පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට සම්බන්ධ වූ, දැනට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන පුද්ගලයෙකුට ආරක්ෂක අංශ තුළ උසස්වීමක් ලබා දීමට රජය සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින රාජ්‍ය සේවා නීති රීති අනුව, විශ්‍රාම ලැබීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගත් අයෙකුට උසස්වීම් ලබා දීමේ හැකියාවක් නොමැති බවයි.
එසේ වුවද, අදාළ පුද්ගලයාට උසස්වීමක් ලබා දීම සඳහා මේ වන විටත් ඉල්ලීමක් කර ඇති බව තමාට දැනගන්නට ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය.
තමන්ගේ දේශපාලන වේදිකාවලට නැඟ සහය පළ කළ පලියට, හිතවත්කම් මත මෙලෙස කටයුතු කර දැනට පවතින රාජ්‍ය සේවා පද්ධතියට හානි නොකරන ලෙස මන්ත්‍රීවරයා රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අසීරුවෙන් ගොඩනැගූ මෙවැනි පද්ධතීන් තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු මිස, දේශපාලන අවශ්‍යතා මත ඒවා බිඳ නොදැමිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 77 සාපය ලෙස හැඳින්වූ කාලසීමාවෙන් පසු එළඹෙන ඉදිරි වසර දෙකක කාලය තවත් සාපයක් බවට පත් කිරීමට රජය උත්සාහ නොකළ යුතු බවයි

ඔය අනීතික උසස්වීම දෙන්ඩ යන්නෙ අධෝමුඛ රන්ජගෙ කුස්සියෙ වලං හෝදපු ශානියට නේද?
ReplyDeleteශානියා කොටාගෙයි, සුදුලෝගු තට්ටයගෙයී වලං හෝදන හේදිල්ලට ඌට උසස්වීම් එකක් නෙමේ දෙකක් දුන්නත් මදි.
Deleteඅපේ අනාගත ජනපති සානි මැතිඳුට ජයවේවා!
Deleteඅඩෝව්.....වලං ශානියට විතරක් ප්‍රොමෝෂන් දීල මට එකක් නුදුන්නොත් බලාගනයි .... කියනව කුඩු කෑව විත්තිය....
Deleteඇයි ඉතින් දුන්නේ ලංකාවේ ජනතාව එකතු වෙලා දෙන්ඩ තියෙන ලොකුම ප්‍රමෝෂන් එක මහ මොළ කරුට, ඒ කිව්වේ දඩයම කරේ තියාගෙන ගිය එකා ව අරන් ගිහින් ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ... කොරෝලා ඇරෝ ගත්තේ.
ReplyDeleteඉතින් පචරෙනයෝ දෙසාබාපු පචවලට රැවටිලානෙ මිනිස්සු පද්දව සිංහාසනේ තිබ්බෙ.
Deleteමහින්ද ප්ලේන් තුනකින් උගන්ඩාවට පටෝපු ඩොලර් ගෙනල්ල මහජනතාවට බෙදල දෙනවයි කිව්ව. ඇපනැතුව ණයදෙන බැංකු හදනවයි කිව්ව.
විදුලි බිල 1/3න් අඩු කරනවයි කිව්ව. නාමලයගෙ හොර නීති උපාධිය ගලෝනවයි කිව්ව. තව මොනවද නොකිව්වෙ? ඒ දෙසාබාපු පච කන්දරාවට
රැවටිලා තමයි මෝඩයො ගිහින්ල දීල කෙලෝ ගත්තෙ.
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක - පද්දෙක් නෙවේ ගොනෝ, හැදුනේ වැඩුනේ රාජාංගනේ උනාට උප්පත්තිය පාරිශුද්ධයි, කන්ද උඩරට සිංහල බෞද්ධ.
Deleteඋගන්ඩාවට මුදල් ගෙනියපුවා එහෙම ගේන්ඩ බෑ එක පාර, ගෙනත් දෙන්නම්, අවශ්‍ය නීති සම්පාදනය කර ගන්ඩ එපැයි. ඒවට කාලය යනවා.
විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්වා තමයි, වෙන ආණ්ඩුවක් මේ වෙලාවේ හිටියා නම් විදුලි බිල මේ වෙනකොට ඔය දැන් තියෙන ගාණට වඩා 3 ගුණයක් වැඩියි, ඒකයි ප්‍රායෝගිකව තුනෙන් එකකින් අඩු කරලා තියෙනවා කියන්නේ.
නාමල් ගේ උපාධිය ගලෝනව කිව්වේ නෑ, විශ්ව විද්‍යාලයකින් දුන්න උපාධියක් බල රහිත කරන්ඩ අධිකරණයකට වත් බෑ, නමුත් නාමල් විභාගෙට ලිව්වේ තනියෙන් වෙන් වූ විශේෂ කාමරයක, එතනදී ඔහුට නීති විරෝධීව උදව් උපකාර ලැබුණු බවට සාක්ෂි තිබෙනවා, ඒවා විශ්ලේෂණය කරලා ඉදිරි කටයුතු කරයි, කලබල නොවී ඉන්ඩ.
ඇප නැතුව ණය දෙණ ක්‍රමයක් තියෙනවා, ඒත් ඇප කරුවෙක් සහතික කල යුතුයි. ණයක් අවශ්‍ය නම් ඇප කරුවෙක් සමඟ බැංකුවකට යන්ඩ, ගිහින් කථා කරලා ඉල්ල ගන්ඩ, මෙතන වැළලෙන්ඩ එපා.
එන්.පී.පී. එකට ඡන්දෙ දුන්නේ අවබෝධයෙන්, උඹ දුන් නෑ නේද? උඹ දුන් නැත්තේ උඹේ වහල් කමට, ඒකට අපිට දුකයි, මක් කොරන්ඩ ද ඉතින්. හැබැයි ඔය උඩ කමෙන්ට් එක ලිව්වේ පතිරණ ගලප්පත්ති නම් නෙවේ.
කවදාකවත් බොරුම මිස ඇත්තක් නොකියපු එකා කියන එක විශ්වාස කරන්ඩ තරම් ගොන්නු නෙමේ බොල අපි. හැරෙනකොට කියන්ඩ පුලුවන් සතා මොකාද කියල. ප්‍රංශයෙ ටොයිලට් හෝදන රස්සාව කරන එකා කැට කඩල කිව්වනෙ ස්විට්සර්ලන්තෙ ස්විස් බෑන්ක් එහෙක සීනියර් මැනේජර් කෙනෙක් කියල.
Deleteතවත් මොනවද කතා.
ටොයිලට් හෝදන එක නරක වැඩක් ද? පහත් වැඩක් ද? ටොයිලට් හෝදපන් උඹත්, නැත්නම් ජරාව නේ. තමන් රෙන එක හෝද ගනින්. ජරාවට ඉන්ඩ එපා. අපි අලුත් එන්.පී.පී. රජයට කැමතිත් මේ නිසා, ටොයිලට් හෝදන එකාත්, දොස්තරත්, ඉංජිනේරුවත්, ගුරුවරයාත්, පාර අතු ගාන පුද්ගලයාත්, හම්බ කර ගන්ඩ රස්සා කරණවා, ඊට පස්සේ අපි හැමෝටම එකට කෑම මේසෙක වාඩි වෙලා එකට කෑම කන්ඩ, එකිනෙකාට නම කියලා සමාණාත්මතාවයෙන් කථා කරන්ඩ පුළුවන්. ඒත් ඉතින් රාජපක්ස ගෙ වහල්ලුන්ට එහෙම පුරුදු නෑ, දෙකට නැමිලා පුක දීලා ආණ්ඩුවේ පත්වීම් ගත්ත හාල්පාරුවො නේ, සුදුසුකම් නැතුව, උන්ට පුරුදු හැමදාම වහල් කම් කරණ එක. හදන්ඩ බෑ, ගොන්නුන්ව.
Deleteකොහොමත් දක්ෂ ලෙස වැඩ කරණ අයට උසස් වීම් අනිවාර්යයෙන් ලැබිය යුතුයි. දැනට ඒ සඳහා යම් නෛතික ප්‍රථිපාදන වල අඩු පාඩුවක් තියෙනවනම්, ඒ නීති නිවැරදි කල යුතුයි. අවුරුදු 76ක් කාපු රට නේ, ටිකෙන් ටික හදලා ගන්ඩ වෙනවා.
ReplyDelete