මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තව දුරටත් සීඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
මාවුස්සාකැලේ ජලාශයෙ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 47ක් දක්වාද, කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 43.8ක් දක්වා පහළ බැස ඇති බවයි එම ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශ දෙකේම ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම හේතුවෙන් ජලාශය ඉදිරි කිරිමෙදි මතු වූ නටඹුන් රැසක් සහ දූපත් රැසක් යලි මතුවෙමින් පවතින අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.
එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමළසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂාපන, කැනියොන්, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කරනු ලබයි.
එම ජලාශ දෙකෙන්ම ලබා ගන්න ජලයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.
- රංජිත් රාජපක්ෂ

වහින්ඩම එපා කියලා විපක්ෂ බත් බැලයොයි වහල්ලුයි කියන්නේ. රාජපක්ෂ නිකායේ හාමුදුරුවරු වැහි පිරිත් සජ්ඡායනා කරන් නෑ, හැබැයි ඒ ගොංකම් ඕනැත් නෑ. ජේ.වී.පී. එක විද්‍යාත්මක ව අවශ්‍ය නම් ක්ලව්ඩ් සීඩිං කරලා වැස්ස ලබා ගන්න අධ්‍යයනය කරමින් ඉන්නේ. බීමට ජලය හිඟ වෙන් නෑ, වගාවන්ට ජලය හිඟ කරන් නෑ, මේ ආණ්ඩුව තියෙනකම්, ඒ කියන්නේ හැමදාටම. විදුලි ජනනය ට යම් යම් ප්‍රශ්ණ තිබෙනවා ජල විදුලිය අඩු වීම නිසා, නමුත් ඒ සියල්ලත් තෙල් ප්‍රශ්ණය වගේම සමථයකට පත් කරණවා, විපක්ෂෙට උණ ගැනෙන්ඩ.
ReplyDeleteKelavila hadi gavila yanna ona lankawe pakayanta... thopita tawa une naha...Niragamika pakku... balapiyako wena hati.. munta pissu hadenawa, payana hatiyata..
Deletemunta plan A misak B naha.
ReplyDeletewassoth hari nathnam hulan
තව ගස් කපන්න
ReplyDelete