අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
අග්‍රාමාත්‍යතුමියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ පුවත්වලට රැවටෙන්න එපා
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී තිබේ.
අග්‍රාමාත්‍යතුමිය විසින් අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යතුමියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔසසේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර ඒ මගින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇත.
කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ලෙස අපි ඉල්ලා සිටිමු.
රජයට සහ අග්‍රාමාත්‍යතුමියගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කරන සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින සියලු දෙනාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද දන්වා සිටිමු.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මහින්ද❤නාමල්❤ගෝටාබය මැතිතුමන්ලට කරපු අපහාස වලටතොපි ඔක්කොම බලු කූඩුවල දාන්න ඕන.
ReplyDeleteමුන්ට දැන් ඒවා තමය් පල දෙන්නේ
Deleteහරි වැඩේ දැන්.ඇත්ත දෙයක් වුනත් කියලා කාටත් A1 බේරෙන්න පුලුවන් වෙලා.
Deleteඔව්, ඕවට ඔරොත්තු දෙන්නේ නැත්නම් දේශපාලනයෙන් ඉවත් වෙන්න
ReplyDeleteහරි වැඩේ දැන්.ඇත්ත දෙයක් වුනත් A1 කියලා කාටත් බේරෙන්න පුලුවන් වෙලා.
Deleteඑයා ලෙස්බියන් කියල කියන්න එපා කියලද මේ කියන්නේ? කවුරු හරි පැහැදිලි කරන්නකෝ
ReplyDeleteනෑනෙ. ලෙස්බියන් කිවුවට අවුලක්නෑ. ස්ට්‍රේට් කිවුවොත් එහෙම බලාගෙන.
Deleteඑහෙම එකක් මේ ගැනිට තියෙනවද
ReplyDeleteආප්ප බාස්ලගෙ රස්සාවටත් කෙළවන්නෙ යන්නෙ
ReplyDeleteආප්ප වේසී
ReplyDeleteඅනේ පලයන් බොන්දඩියේ යන්න
ReplyDeleteI critcized her very much many a times.. But after having seen the the circular for school admission of children from grade 2-11 except grade 6, she as minister of education has given chance to the prvate sector which none of fucking ministers of Ranil or Mahinda regime did. I appreciate her role as minister of education. All those fucking ministers under Mara, Gora and Ranil cared government servernt.
ReplyDeleteDid Mahinda or Ranil had a Minister of Fucking? Interesting
DeleteThe sane way she must be responsible for the fucking book publications with contents that finally end op with tearing off proects
Deletewhich any fucking ministers never did
Born Age lesbians
ReplyDelete