‘පැලවත්ත සීනි’ පුද්ගලික ආයෝජන කැදවන්න කැබිනට් අනුමැතිය..


සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීමේ විභවතාවක් පවතින බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, තෝරා ගනු ලබන ස්ථාන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින් හඳුනා ගැනීම පිණිස නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා සහ ඒ අනුව සුදුසුකම් ලබන ආයෝජකයින් වෙතින් ව්‍යාපෘති යෝජනා කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1 Comments

  1. මෙන්නෝ රට විකුණනවෝ... මට වැරදුනා.. හිතුනෙ රාජපස්ස ආණ්ඩුව කියල... මේ අපේ වැඩකරමින් ඉගෙන ගන්න සිපයි සෙට් එක නේ...

    ReplyDelete
Previous Post Next Post