Home සේවයට වාර්තා නොකරන දොස්තරලාගේ වැටුප් අත්හිටුවයි.. bylanka C news -4/07/2026 12:00:00 PM මෙම මාසය අවසන් වන විට තමනට නියමිත සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත්හිටුවීමට තීරණය කර ඇති බව රජය පවසයි.සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අද පාර්ලිමේන්තුව අමතමින් මේ බව පැවසීය. Facebook Twitter