අපි මන්ත‍්‍රී වරප‍්‍රසාද ගන්නෑ.. මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස ගන්නවා..- මාලිමා මන්ත‍්‍රී

 


මැතිවරණයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම තම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිදු වරප්‍රසාදයක් නොගෙන ජනතා සේවයට කැපවී සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කිසිදු මැති ඇමතිවරයෙකු කොළඹින් නිළ නිවාස ගෙන නොමැති බවත් ඔවුන් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසවල ජීවත්වන බවත්ය.

දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් රුවන් මාපලගම මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නිල නිවාස, නිල වාහන ආදී මන්ත්‍රී වරප්‍රසාද නොගෙන කටයුතු නොකරන්නේ දැයි  සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා කරන ලද විමසීමට පිළිතුරු වශයෙනි.

මහගම්මුල්ලගේ මහතා ප්‍රකාශ කළේ මාදිවෙල මන්ත්‍රී නිවාස යනු මන්ත්‍රී වරප්‍රසාදයක් බවත් එය මන්ත්‍රීවරුන්ට මිස ජනතාවට ලබා නොදෙන බවයි.

6 Comments

  1. මූ තවත් එක JVP පාදාඩයෙක්.
    මුගේ කතා හොදයි මුන්ගේ ඩෝබින්ටම

    ReplyDelete
  2. කාපිය ගූ. ඒක ඔයිට වඩා නම්බුයි.

    ReplyDelete
  3. රෙන ගූ වේලලා කාපන්.

    ReplyDelete
  4. විලිලැජ්ජ නැතුව පච කෙලින පුත්තලම් බූරුව.

    ReplyDelete
  5. තෝ වැනි මරි මෝඩ ජෙප්පන්ගේ ප්‍රකාශ වලින් දිනපතා පාක්ෂිකයින් අඩු වෙනවා. පැලවත්තෙන් ලියා දෙන ඕනිම පචයක් ප්‍රචාරය කරන උඹලාට ආත්මක්, අනාගතයක් නැත. බඩජාරී හොරා කෑම් සහ පැලවත්තේ සීයාගේ ඒකාධිපතිවාදේ නිසා මේ වසර අවසාන වෙන කොට ජවිපෙට 10% ක්වත් ඉතිරි වෙන්නේ නෑ. උඹලාගේ එකම පින තමා සජිත් වැනි උද්ධච්ච, ජනනතා ප්‍රසාදය දිනාගන්න බැරි ගොන් මෝඩ තකතිරුවෙක් විපක්ෂ නායක වෙලා ඉන්න එක. හැබැයි සජිත්ට කෙළවුන දා ජවිපෙත් ඉවරයි.

    ReplyDelete
Previous Post Next Post