කසකරුවන් මුලින් එයි.. සිනොපෙක් සුපිරි ඩීසල් හයසීය කරයි..

 


සිනොපෙක් සමාගම විසින් සිය බෙදුම්හල්වල සුපිරි ඩීසල් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 600කි.


3 Comments

  1. පුනරුදයට අනුව දැන් පෝසත් රටක්. මිනිස්සුන්ට හොදට සල්ලි තියෙනවා. යන්නෙ හොද වාහන වල. ඉතින් කොච්චර වැඩි කරත් ගානක් නෑ. තව වැඩි කරන්න ඕන.

    ReplyDelete
  2. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  3. AKD ta jaya wewa.uge punchi ammata hukanawa athi kari balla.

    ReplyDelete
Previous Post Next Post