මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අසාර්ථක ක්‍රීඩා විලාසයට විරෝධය පළ කරමින්, ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට ක්‍රීඩා ලෝලීන් සංවිධානය වෙමින් සිටී.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ සඳහා මේ වන විටත් විශාල ප්‍රචාරණයක් දියත් කර ඇති අතර, දිවයිනේ නන්දෙසින් ක්‍රීඩා ලෝලීන් කොළඹට කැඳවීමට කටයුතු යොදා ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට විසිවීම මෙම විරෝධයට ප්‍රධාන හේතුව වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තීරණාත්මක Super 8 තරග කිසිවක් ජය ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සහ තේරීම් කමිටුව වගකිව යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.
ක්‍රිකට් පරිපාලනයේ පවතින දුර්වලතා සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හීන වීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බවට ඔවුහු චෝදනා කරති.

පුද්ගලික ආයතනයක් ලෙස රටේ ක්‍රිකට් ලියාපදිංචිය (Srilanka Cricket) වහා අවලංගු කරණු . ජාතික කණ්ඩායම සුදු කාර ආගමික අන්තවාදීන්ගෙන් බේරා ගනු
ReplyDeleteAustralia match eka dinuvama sadda nathuva idala dan aayeth patangaththada? Eka matheka digatama inna barida? Mona ponnayoda ban ubala?
Deleteදැන් ක්‍රිකට් ක්‍රීඩකයො විදියට ගන්නේ කුරුස කාරයො විතරයි. උන්ට ක්‍රිකට් ගහන්න පුලුවන් වෙන්න ඕන නෑ.
Deleteනිකන් කුරුසෙ ගහන්න පුලුවන් උනාම ඇති. ශම්මිගේ සල්ලි වලට කහින පාහරයො ඉතින් කියන කුණු කතා ගනන් ගන්න ඕන නෑ.
Well said Ahmad, This is the truth. Nothing will happen . Even this government is handled by church & born again clan incorporated in the church although they don't admit it. Singhalese are fools.
Deleteපුද්ගලික ආයතනයක් ලියාපදිංචි වී ඇති (Srilanka Cricket) වහා අවලංගු කරණු .
ReplyDeleteවැඩක් නෑ. උද්ඝෝශන කරත් තේරුමක් නැහැ. ඉන්දියාවෙ එකෙක් තමයි දැන් ICC එකේ ලොක්කා. ශම්මි ඌවත් අල්ලගෙන ඉන්නෙ. ඉතින් ශම්මිව එලෙව්වොත් ලංකාවෙ ඌ යන්නේ තියෙන ටිකත් විනාශ කරලා.
ReplyDeleteශම්මි යවන්නත් ඕන. ගොන් ක්‍රීඩා ලෝලීන් සෙට් එක එලවන්නත් ඕන. නැත්තන් අරගලයේ ප්‍රතිපලේම ලැබෙයි. වැඩ බැරි සෙට් එක මේකට පනියි.
ReplyDeleteSri Lankan stupid ignorant uneducated fans must first stay home
ReplyDeleteWhy?
Deleteසම්මි සිල්වායි ඌ එක්ක ඉන්න බූකී කාර ඒජන්තලයි ලොන්තපෝල් ක්‍රීඩකයොයි ඔක්කොම එලවන්න ඕනෙ..නැත්තන් අරගලේ කෙලිය වෙයි..මිටත් වඩා ගොං කබ්බො එයි
ReplyDelete