මීට පස්සේ වෙන ආණ්ඩු නෑ.. මාලිමාණ්ඩුව විතරයි..- ටිල්වින්

 මීට පස්සේ වෙනත් ආණ්ඩු බිහි නොවන බවත්, රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ඉදිරියට යන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

කළුතර නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ, පක්ෂ අනාථ වී විසිරී සිටින සුළු පිරිසක් එක්ව හන්දිගානේ කෑගැසූ පමණින් මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බවයි. 

"වෙන ආණ්ඩු මීට පස්සේ නෑ කියන එක අපි ඕගොල්ලන්ට කියන්න ඕන. මේ රට හදනකම් රට හදන්න ඉන්නේ මාලිමාවේ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි" යනුවෙන් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුව පෙරළීමට හෝ අරගල කිරීමට උත්සාහ කරන පිරිස්වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසුවේ, අරගල පිළිබඳ ඉගෙන ගැනීමට අවශ්‍ය නම් එය ඉගෙන ගත යුත්තේ තමන්ගෙන් බවයි. 

මෙම ආණ්ඩුවට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කළුතරට රැස්ව සිටින්නේ දැවැන්ත "ජන පවුරක්" බවත් ඔහු පෙන්වා දුන්නේය. 

"මේ රටේ ජනතාව තමන් හදාගත්තු ආණ්ඩුවට ඒවා මේවා කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අතීතයේ කම්කරු පන්තියේ අයිතිවාසිකම් කප්පාදු කළ සහ ජනතාවට පීඩා කළ පාලකයින් අද වන විට ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇති බවත්, ඔවුන්ට මැයි දිනයක් පවා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

ඇතැම් පක්ෂ මැයි දිනය වෙනුවට සිල් සමාදන් වීම් සහ දන්සල් දීම් වැනි කටයුතුවල නිරත වන බව උපහාසයෙන් යුතුව සිහිපත් කළ ඒ මහතා, කොළඹ පවත්වන සියලුම රැලි එකතු කළත් කළුතර රැස්වීමේ සිටින ජනතාවගෙන් භාගයක්වත් නොමැති බවට අභියෝග කළේය.

18 Comments

  1. එහෙම උනෙතේ අර වෙනිසියුලාව වෙච්චි දෙය වෙයි 🤣මොකද උබලා එන්න හදන්නෙ එකට මිනිමරු ආන්ඩුව පලාත් සබාව තියපල්ලා. හිගන්නො ටික ලොන්ත ආන්ඩුව

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 2, 2026 at 1:03 AM

      හැමදාම නිසි කලට මැතිවරණ පවත්වනවා, ඒ අනුව ජනතා අනුමැතියෙන් තමයි දිගටම එන්.පී.පී. එක බලයේ රැඳී ඉන්නේ. වෙනිසියුලාවේ වගේ ඡන්දෙන් පැරදිලා බලෙන් ඉන් නෑ. පළාත් සභා වෙලාවට තියනවා, එක එක බලු කුක්කො කෑ ගැහුවට තියන් නෑ, ඒවා නියමිති කාලයට, නියමිත පිළිවෙලට, ගාණට, මිම්මට, තියයි, තියල NPP දිනයි. ඒත් ඔය පළාත් සභා සුදු අලි නම් අනවශ්‍යයි. ඉස්සරත් ජවිපෙ විරුද්ධයි, දැනුත් ඒ ස්ථාවරයමයි.

      හැබැයි ඉතිං ආණ්ඩුවට හිඟන්නො කිව්වට, අපේ ආණ්ඩුව යටතේ කවදාවත් ජනතාව හිඟමනට වැටෙන් නෑ. රාජපක්ස රාජාණ්ඩු කාලේ, රාජපක්සල රජකම් කරද්දි මතකනේ මහජනතාව හිඟමනට වැටුණා, ඉන්දියාවේ හිඟන්නෙකුත් ලක්ෂ ගාණක් ආධාර දුන්නා රාජපක්ස රජ්ජුරුවන්ගේ කාලේ ලංකාවේ මහජනතා හිඟන්නන්ට. හැබැයි රාජපක්ස රජවුණේ ජනතාව හිඟන වුණේ, ජනතාවගේ ධනය රාජපක්සලා කොල්ල කාපු නිසා කියලා වැටහිච්ච නැති වහල්ලු ටිකක් තාම ඉන්නව ඉතින්, උනුත් හිඟන්නො, ඒත් තේරෙන් නෑ.

      Delete
    2. උඹලා හදන්නේ චිනය එක්ක එකතුවෙලා මේ රට කොමියුනිස්ට් පාලනයකට පරිවර්තනය කරන්න කියලා අපි දන්නවා.Donald Trump ,Pete Hegseth should very Care fully observe the political activities of Sri Lanka..The present leftist government if Sri Lanka conspiring to make Sri Lanka a One PARTY government by using PUTIN'S methods .Please act before its too late

      Delete
    3. පතේ රෙන ගලක්පත්තිය අනුරගෙ පුක ලෙවකන එකේ සීමාවක් ඇත්තෙම නෑ

      Delete
  2. පැලවත්තෙ ඩයිමයිනා ඇටත් එක්ක ගංජ ගහල.

    ReplyDelete
    Replies
    1. දැන් හොඳටම ආරල. පුපුරණ ගානට. මාර සැප ඇති.

      Delete
  3. Holy Cow! Blind with Power Ha. Why do not you held provincial elections to see where the tide turns.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 2, 2026 at 3:30 AM

      "Held" is incorrect grammar, the correct wording should be: Why don't you "hold" the provincial elections....? A simple answer is, it's a white elephant. However, it will be held soon. All the provincial councils will be won easily by the ruling NPP. The people can't be fooled again by any of the parties in the corrupt opposition.

      Delete
    2. Thoge garmmar padama one naha

      Api me grammar balal bala kale kaka kuliyata liyan un nemene

      Delete
  4. Moo hithan inne May dinaya mokak kiyalada? May dinaye therumavath danne nathi ponnayo.

    ReplyDelete
  5. May dinayata vada Vesak Poya uthum nadda? Munta aagamak nathi vunata Buddhagama gana ahalavath athiney.

    ReplyDelete
  6. මුන් හිතන් ඉන්නේ ආණ්ඩුව අන්තරේ වගේ කරන්න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 2, 2026 at 5:04 AM

      ඇයි උඹ කොහොමද හිතන් ඉන්නේ? රාජපස්සට විතරයි පුළුවන් කියල ද? නෑමොළයට බැයි ද?

      Delete
    2. ඔව් ඔව් මුන් මරු වට ආණ්ඩු කරනවා අනේ බොල ඩොබී යෝ මීට වඩා හොඳට ආණ්ඩු කරන්න ලමයෙක් ට පුළුවන්. නාකි ටිල්වින් ඉන්නේ 1940 උගේ සිහින ලෝකෙ මල් කඩනව අර පෙරලු නැවූම්පස
      ඉන්න මකාර් වගේ ම කා ර් හැබැයි නියම කොමියුනිස්ට් ප්‍රතිපත්ති අනුව ජීවත් උනේ කවදාවත් ගෑනු පස්සෙ ගියේ නෑ ගෑනු ගවුම ගලවා පේන්නුවත් උන් එක්ක කාමයට ගියේ නෑ ඒ වගේම ධන පති න් ගෙ redda asse රිංගලා ABBA වගේ දෙ බලන්න ගියේ නෑ.මේ මොකෙක් ද? කෙහෙත වගේ ඉඳගෙන රට කොමියුනිස්ට් කරන්න කුමන්ත්‍රණය කරනවා

      Delete
  7. This Idiot too old ... talking shit

    ReplyDelete
  8. අාස ඇති. ටොම් පච කල්ලිය.

    ReplyDelete
  9. අාස ඇති. ටොම් පච කල්ලිය.

    ReplyDelete
  10. මිනීමැරු පච කෙලින හොර ජෙවිපි හැතිකරෙට රැවටුනාට හැමදාම රැවටෙන්නෙ නෑ බූරුවො ..චන්දයක් තිබ්බ ගමන් ජෙවිපි හොරුන්ට දුවන්න පාරත් මදි වෙනවා

    ReplyDelete
Previous Post Next Post