ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති වේගපන්දු උපදේශක සේවා ගිවිසුම ඊයේ (24) දිනෙන් නිමාවට පත් විය.
සේවා ගිවිසුම අවසන් වුවද, ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගය නිමාවන තෙක් ඔහු කණ්ඩායම සමඟ රැඳී සිටින බව වාර්තා වේ.
ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහුගේ සහය ලබාගැනීමට බලධාරීන් අපේක්ෂා කළත්, එම තීරණය වෙනස් වී ඇත.
තෙවන එක්දින තරගයෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
කොන්ත්‍රාත් කාලය අවසන් වීම හේතුවෙන් මාලිංග ලෝක කුසලානය තෙක් රැඳී නොසිටින අතර, එළඹෙන අඟහරුවාදා තරගයෙන් පසු දිවයිනෙන් පිටත්ව යනු ඇත.

මාලිංග නෙමෙයි සක්‍ර දෙයියෝ හිටියත් ඔච්චර තමයි. ලොන්ත ශ්‍රී ලංකට් ටීම් එකට බෑ.. උන් කිසිම ටැලන්ට් එකක් නැති වලත්ත නයිට්කල්බ් බේබද්දෝ රැලක්. ඕකුන්ගේ පඩ ශෝ එක නම් තියෙනවා එච්චරයි උන්ට පුලුවන් වටපඩයෝ. එක පොන්නයෙක් කනාවට විකට එකක් ආවම පෛයියට ගහගන්නවා, තව එකෙක් ඊතල විදිනවා, තව එකෙක් නහර පුම්බගෙන ඇස් ලොකු කරගෙන මලබද්දේ හැදිලා වගේ නටනවා. ඔය වගේ ගොඩේ ලොන්ත ගොං කෙල්ලෝ තෙත් කරන නරි නාඩගම් විතරයි ඕකුන්ට තියෙන්නේ. නයිට් කල්බ් වල කනමදයෝ වගේ බීලා බඩු ගහලා මිනිස්සු යට කරලා මරන්න නම් ඕකුන් හොඳට දන්නවා. ඊයා වලත්ත බොර්න් අගේන් නයිට්කල්බ් බේබද්දෝ.
ReplyDelete