2024 වසරේ ඇති වූ දැවැන්ත ජනතා නැගිටීමෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වූ පළමු මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එරට හිටපු අගමැතිනියක වන කලීඩා ෂියාගේ පුත් තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සමත්ව තිබේ.
දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂාවෙන් පැවැත්වූ මෙම තීරණාත්මක ඡන්ද විමසීමේදී එරට පාර්ලිමේන්තුවේ ආසන 300න් 209ක් ජයග්‍රහණය කරමින් තුනෙන් දෙකක බහුතර බලයක් තහවුරු කර ගැනීමට BNP ප්රමුඛ සන්ධානය සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මිලියන 175ක ජනගහනයක් සහිත බංග්ලාදේශයේ මෑතකදී ඇති වූ දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් එරට ඇඟලුම් ක්ෂේත්රය ඇතුළු ප්‍රධාන ආර්ථික අංශ දැඩි පසුබෑමකට ලක්ව තිබූ අතර, මෙම මැතිවරණ ප්‍රතිඵලය හරහා යළිත් ආර්ථික ස්ථාවරත්වයක් ඇති වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.
මැතිවරණ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කළ BNP පක්ෂය, ජනතාවට ස්තුතිය පුද කළද කිසිදු ජයග්‍රාහී පෙරහැරක් හෝ රැලියක් නොපවත්වන ලෙස තම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වෙනුවට රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා මුස්ලිම් පල්ලි, දේවාල සහ පල්ලිවල ආගමික වතාවත්වල නිරත වන ලෙස පක්ෂ නායකත්වය දැනුම් දී ඇත.
BNP පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක ෂෆීකුර් රහ්මාන් සිය පරාජය පිළිගෙන ඇති අතර ඔවුන්ගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 68කි. හුදෙක් විපක්ෂයේ සිටිමින් විවේචනය කිරීම වෙනුවට රට වෙනුවෙන් "ධනාත්මක දේශපාලනයක" නිරත වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ෂීක් හසීනා නෙරපා හැරීමට මූලික වූ තරුණ ක්‍රියාකාරීන්ගේ ‘ජාතික පුරවැසි පක්ෂය’ (NCP) තරග කළ ආසන 30න් ජයග්‍රහණය කළේ ආසන 5ක් පමණි.
ඉන්දියාවේ දේශපාලන රැකවරණය ලබන හිටපු අගමැතිනි ෂීක් හසීනා මෙම මැතිවරණය "සැලසුම් සහගත ප්‍රහසනයක්" ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර ඇත. ඇයගේ පක්ෂය වූ අවාමි ලීගය මෙවර මැතිවරණයට තරග කිරීම තහනම් කර තිබූ අතර, මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ඇය පවසා තිබේ.

ලංකාවෙ අරගල කාරයන්ට එකකවත් ලැබුනෙ නෑනෙ කොහෙවත් හිටපු ගොබ්බ මාලිමාව තුනෙන් දෙක ගත්ත.
ReplyDeleteඑහෙමයි නේ?
Deleteඉස්සරහට තවත් ආතල් හොඳේ.
ටිකක් ඉන්ටකෝ....
හා
Deleteඅරගල කරපු ජෙප්පන්ට තමයි ලංකාවෙ ඡන්දෙ දුන්නෙ. ලංකාවෙ වගේ මී හරක් හිටිය යුක්රේනෙ. උන් නම් දැන් හොඳට කරපු ගොන් කම් වල විපාක විඳිනව. හැබැයි බංග්ලාදේශේ ඒ වගේ මී හරක් නෑ. උන් අන්තවාදීන් තමයි. හැබැයි ලංකාවෙ, යුක්රේනෙ වගේ මෝඩයො නෙමෙයි.
Deleteඇමරිකාව බලයි මෙයාව අවනත කරගන්න. හරියට අපේ එවුන් වගේ.බැරිවුනොත් ඉතින් තව අරගලයක් ඇති කරවයි.
ReplyDeleteලංකාවේ මෝඩයෝ අරගල කරල ගෝබ්බයො ගෙනාවට බංගලිදේශයේ එහෙම නෑ.
ReplyDeleteහරියටම හරි. උන් අන්තවාදීන් තමයි. හැබැයි ලංකාවෙ, යුක්රේනෙ වගේ මෝඩයො නෙමෙයි.
DeleteEkanam sampoorna eththa
Deleteලංකාවෙත් ඕකම තමයි අපේ රජු හිටපු ජනපති පුතා යළි දිනයි
ReplyDeleteඑතකොට දැනට විභාග වන නඩුවලට මොකද වෙන්නේ
Deleteඒවා ඔක්කොම බොරු නඩු, එකක්වත් ඔප්පු කරන්න බෑ, කෙබර කොටා බලේ නැතිවෙච්චි දාට ගු ගහලා මරන්නේ
Deleteතෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ???
ReplyDeleteDollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, බොරුව කරේ තියාගත්තු හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
2017 විනිමය පනත වෙනස් කර නිසා ඩොලර් inflow එක අඩුවෙලා ඩොලර් එක ගෝඨාභය බාරගනී ද්දී සියයට 45 කින් රුපියල අවප්‍රමාණය වෙලා තිබ්බේ අවුරුදු 2, 3 ක් ඇතුලත, ඒ නිසා තවදුරටත් රුපියල වට්ටන්න buffer zone එකක් ගෝඨාභයගේ පාලනයට තිබුණේ නැහැ, එහෙම කළොත් භාණ්ඩ සේවා මිල අධිකව ඉහළ යන නිසා...
හැම මාසෙම නැති උන් මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
අන්තිම භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් සියයට 200, සියයට 300 පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
මමත් එවන්නේ නැහැ, අපේ පවුල්වල කවුරුත් එවන්නේ නැහැ, කවුරුත් ඒවන්නෙපා කියූ campaign එකේ සැප තේරෙනවද ?
AKD 2021 මාර්තුවේ සම්මන්ත්රණ තියලා https://youtu.be/VyTcADHLWzQ?si=YtKqhbqr7wocp-rx නොකියා කිව්වේ රටේ ලයිෆ් line එක remittance කියලා,
2022 යුක්රේන යුද්දේ නිසා $60, 65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000, 4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒකතුව වත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...
කොටින්ම ගෝඨාභය පැනලා යන්නේ බයට නේවි, මාසෙකට $මිලි 500 වැඩිය අහිමිවෙද්දි ඉන්න එකෙන් අර්බුදය තවත් වැඩිවෙලා රටම විනාශවෙන නිසා...
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා.....
--haasampath
You are right 👍
DeletePanala Giye Bayata Newe lu...Ayyo mehemath Wihilu...Minissunta kanna nathi wunama parata enawa..Eka walakwanna ba...Kawuru hitiyath oka thama wenne...Modayo rata karala dapu thana penawane...AKD is just managing the crisis..I think he will be ok
DeleteRealy true comment
ReplyDelete