දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේග රජය ප්‍රථමයෙන් තමන්ගේ පක්ෂය පිරිසිදු කරගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් පවසයි.
"දූෂණ නඩු කිහිපයක් ගොනු කෙරෙමින් පවතිනවා. ඒවා කුඩා මාළුන් පමණයි, නමුත් විශාල මෝරුන් සිටින්නේ ජාතික ජන බලවේගය තුළමයි. රජය එතැනින් ආරම්භ කළ යුතුයි."
එම පක්ෂයේ උතුරු පළාත් මැයි දින රැලිය මුලතිව්, මාන්කුලම්හිදී අමතමින් එම්.ඒ. සුමන්තිරන් මේ බව කීය.

Very true.
ReplyDeleteඔය තල්මස් හොරු බලයට ගෙනාවෙ උතුරේ ඡන්ද වලින්. දැං උූඹලටමයි මේ වසංගතේ ඉවර කරන්න වෙන්නේ.
Deletehttps://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD
DeleteHal masso alluwata mini moru allanda amarui.
ReplyDelete