පසුගිය රජයන්හි නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් පිළිබඳ විමර්ශන, අදාළ රටවල පූර්ණ සහයෝගය ඇතිව රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අවධාරණය කළේය.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙම විමර්ශන අවසානයේදී එම මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්, අදාළ මුදල් ප්‍රමාණයන් සහ එම මුදල් රඳවා ඇති රටවල් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
පෙර කවරදාකටත් වඩා විදේශ රටවල් මෙම විමර්ශන සඳහා වත්මන් රජයට සක්‍රිය දායකත්වයක් ලබා දෙන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
"විදේශ රටවල් මෙම පරීක්ෂණ සඳහා රජයට විශාල සහයෝගයක් ලබා දෙනවා. මීට පෙර පැවති රජයන්ට මෙවැනි සහයෝගයක් ලැබුණේ නැහැ. එම ජාත්‍යන්තර සහයෝගය නිසාම විදේශයන්හි සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයන් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා," යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
උගන්ඩාව වැනි රටවල සඟවා ඇති බවට පැවසෙන මුදල් සහ එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන බවයි.
විවිධ දූෂිත ක්‍රියාවන් හරහා උපයාගත් ධනය විවිධ රටවල තැන්පත් කර ඇති බවට විශ්වාස කරන බවත්, ඒ පිළිබඳ සත්‍ය තොරතුරු නුදුරේදීම ජනතාව හමුවේ තබන බවත් හෙතෙම අවධාරණය කළේය.

කවුද බං මේ ඩයි මයිනා... මූට මොන බලයක්ද ඕවා ගැන කතා කරන්න. අමනයා.
ReplyDeleteThambuthegama bandage puthata ganiyek arandenna bari una nakiya. Tho hoyagana thopi thiyannava kiyala api dannava.
ReplyDeleteNiretama palayau paukarayo tika
ඊට කලින් දෙකට නැවිලා තොගේ සරම අස්සේ බලපන් නාකියෝ
ReplyDeleteමෙය වේස පකයෝ ටික හිතාගෙන ඉන්නේ තාමත් මේ වළත්ත හැත්ත කියන මඟුල් හැම එකක්ම ලංකාවේ ඉන්න හරක් ටික පිළිගන්නවා කියලා. ඕවා පිළිගන්න එවුන් දැම්මේ ලංකාවේ නෑ පකෝ
ReplyDeleteUmba piliganne nathi unata ban, bahutharayak janthawa an pitinma gilinawane. Ekane une. Dan wenneth ekmane.
DeleteUpaya margikawa rawata boru balaporoththu deela balaya laba ganeema saha balaya pawathwagena yama sandaha boru keema. Lankawe minisunge moda kamata beheth natha.
Deletemini maruwa.. jvp wasalayek
ReplyDeleteමුන්ට අර අබිං කන්ට පුරුදු වුන මනිස්සුන්ට වගේ දවසට එක බොරුවක් හරි කිව්වෙ නැත්නම් කන්ටත් බැහැ නිදාගන්ටත් බැහැ.
ReplyDeleteඔව් ඔව් දැන් ඒවත් හොයන්න අන දුන්නොත් මොකද.
ReplyDeleteඕනෙම බොරුවකට තෙත් වෙන උඹලගේ ඩෝබිල ඇරෙන්න වෙන කවුරුත් ඕව විශ්වාස කරන්නේ නෑ
ReplyDeleteතෝව හැක් කරල පැක් වෙන දවස ලගයි. තොපේ බොරු උගන්ඩාවතී එක්ක දොඩපිය.
ReplyDeleteKOHOMATH THAWA POYA 3 i
ReplyDeleteUnfortunately, most people in Sri lanka believe this crap. people are so ignorant, cannot analyze things.
ReplyDelete