ශිරන්ති කියන්නේ කම්බ හෙරක්..- මාලිමා මන්ත‍්‍රී


 ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ දැඩි බියෙන් හා දෙපා වෙව්ලමින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

 ඉතිහාසයේ විහාරමහා දේවිය  රටට අපරාධ නොකළ බවත්, රටේ මුදල් වංචා නොකළ බවත් පවසන පිරිස්, මිනීමැරුම් සඳහා තමන්ගේ වාහන ලබා දී ඇති බවට චෝදනා ඇති බවත් කම්බ හොරකම් කරන අයට "විහාරමහා දේවිය" යන නාමය භාවිතා කළ නොහැක.

 දූෂණ හා වංචා සම්බන්ධ ලිපිගොනු 18,000ක් පමණ පවතින අතර ඒ සියල්ල විමර්ශනය කළ යුතු බවත් මෙම දූෂණ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා ඉදිරියේදී තවත් විශේෂ උසාවි හතරක් හෝ පහක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

13 Comments

  1. ඒ විශේෂ උසාවි හතරක් හෝ පහක් විවෘත කරන්නෙත් උඹද නාම්බෝ?

    ReplyDelete
  2. අපේ මහින්ද ජනාදිපති නිදහස් කරපු රටේ මේ ද්‍රෝහී කොට ලපයා කොට කලිසන් ගහගෙන ඈවිදිනවා.........ජෙප්පෝ කරන්නේ කොටි ඩයස්පෝරා උන්ගේ කොන්ත්‍රාත්තු....ඈයි යුද්දේ නෑවෑත්තුවේ...මේවා තමා තොපිට ලෑබෙන දඩුවම් ....කොටි හිතවාදීන් උද්ගෝශන කරනකොට ජෙප්පොන්ගේ ආන්ඩුව හොදන්ට ඈහුම්කන් දෙනවා....සින්හල බෞද්දයා පාරට බෑස්සොත් කූඩුවේ

    ReplyDelete
  3. අවජාතක, අපේ බදු මුදලින් නඩත්තු වෙන, කාලකණ්නි ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලා 🤮😡 තොපි කරපු, කරන මහා පාප කර්ම වල විපාක වැඩි ඈතක නෑ. මරු කියවපියව් පාහර හැත්ත 🤮🤮🤮

    ReplyDelete
  4. පොන්න පපයා උඹද නඩු අහන්නේ. තෝ පපයා , වරෙන් පොන්න උත්තා.

    ReplyDelete
  5. Balliyek wath me wage moosalayek wadana ekaka naa weisge jeppa

    ReplyDelete
  6. Muge Ammata #Ukann keriya... Thope maha pachayage Wesi balapiya...

    ReplyDelete
  7. මූ අමු ගවයෙක්...

    ReplyDelete
  8. දේවානන්දය හැංගිලා කකුල් දිහා බලං ඉඳලා
    චීයා


    ReplyDelete
  9. වහලුන් ගෙන් තොර, හොරුන් හිරබත් කන නිදහස් නිවහල් රටක 79 වෙනි නිදහස සමරමු!

    ReplyDelete
    Replies
    1. වහලුන්ගේන් තොර කියන්නේ උඛත් මකබැවෙන්න ඕන.

      Delete
  10. තොපේ මහ එකායි තොපියි කම්බ හොරු සහ හෙරවල් කියල ඔප්පුවෙලා ඉවරයි. දත් මදින්නෙ නැති හිගන්නා

    ReplyDelete
  11. Thambuthegama miniha marala ganu gaththa avajataka padu jeppo

    ReplyDelete
  12. FCID eka athulatama awith paya hatharak uththara dila giyane ..waraddak thibbanam athulata danna thibbane..katu kana dobila foam karanna epa gothayo..kotita kade yana gothayo..aurudu 11kata kalinuth kata uththara gaththane a siddiyatama.thawa gaththath ekama kata uththare thama denna thiyenne.modaya

    ReplyDelete
Previous Post Next Post