අඛණ්ඩ විදුලි සැපයුම හැකිදැයි තීරණය වන්නේ ඉරාන යුද්දයේ තත්වය මතයි..


ඉදිරියේදී පැය විසිහතර පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිද නැද්ද යන්න තීරණය වන්නේ ලෝක දේශපාලනයේ සිදුවන වෙනස්කම් සහ වර්ධනය වන තත්ත්වයන් මත බව රජය අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන්ම ඇමරිකා - ඉරාන යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි බලපෑම් මත විදුලි සැපයුම පිළිබඳ අවසන් තීරණය ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය. 

ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම හෝ සැපයුම් මාර්ගවල ඇතිවිය හැකි බාධා මෙරට බලශක්ති උත්පාදනයට සෘජුව බලපාන බැවින්, පවතින තත්ත්වයන් නිරන්තර විමර්ශනයට ලක් කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

12 Comments

  1. Pala wasalaya...... okkoma Irana yudhdhaya.

    ReplyDelete
  2. We knew even before the war, that there will be a disruption of electrical supply due to the substandard coal purchases. Now don't blame the war Mr. Danahissa

    ReplyDelete
  3. The unpopularity of this government started with your arrogance and conceit during your press conferences. When you open your foul mouth depicting your proud facial expressions, people will understand the hollowness of your words. So you are responsible for the first debacle of this government, after the Ranwala episode.

    ReplyDelete
  4. They didn’t know ditwa coming. The whole world got ready to face the war but these morons neglected. Big talk. No work. No vote too. අපිට දීලා බලන්න කියල හිගා කෑවා. දැන් ඒගොල්ලොන්ට රජ සැප. දීපු අය හිගා කනවා.

    ReplyDelete
  5. බොරු කියන්න එපා. හේතුව, බාල ගල් අඟුරු. කොමිස් අරගෙන බාල ගල් අඟුරු ගෙනාවා. ඒ බාල අඟුරු වලින් රටට අවශය සම්පූර්ණ විදුලිය නිපදවන්න බෑ. ඒ නිසා ඉතිරි විදුලිය නිපදවන්න ඩීසල් ඕන වෙනවා. දැන් ඩීසල් නෑ. ඒ නිසා විදුලිය කප්පාදු කරන්න වෙනවා. එතකොට තේරුම් ගන්න ඕන විදුලි කප්පාදු කරන්න වෙන්නේ යුද්ධය නිසා නොව බාල ගල් අඟුරු ගෙන්වීම නිසා කියලා. ජනාධිපති තවමත් උත්සාහ කරන්නේ බොරුවෙන් රට පාලනය කරන්න. මෙයාගේ බොරු නිසා තමා රටට ශාපවෙලා හෙණ ගහලා තියෙන්නේ.

    ReplyDelete
  6. කොමිස් ගහන්න, ගල් අඟුරු වලින් සුද්දේ දෙන්න, බාල ගල් අඟුරු ගෙනාව නිසා දැන් ගල් අඟුරු වල තාප ජනන හැකියාව මත තීරණය වන දෙයක්, පාලකයන් ධර්මිෂ්ට නම් කලට වැසි වැසීම මත තීරණය වන දෙයක්, දැන් මෙයා ඉරාන යුධ තත්වය මත තීරණය වනවාය කියන්නේ, ඉන්දුනීසියාවේ සිට සහ දකුණු අප්‍රිකාවේ සිට අපේ රට ට ගල් අඟුරු ගේන නැව් මාර්ග ඉරානය අහලකවත් නැති බව මේ රටේ මිනිස්සු දන්නේ නෑ කියලා හිතා ගෙන ද?

    ReplyDelete
  7. Although you says that you have a medical degree, have you ever given a Panadol to a patient. You are cap[able of viewing cane furniture as your ancestors, nothing else

    ReplyDelete
  8. දැන් ඉරානයට කියපන් අපේ තෙල් ඉවරේ එක නිසා යුද්දය නැවත්තන්න කියල

    ReplyDelete
  9. එහෙ යුද්දෙ අස්සෙ මෙහෙ කට්ටිය හොඳ සුද්දයක් දෙනව වගෙයි දැන් දැන් පේන්නෙ. හදිසි මිලදී ගැනීම් වලට බොහොම රුචිකත්වයක් දක්වනවා වගෙයි පුනුරුදයේ කට්ටිය.
    එහෙ යුද්දෙ මේ අයට අශිර්වාදයක් වෙලා වගේ

    ReplyDelete
  10. උද්ධච්ච පුක රුදාව.

    ReplyDelete
  11. අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පා 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
Previous Post Next Post