අරගල සමයේදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු ජීවන්ත පීරිස් පියතුමා අවධාරණය කර සිටින්නේ සැබෑ ඝාතනය සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ පුද්ගලයන් තවමත් නීතියෙන් බේරී නිදැල්ලේ පසුවන බවයි.
අරගලකරුවන් 12 දෙනෙකුට මරණ දණ්ඩනය නියම වී ඇති පසුබිමක ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රචණ්ඩකාරී වටපිටාව නිර්මාණය කළේ "රාජපක්ෂ - රනිල් ජුන්ටාව" බවයි.
"සැබෑ ඝාතනය සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළේ කවුරුන්ද? එය නිර්මාණය කළේ රාජපක්ෂ - රනිල් ජුන්ටාවයි. ඔවුන් අදටත් එළියේ නිදැල්ලේ ඉන්නවා" යැයි පියතුමා මෙහිදී ප්‍රකාශ කළේය.
අරගලයට සහභාගී වූ ජනතාව තවදුරටත් මර්ධනය කරමින් ඔවුන් දඩයම් කරනවා වෙනුවට, මෙම ප්‍රචණ්ඩත්වයට මුල පිරූ පොලිස්පතිවරුන් සහ රාජපක්ෂ රනිල් ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම, මෙම පිරිස නීතිය හමුවට පමුණුවන තෙක් තමන් ඇතුළු පිරිස සාමකාමී අරගලය නොනැවති ඉදිරියට ගෙන යන බවට ද පියතුමා මෙහිදී සහතික විය
.jpeg)
දැන් ඉන්න කිං කැකිල්ලේගේ ගෝලයෝ රොත්ත කැකිල්ලේ තීරණ තමයි ගන්න ඕන කියන්නේ.
ReplyDeleteමූ වගෙ කුහක බල්ලෙක් ,
ReplyDeleteJVP තොපි ඔක්කොටම හෙන ගහනවා කරපු අපරාදෙට
Usaviyata apahasa kala waradata meyata iruddhawa nadu damanna thiyenne?
ReplyDeleteහොර ලෝගු කාරයන්,කන්නියා සිස්ටර් ලා,මවුලවි ලා සහ චීවරධාරී කත් අදින්නන් තමයි මූලිකව වැරදි කාරයෝ.
DeleteMey inney loguwa porawa gaththa dewadaththayek. Mey wagey ballo raganney palliye maha ballagey anu danuma uda. Mun okkoma NGO salli walin poshanaya wena, Sinhala bawuddayata kelinna hadana ewun.
ReplyDeleteබංගලාදේශ මැතිවරණයෙන් හිටපු අගමැති පුත‍්‍රයා 2/3කින් දිනයි... අරගලකරුවන්ට ආසන පහයි..
ReplyDelete