රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
"පුත්තු ත්රස්තවාදීන් වුණා කියලා තාත්තලා අත්අඩංගුවට ගන්න ක්‍රමයක් මේ රටෙත් නෑ. ලෝකේ කොහේවත් නෑ. මේ රටේ ත්‍රස්වාදී ප්‍රශ්න කීයක් තිබුණාද? ප්රභාකරන් ඝාතනය වුණාට පස්සේ ප්රභාකරන්ගේ දෙමාපියන්ට එළියට ඇවිත් වැල්වැටිතුරේ ජීවත් වෙන්න අපි අවසර දුන්නා.
ප්රභාකරන් එක්ක බැලුවම ඊබ්රාහිම්ගේ පුත්තු මොනවාද? ඊබ්‍රාහිම් පුරවැසියෙක් විදිහට වරදක් කරලා නම් ඒවාට මුහුණ දෙන්න ඕන.
රණවිරුවෙක් කියලා වැරදි කළා නම් හරි ත්රස්තවාදයට උදව් කළා නම් නීති විරෝධී වැඩක් කළා නම් හරි පසුබිම හන්දා හරි රටට සේවයක් කළා කියලා හරි නීතිය වෙනස් වන ක්‍රමයක් නෑ. රාජපක්ෂලා තමයි මේ රටේ රණවිරුවන්ගෙන් පළිගන්න සංස්කෘතියක් ඇති කළේ."
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

දුවලට ඇමරිකන් පුරවැසිභාවය අරගෙන දෙන්න රට පාවලා දුන්න එකා කියන කතා බලපල්ලකෝ
ReplyDeleteබොරු ප්‍රවුර්ති මතෘකා දමා ජාතිය කොටවන විමල් වීරවන්ස
Deleteසරත් ෆොන්සේකා, මම නුඹ ගැන සිතා සිතියේ සුපිරි කලමණාකරන හැකියාවක් ඇති නායකයෙක් ලෙසය. හිතවත් විදේශිකයන්ට මම නුඹෙ ඡායාරූප පවා වෙන්වා අගේ කලෙමි, අප නුඹ සිංහයෙක් යැයි කීවෙමු.
Deleteදිනූ ජය උඹ නැවත නැවත පාවා දෙනු දැක කම්පා උනෙමි.
යුදධයේ අවසාන මොහොත බොහෝ සංකීර්ණය, උඹ එවැනි මොහොතක වීඩියෝ පවා මීඩියා වලට පෙන්වමින් ලබා ගන්න හදන්නේ කුමක්ද? යුද්ධය ජයග්‍රහනය කලේ උඹ නොව ත්‍රිවිධ හමුදාව සහ දේශපාලන නායකත්වයේ හයියෙන් බව උඹම අපිට පසක් කරයි. නායකත්වයේ පරිනත බව සහ ඉවසීම උඹට නැත, උඹ සුලු ආත්මාර්ථකාමී සිතුවිල්ලකට රටක් ජාතියක් පාවා දෙන්න පුලුවන් සුලු මිනිහෙකි. අද මට පේන විදිහට උඹ පරයෙකි.
මූට පරයෙක් කියන එක හොඳ වැඩියි. මේ තිරිසනාට පාහර බල්ලෙක් කියන එක වඩා ගැලපේ.
Deleteපොන්සේකට බෝම්බෙ වැදුන වෙලේ අපි ඇඬුවා, කම්පාවුනා, දෙවියන්ට කිව්වා මූව ඉක්මනට සනීප කර දෙන්ඩ කියල.
Deleteදැන්නම් හිතනවා මූ ඒ බෝම්බෙන් මැරුනනම් රටටත් ජාතියටත් යහපතක් කියල.
මූට මරි මෝල්.
ReplyDeleteMuuta garuthvayak tibuna ekath nathi karagannava sakkiliya
ReplyDeleteහරිම පවි මුට දැන් හොදටම පිස්සු.ඇයි මු මේ කියන ඒවා මේකේ දාන්නේ
ReplyDeleteමහින්ද ගෝටාබය ශවෙන්ද්‍ර මැතිතුමන්ලා මේ කලවැද්දා එක්ක කොහොම යුද්ද කලාද මන්දා. කොහොම පාවාදීම් පලි ගැනීම් කරන්න ඇද්ද?
ReplyDeleteපොන් සේකා
ReplyDeleteපරදේශක්කාරී චීත්තයක් ඇඳගත් රටේ රණවිරුවන් පාවාදුන් දුෂ්ට කුහක වසලයෙක් ලෙස මොහුව හැඳින්වීම නිවැරදියි නේද?
ReplyDeleteUnfaithful person. White flag case is a good example.
ReplyDeleteආණ්ඩුවට කඩේ යන්නෙ මාලිමාවට හේත්තු වෙලා තානාන්තරයක් ලබා ගන්න වෙන්න ඇති. ලැබෙයි ලබ්බක්.
ReplyDeletewale wal nethuwa inna kari ponnaseka JVP ponnayontath puka denawa.Me thamai loku bihi una kala kannima hamudapathi.Me pakaya hithagena inne Yudde mu thaniyama kala kiyala kariya.
ReplyDeleteUSA vs Iran flight karaddi hamudapathilage nam kauda danne. Trump and Kameni thamai minussu danne. Russia Vs Ukrain flight eke hamudapathilawa dannawada ??? Me kala kanniyata one muge nama loke katha wenna yudde iwara kala kiyala. me kariyawa lankawe okkotama epa wela inne. KALAWADDA....
ReplyDelete