ජනතාවට සිය ජනවරම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙමින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අභියෝග කළේය.
කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්ව ඇති බවත්, පොදු අරමුණක් වෙනුවෙන් සාමුහිකව ඉදිරියට යාමට සූදානම් බවත්ය.
දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඇති කිරීම සඳහා වෙනම කමිටු පත් කිරීමට යෝජනා වී තිබුණද, මේ වන විට සන්ධානය ප්‍රායෝගිකව ගොඩනැගී ඇති බැවින් එවැනි පියවරක අවශ්‍යතාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම පක්ෂ අතර පවතින එකමුතුභාවය බිඳ දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, එම උත්සාහයන්ට කිසිසේත් ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කළේය.
රජයේ ආර්ථික කළමනාකරණය, පාලන ක්‍රමවේදය සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී දැඩි විවේචන එල්ල කළේය.
රජය විසින් රාජ්‍ය ආයතන දුර්වල කර ඇති බවට චෝදනා කළ ඔහු, ගොවීන්, කම්කරුවන්, වෘත්තිකයන් සහ අසරණ ප්‍රජාව මුහුණ දෙන අභියෝගවලට කඩිනම් විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් තම පක්ෂය සතු බවත් ප්‍රකාශ කළේය.
රට යළි ගොඩනැගීම සහ වඩාත් කාර්යක්ෂම පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ප්‍රමාද නොකර, ජනතාවට තම තීන්දුව ප්‍රකාශ කිරීමට ඉඩ සලසමින් වහාම මැතිවරණය පවත්වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ඉතිහාසෙ පුරා දිනපු එක මැතිවරණයක් නෑ, හැමදාම අභියෝග කරණවා පුළුවන්නම් තියපන් කියලා. කිව්ව හැම මැතිවරණෙම තිබ්බා, තව එකක් තිබ්බත් මේ ආණ්ඩුවමයි, හැබැයි ඔහෙගෙ විපක්ස නායක කම ගහල යන්ඩ ඉඩ තියෙනවා, නෑමොළයා ගනී ඒක. ඒක බේර ගන්ඩ ආස නම් ඔහෙ කට වහන් හිටපන්. කට ඇරිය ගමන් ගොනා කියලා පේනවා. ඡන්ද අඩු වෙනවා.
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය
මේක මේ ටොම් පචයක්, මේකට අහු වෙලා විනාශ වෙන්ඩ එපා, සල්ලි යවන්ඩ එපා, මේවා "හැකර්" නෙවේ, මේ "ස්කෑම්", මේකට ඊමේල් දාපු ගමන් සල්ලි දාන්ඩ කියයි, බැංකු ඩීටේල්ස් එවන්ඩ කියයි, සතයක් දෙන්ඩ එපා, ඊමේල් යවන්ඩත් එපා, පල් හොර හැත්ත. අහින්සක මිනිස්සු රවට්ටන මර උගුල්. පල යන්ඩ බොරු වලින් රට්ටු රවට්ටලා සල්ලි ගරන්ඩ එන් නැතුව.
Deleteකාලෝචිත අභියෝගයක්.
ReplyDelete