පවත්නා මැදපෙරදිග අර්බුදය හේතුවෙන් සැපයුම් මාර්ගවල ඇති වී තිබෙන බාධා හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය රැසක් විදේශයන්ගෙන් ආනයනය කරන බැවින් ජාත්‍යන්තර දේශපාලනික හා ආරක්ෂක තත්ත්වයන් මෙරට වෙළඳපොළ කෙරෙහි සෘජුව බලපාන බවයි.
"ශ්‍රී ලංකාවේ අර්තාපල් අවශ්‍යතාවයෙන් 80% ක්, ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 80% ක් සහ පරිප්පු අවශ්‍යතාවයෙන් සම්පූර්ණයෙන්ම පාහේ (100% ක්) සපුරා ගන්නේ ආනයනය මගිනි."
නාවික සැපයුම් මාර්ගවල පවතින ගැටලු හේතුවෙන් මෙම භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.
කෙසේ වෙතත්, පාරිභෝගිකයා අසීරුවට පත් කරමින් සිදු කෙරෙන අසාධාරණ මිල ඉහළ දැමීම් වැළැක්වීමට රජය උපරිම පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන වියදම් සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

දැන් හැමදේම “global crisis” එකේ fault එක පිට දානවා , නමුත් වෙලා තියෙන්නේ local mismanagement කියලා එකක් ? ලෝකේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකට සූදානම් වෙන්න, buffer plan තියෙන්න, policy consistency තියෙන්න ඕනේ කියන එකත් රටක් පාලනය කරනව නම් basic එකක් නේද? ප්‍රශ්න global උනාට solutions local තීරණ වලින් තමයි එන්නේ. ඕගොල්ලෝ fail . දැන් යන්න ..............
ReplyDeleteදැන් අර්තාපල්, ලූනු, පරිප්පු මිලත් “මැදපෙරදිග crisis” එකට දාගෙන justify කරන්න ලේසි වෙලා තියෙනවා නේද. 😅
ReplyDeleteWasantha Samarasinghe කියන විදිහට බලනකොට අපේ රටේ import dependency එකත් nature එකෙන්ම ඇතිවුණ එකක් වගේ.
අර්තාපල් 80%, ලූනු 80%, පරිප්පු 100% import කරන තත්ත්වෙට රට ගෙනාවෙ කවුද කියන එක ගැන කතා නෑ… හැබැයි price වැඩිවුණාම “shipping cost” එක blame කරන්න ready.
Global issues තියෙනවා කියන එක කව්රුත් නැහැ කියන්නේ නෑ. හැබැයි local production develop කරලා risk reduce කරන්න තිබ්බ අවස්ථාවන් බලේ ගත්තට පස්සේ miss කරලා
අන්තිමට, ප්රශ්නය ලෝකෙ නෙවෙයි… බලේ ගත්තට පස්සේ කිසි දෙයක් නොකරපු එකයි ... මේ වාගේ අවස්තාවකට prepare නොවී බොරු කියා කියා හිටපු එකයි. ප්‍රශ්න global උනාට solutions local තීරණ වලින් තමයි එන්නේ. ඕගොල්ලෝ fail . දැන් ඇති .....යන්න please
හරියට හරි .ප්‍රශ්න global උනාට solutions local තීරණ වලින් තමයි එන්නේ. ජෙප්පෝ fail .
Deleteඅපුගම්ම කිව්වනෙ ඉන්ඩියවෙ බඩු ලබය් කියල
Deleteඅදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....ඒ උනාට මේ JVP තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ආන්ඩු පන්නලා පාර්ලිමේන්තුව ගිනිතියලා පවුද්ගලික දේපොල ගිනිතියලා.
ReplyDeleteකට වාචාල කියව කියව හිටපල්ලා.
ReplyDeleteඅපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පා 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteකවුරුවත් කලබල වෙන්ඩ එපා. බලාගන ඉඳපල්ලා නියමෙට බැලන්ස් කරල AKD ගේම දෙනව.
Deleteඉටිං අපිට පාං ඩ
ReplyDelete