යල කන්නයට අවශ්‍ය සියලුම වර්ගයේ පොහොර ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විටත් දිවයිනට ලැබී ඇති අතර, ඒවා ගොවි ජනතාව වෙත බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව හෙතෙම කියා සිටියේය.
පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණය විධිමත්ව ක්‍රියාත්මක වන බැවින්, මෙම කන්නයේදී කිසිදු භෝග වගාවකට පොහොර හිඟයක් ඇති නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ගොවීන්ට අවශ්‍ය සහන සැලසීමට රජය උපරිමයෙන් කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පොහොර සැපයුම සම්බන්ධයෙන් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවන පිරිස් සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීය.
රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා වන අයුරින් කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බොරු කියන රක මිනිස්සුගෙ අයිතියක් කියපු උගන්ඩා කුමාරි කෝ
ReplyDeleteMandeera hada gena sura sapa vidina pimpiyo tika mey hadanney govi janathawage katyi, Pukayi seal karanna. Chandey dunna ubalata ohoma wela madi, ayemath deepiyawu.
ReplyDeleteඇයි බොරු කියන්න බැරිද ? ඒක කෙනෙකුගේ ප්රජාතන්තරවාදී අයිතියක්. දන්නේ නැත්තං අහගනින් තොපේ නීතිඥතුමියගෙන්.
ReplyDeleteBoruva jepi janavalin enne dakka vage kaivaru.... amana vada bari ,nikan kannonge sangamaya jepi sangamaya... apita varaduna ,sinhalaya modaya kaum kanna yodaya.. anura kiyana kariyage gu kanne yakku duputhun .kumburata gihin reepalla,,, aragale..... hik hik
ReplyDeleteකියපන් බලන්න චෝදනාව මොකද්ද කිය ලා .විපක්ෂයේ හිටපු දශක 6 යේ දී තමුසේලා කියපු බොරු වලට එහෙනම් උඹලාගේ කට වල් හිරේ ඉන්න ඕන.උඹලා මේ එන්නේ මේ රට කොමියුනිස්ට් කරන්න බව අපි දන්නවා ඒවා හරි යන් නේ නෑ TRUMP ඉන්නකම්
ReplyDeleteදැන් කාපියව් ගූ
ReplyDelete