යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන් සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී නීතිය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන බවට හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ අනතුරු අඟවයි.
මෙම පනත මගින් යම් දේපළක පුද්ගලයෙකු නීති විරෝධීව පදිංචිව සිටියත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් නිවසෙහි හිමියාට කිසිවක් නොලැබෙන බවත් හිටපු ඇමතිවරයා පෙන්වාදෙයි.
මෙය විශාල විකෘතියක් බවත් ඉන් ජනතාව කබලෙන් ළිපට වැටෙන බවත් පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ, නීත්‍යානුකූලව පවා පදිංචිකරුවන් ඉවත්කරගත නොහැකි තත්ත්වයක් උදාවන බවද ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ශ්‍රී ලංකා කොමියුනිස්ට්වාදී ජනරජය ක් බවට පත්කිරීමේ ආරම්භක පියවර තමයි මේක. වැඩිපුර ගෙවල් තියෙන පුද්ගලයින්ගේ ගෙවල් වක්‍රාකාරව සහ නීත්‍යානුකූලව නැති බැරි ඈයින්ට ලබාදීම.
ReplyDeleteහරියටම හරි. හැබැයි මුන් කොමියුනිස්ට් කියන නමත් කාලා, කියුබාවටත් එහා විනාශයක් කරලා තමයි දැනටමත් ඉන්නෙ.
Deleteඩීල් දාස
Deleteමූ ජීවිතකලෙම හිල් තියෙන නීති හදලා ලංකාව කෑව
මක බාස්
ජවිපා ඊරිසියාකාර තියරිය වන අනුන්ගේ දේ නරකිනම් කඩා වඩා ගමු යන ක්‍රමයට නිවසක් ඇති මිනිසෙකුට ඊරිසියා කර ඔවුන්ගේ දේපල තම නිකමුන්ට නරකින් ලබා ගැනීමට කරන ක්‍රියාදාමයක්.
ReplyDeleteඅධිකරණ ඇමතිගෙ ටිකිරි මොලෙන් හදපු ටිකිරි පනතක්.
ReplyDeleteකුළියට නැතුව බද්දට දෙන්න. අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරාම කොච්චර කල් ගෙදර හිටියත් නීත්‍යානුකූල වෙන්නේ අවුරුද්දයි.
ReplyDeleteඩීල් දාස
ReplyDeleteමූ ජීවිතකලෙම හිල් තියෙන නීති හදලා ලංකාව කෑව
මක බාස්