ජනපතිගේ පෞර්ෂය මදි කියනවා.. අපි කවදාවත් ඇඳුම පැලදුමට අපහාස කලාද.. ජනපතිට අපහාස කරන අය මිනිස්සුද..- බිමල්


නිදහස් උලෙළේ පින්තූර පළකරමින් ජනාධිපතිතුමාගේ පෞරුෂය මදි යැයි මඩ අවලාද නගමින් ඇතැයි අමාත්‍ය බිමල් රත්නාක මහතා පවසයි
.

"නිදහස් උලෙළ ඇතුළේ අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකයි, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ෆොටෝ එකයි, තව තව අයගේ ෆොටෝ දාලා අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකේ පෞරුෂය මදිලු. අරකද මේකද.

මොන මිනිස්සුද ගරු කතානායකතුමනි, මේ. අපි අවංකවම ගත්තත් මේ රටේ ජන ඡන්දයෙන් නායකයෙක් පත්වුණාට පස්සේ අපි ගරු කරනවා.

අපි විපක්ෂ නායකතුමාගේ ඇඟේ හැඩ ගැන කතා කරන්නේ නෑනේ. ඒ විපක්ෂ නායකයා. ජනතා ඡන්දේ නිසා."

පාර්ලිමේන්තුව අමතමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.



8 Comments

  1. තොපි ඒක නැවත නැවත උලුප්පලා පෙන්වනවා. නෙදකින් කාලකණ්නියා.

    ReplyDelete
  2. එතකොට රනිල්ගේ කලිසම ගැන කිය කිය අපහාස කළේ කවුද ? උඹලද අපිද ?

    ReplyDelete
  3. අපි කුක්කු පැටව්. ඒකයි ඇන්දුමේම යන්නේ. අපේ දොබිල දිවා රැ නොබලා හෝදනවා. වෙලාවට දෝබිලට හිතන්න මොලයක් නැහැ. ඒ නිසා අපි ගොඩ.

    ReplyDelete
  4. කියන්න කණගාටුයි, නමුත් රාජ්‍ය නායකයෙක් හැටියට ඇත්තටම පෞරුෂය හොඳටම මදි. තව ටිකක් උසවත් තිබුනානම් අනික් දේවල් අමතක කරන්න තිබුනා. සංසාරේ කරපු පව් පලදීලා. මේ ආත්මෙත් පව් කරනවනේ. සොරි ඩොට් කොම්.

    ReplyDelete
  5. ලැජ්ජා නැද්ද මිනිහා ඕවා කියන්න තමුසෙ ගෙ මහ එ කා කොච්චර රනිල්ට අපහාස කරද එයාගෙ කලි සම ගැන කියලා.තමුසෙ ලා දීව දෙකේ මිනිස්සු ලැජ්ජාවක් නෑ මොකද කිසිම class එකක් නෑ.බලනව තමුසෙලා ගෙ ගෑනු දිහා පේනවා නේද වෙනස.Marvin සහ තමුසෙ ලා අතැර වෙනසක් තියනවාද නෑ නේද

    ReplyDelete
  6. පහුරුෂය මදි නෙමේ. පහුරුෂයක් නෑ. මේ වගේ එකෙක්ට පෞරුෂය කියන වචනෙවත් එකට ලියන්න නරක නිසා වචනෙ වෙනස් කළේ. කළින් හිටපු රාජ්‍ය නායකටන්ට පුදුම විධියට අපහාස කළා. උන්ගෙ පහුරුෂය ගැන කියන්න ඕනෙ නෑ. ප්‍රභාකරන් හිටපු ගෙදර හදල දෙන එකෙක්ගෙ පහුරුෂය ගැන අපිට කියන්න ඕනෙද? වක්‍රව ඌ අනුමත කරනව කියන එක ඒ. නිඩ්ජහස් උත්සවය මේ වගේ පජාත විධියට ලෝකෙ කිසිම රටක තියන්නෙ නෑ. ඉතින් පහුරුෂය මදි නෙමේ. නෑ.ඇත්තෙම නෑ.

    ReplyDelete
  7. බොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලා 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
  8. පද්දෙකුට මොන පෞරුෂද බොල?

    ReplyDelete
Previous Post Next Post