දිගු ඉන්ධන පෝලිම්.. ෂෙඩ්වලට පොලිසිය කැදවයි..

 


QR කේතයට ඉන්ධන ලබා ගැනිමට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (16) දින දිගු පොලිම් දක්නට ලැබුණා.

QR කේතයට අදාල ඉන්ධන වාහන වලට ලබා දෙන අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන සංචිත අවසන් වී ඇති නිසා ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබියදීත් ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වල ගාල් කර තිබෙන අයුරු දක්නට ඇත.

මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

විශේෂයෙන්ම අධික තදබදයක් පවතින ඉන්ධන පිරවුම්හල් කේන්ද්‍ර කරගනිමින් රථවාහන මෙහෙයවීම සඳහා විශේෂ රථවාහන ඒකක ද මේ වන විට අනුයුක්ත කර තිබේ.

6 Comments

  1. ගෝටා මාමේ ...... රනිල් සියේ....... මහින්ද මුත්තේ ......අපිව බෙර ගන්න

    ReplyDelete
  2. පවුලක් නැති අඩු කුලේ එකෙක් ජනාධිපති උනාම රටට හෙන මුසලයි .ගිය අවුරුද්දේ නැකතට ළිප ගිනි මොලවන්නවත් පුළුවන් ගැනියෙක් හිටපු නැති අපතයෙක් AKD

    ReplyDelete
    Replies
    1. රටට වස් වැදිලා

      Delete
  3. වාහනයේ හිමිකාරිත්වය මාරු කරගත් අයට තමන්ගේ නමට කියුආර් එක හදාගන්න අපහසුයි.අලුත් අයිතිකාරයාගේ විස්තර දාලා හරියට දැම්මත් එන්නේ නෑ.එහෙම බාධා කිරීම් කරලා මුං මිනිස්සු තෙල් ගහන එක වළක්වනවා වගේ

    ReplyDelete
  4. දිට්ඨධම්මවේදනීය කර්මය තෙල් හිඟයක් ලෙසද පැමිණිය හැක.

    ReplyDelete
  5. eka maitakata polomata gihillada punarudawa hadichcha un.....ahuwe nane wada bari tazanla genna epa kiuwata..a kaale kanchange QR wka patta gahapu anurata dan QR eka hondaluda..a kale bana bana polim wala hitapu un dan guna kiya kiya polime innawada...

    ReplyDelete
Previous Post Next Post