ඩොලරය රතු ඉර පනිමින්.. අද 323 ඉක්මවයි..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින ( 29) ප්‍රකාශයට පත් කරන ලද විදේශ විනිමය අනුපාත දත්ත අනුව, එක්සත් ජනපද  ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.54ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 323.26ක් ලෙසත් දැක්වේ.  

සෙසු ප්‍රධාන විදේශ මුදල් ඒකක සැලකීමේදී, ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 425.20ක් සහ විකුණුම් මිල රුපියල් 438.22ක් ලෙස සටහන්ව ඇත. 

යුරෝ ගැනුම් මිල රුපියල් 368.13ක් සහ විකුණුම් මිල රුපියල් 379.97ක් ලෙස අද දින මහ බැංකු දත්ත වල දැක්වේ.

3 Comments

  1. අපි තමයි රුපියල ශක්තිමත් කරලා 300 ළඟටම ගෙනාවේ කියලා රනිල් සීයගෙ ලකුණුත් මේ අය දාගත්තා මතකයි.

    ReplyDelete
  2. Replies
    1. https://www.ft.lk/front-page/Govt-cash-surplus-due-to-overborrowing-says-Verit%C3%A9/44-791194


      nayata aran gedara purwanawa dakal thiyenawada?


      takes a loan and leaves the money in their bank account.


      LAPAYAGEN PAMANAI

      Delete
Previous Post Next Post