පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන් ද සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් හෝ ඒ හා සමාන නව පාලන ව්‍යුහයක් කරා ගමන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සූදානමක ඇති බවට දේශපාලන කරළියෙන් තොරතුරු වාර්තා වේ.
හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා මේ වන විට පැලවත්ත මූලස්ථානය කේන්ද්‍ර කරගත් වාමාසික දේශපාලන කණ්ඩායම් විසින් පනවා ඇති සීමාවන්ගෙන් මිදී නව ගමනක් යාමට තීරණය කර ඇති බවයි.
මෙම නව ගමන සඳහා සහාය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයේ සිටි නිලධාරීන්ට සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පවා දුරකතන ඇමතුම් ලබා දෙමින් සිටින බව ඔහු අනාවරණය කරයි.
පාර්ලිමේන්තු වෙනස්කම්වලට අමතරව, විවිධ රාජ්‍ය සංස්ථා සභාපතිකම් සහ වගකීම් සඳහා විපක්ෂයේ දක්ෂයන් එක් කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇති බව ද පැවසේ.
මේ අතර, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා ද අවධාරණය කළේ, රජය මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව ඇති බැවින් තව මාස හතර පහක් ඇතුළත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එන්නැයි අනුර කුමාර දිසානායක මහතාට විපක්ෂයට ආරාධනා කිරීමට සිදුවන බවයි.
රජයේ නොහැකියාව හේතුවෙන් ආර්ථිකය විනාශ වෙමින් පවතින බවත්, ඉදිරි මාස පහ ඇතුළත ඩොලරයේ අගය රුපියල් 360 දක්වා ඉහළ යා හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
වරුණ රාජපක්ෂ මහතා පෙන්වා දෙන පරිදි, ජනාධිපතිවරයා මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා වැනි අයගේ සහාය ප්‍රතික්ෂේප කරමින් හිතුවක්කාර ගමනක් ගිය ද, දැන් එම මාවත වෙනස් කරමින් සිටියි.
මෙහි එක් පියවරක් ලෙස ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු හරහා විපක්ෂයේ පිරිස් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, රජය තුළ සිටින ඇතැම් කණ්ඩායම් (විශේෂයෙන් පැලවත්ත කණ්ඩායම) විපක්ෂයේ පිරිස් එක් කර ගැනීමට විරෝධය පළ කරමින් සිටින බවත්, මෙය ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ යම් පිපිරීමකට පවා හේතු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා පවා අනාගතය අවිනිශ්චිතයි යනුවෙන් පවසන පසුබිමක, රජය මුහුණ දී සිටින මෙම සුලියෙන් ගොඩ ඒමට ජනාධිපතිවරයා ගන්නා මෙම නව ක්‍රියාමාර්ගය කෙතරම් දුරට සාර්ථක වේද යන්න ඉදිරි කාලයේදී තීරණය වනු ඇතැයි හෙතෙම කියා සිටී.

වර්ණ රාජපක්ෂ මූ හොඳයි අවුරුදු උත්සව වල ලොකුම බොරුව තරගෙට යවන්න
ReplyDeleteHabei moo second venne cup gahapu ada rata paalanaya karana pachayata.
Deleteනූගත් වහල් රතු අලිබෙට්ට අගුරැකන දූශිත පච කොටා පැලවත්තෙන් වහාම නෙරපා දමනූ,.!
ReplyDeleteවස නෝන්ඩි වැඩක් වෙන්නෙ වගේ.
ReplyDelete
ReplyDeleteනූගත් වහල් රතු අලිබෙට්ට අගුරැකන දූශිත පච කොටා පැලවත්තෙන් වහාම නෙරපා දමනූ,.!
අගුරැකන දූශිත නූගත් වනචරයා පච කොටාගේ අවසානය
යුධ සමයේ ආර්ථිකය මනාලෙස හැසිරවූ,..
කිසිම කලක බටහිර රෑකඩයක් ලෙස කටයුතු නොකල,..
අජිත් නිවාඩ් කබ්රාල් මහතා වහාම මහබැංකුවේ අධිපති ධූරයට පත්කර,..
බටහිර නාසිවාදීන් පුපුරා යාමට සසැලසුම් කල ලක්මවගේ ආර්ථිකය වහාම ජීවගුනය සහිතව මුදාගැනීමට කටයුතු කරනු,.!
අපි දන්නවා වැඩේ කරන්න. නෝ, තෑන්ක් යූ! ඒ එදා. හනේ හනිච්චං
ReplyDeleteඅපි දන්නවා වැඩේ කරන්න. නෝ, තෑන්ක් යූ!
Deletekola thama
uk yawwa anthimata
හොරෙන් හොරෙන් එන අරංචි වල මොනහරි දෙයක් තියෙනවා එහෙනම්... හැබැයි මීට කලින් රට අර්බුදයකට මුහුණ දීපු අවස්ථාවේ අනුර කුමාරට ජාතික ආණ්ඩුවකට ආරාධනා කළා ගෝඨාභය ජනාධිපතිවරයා. ජනාධිපතිකම අගමැතිකම පවා දෙන්නම් කියුවා. එත් ඒ වෙලාවේ තමගේ ආත්මාර්ථකාමීකම පෙන්වුවා මිසක් ඒ වෙලාවේ රට ගැන කක්කුමක් තිබ්බේ නෑ. එතකොට අනුරට දැන් ලජ්ජාවක් නැතුව විපක්ෂේ කණ්ඩායම් වලට මෙහෙම කතා කරන්න පුළුවන්ද... මේ නිව්ස් එකක් ඇත්තක් නම් 68 ලක්ෂේ උන්ට මොනවාද හිතෙන්නේ?
ReplyDeleteගෝඨාභය ජනාධිපතිවරයා වගේ අය දුසිමක් කපා ගන්න පුළුවන් අපේ ගෙදර පිටිපස්සේ පොල් ගහේ වැටෙන පොල් අත්තෙන්. එහෙම කපලත් තව කෑලි දෙක තුනක් ඉතුරු වෙනවා ලිපේ දාන්න
Deleteඅපි දන්නවා වැඩේ කරන්න. නෝ, තෑන්ක් යූ!
DeleteRanilta atha vanuvath dan Ranil ubata passa thama vananne. Eya vagey kenek kooti 22 ta ekai!
ReplyDeleteමේ ආණ්ඩුව ආව දවසේ ඉඳල වරුණ රාජපක්ෂ කීවේ මේ විදියේ කථා තමයි, හැබැයි එකක්වත් ඇත්ත නම් වුනේ නැ! බලාගෙන ඉමු!
ReplyDeleteදේශපාලන බලය තියා ගන්න නේද මේ ජෙප්පෝ කොටිත් එක්ක එකතු වෙලා ඉන්නේ......මුන් ද්‍රෝහී නෙමේද...?
ReplyDeleteසක්කිලි ලපයා ඈතුලු ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව...
කොටින්ට අවශ්‍ය අලුත් වියවස්තාවක් ගේන්න ඕන කරන දේශපාලන බලය තබා ගන්න කරන තවත් ද්‍රෝහී උප්පරවෑට්ටියක් ...
ReplyDeleteදේශපාලන බලය තියා ගන්න නේද මේ ජෙප්පෝ කොටිත් එක්ක එකතු වෙලා ඉන්නේ......මුන් ද්‍රෝහී නෙමේද...?
සක්කිලි ලපයා ඈතුලු ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව...
Waruna Rajapaksha kiyanne Manda Buddhikayek...Miniha kiyana ewa walinama eka penawa...Anika rupeth e wage thama
ReplyDeleteපැල වත්තේ හුලං :)
ReplyDelete