උගන්ඩාව වැනි රටවල සැගවූ ධනය සොයා පරීක්‍ෂණ කරමින් ඉන්නේ..- ටිල්වින්


 පසුගිය රජයන්හි නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් පිළිබඳ විමර්ශන, අදාළ රටවල පූර්ණ සහයෝගය ඇතිව රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අවධාරණය කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙම විමර්ශන අවසානයේදී එම මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්, අදාළ මුදල් ප්‍රමාණයන් සහ එම මුදල් රඳවා ඇති රටවල් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

පෙර කවරදාකටත් වඩා විදේශ රටවල් මෙම විමර්ශන සඳහා වත්මන් රජයට සක්‍රිය දායකත්වයක් ලබා දෙන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

"විදේශ රටවල් මෙම පරීක්ෂණ සඳහා රජයට විශාල සහයෝගයක් ලබා දෙනවා. මීට පෙර පැවති රජයන්ට මෙවැනි සහයෝගයක් ලැබුණේ නැහැ. එම ජාත්‍යන්තර සහයෝගය නිසාම විදේශයන්හි සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයන් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා," යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

උගන්ඩාව වැනි රටවල සඟවා ඇති බවට පැවසෙන මුදල් සහ එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන බවයි. 

විවිධ දූෂිත ක්‍රියාවන් හරහා උපයාගත් ධනය විවිධ රටවල තැන්පත් කර ඇති බවට විශ්වාස කරන බවත්, ඒ පිළිබඳ සත්‍ය තොරතුරු නුදුරේදීම ජනතාව හමුවේ තබන බවත් හෙතෙම අවධාරණය කළේය.

13 Comments

  1. කවුද බං මේ ඩයි මයිනා... මූට මොන බලයක්ද ඕවා ගැන කතා කරන්න. අමනයා.

    ReplyDelete
  2. Thambuthegama bandage puthata ganiyek arandenna bari una nakiya. Tho hoyagana thopi thiyannava kiyala api dannava.
    Niretama palayau paukarayo tika

    ReplyDelete
  3. ඊට කලින් දෙකට නැවිලා තොගේ සරම අස්සේ බලපන් නාකියෝ

    ReplyDelete
  4. මෙය වේස පකයෝ ටික හිතාගෙන ඉන්නේ තාමත් මේ වළත්ත හැත්ත කියන මඟුල් හැම එකක්ම ලංකාවේ ඉන්න හරක් ටික පිළිගන්නවා කියලා. ඕවා පිළිගන්න එවුන් දැම්මේ ලංකාවේ නෑ පකෝ

    ReplyDelete
    Replies
    1. Umba piliganne nathi unata ban, bahutharayak janthawa an pitinma gilinawane. Ekane une. Dan wenneth ekmane.

      Delete
    2. Upaya margikawa rawata boru balaporoththu deela balaya laba ganeema saha balaya pawathwagena yama sandaha boru keema. Lankawe minisunge moda kamata beheth natha.

      Delete
  5. mini maruwa.. jvp wasalayek

    ReplyDelete
  6. මුන්ට අර අබිං කන්ට පුරුදු වුන මනිස්සුන්ට වගේ දවසට එක බොරුවක් හරි කිව්වෙ නැත්නම් කන්ටත් බැහැ නිදාගන්ටත් බැහැ.

    ReplyDelete
  7. ඔව් ඔව් දැන් ඒවත් හොයන්න අන දුන්නොත් මොකද.

    ReplyDelete
  8. ඕනෙම බොරුවකට තෙත් වෙන උඹලගේ ඩෝබිල ඇරෙන්න වෙන කවුරුත් ඕව විශ්වාස කරන්නේ නෑ

    ReplyDelete
  9. තෝව හැක් කරල පැක් වෙන දවස ලගයි. තොපේ බොරු උගන්ඩාවතී එක්ක දොඩපිය.

    ReplyDelete
  10. KOHOMATH THAWA POYA 3 i

    ReplyDelete
  11. Unfortunately, most people in Sri lanka believe this crap. people are so ignorant, cannot analyze things.

    ReplyDelete
Previous Post Next Post