ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ අනාවරණය කරයි.
අමාත්‍යංශය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
ඉන්දියාවට අපේ දත්ත සොරකම් කරගෙන, ඒ හරහා අපව පාලනයට ලක් කරන්න අවශ්‍යතාවක් තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව පනින රිළවුන්ට ඉණිමං බඳිනවා වගේ අපේ ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත ගැන තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පූජා කරලා. 2012 වසරේ සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් සඳහා ව්‍යපෘතියක් ආරම්භ වුණා. මේ වනවිට රුපියල් බිලියන 5.6ක් වියදම් කරලා ඊට අවශ්‍ය මෘදුකාංග සියල්ල වර්ධනය කරලා අවසන්. තව රුපියල් මිලියන 600කින් පමණ එය අවසන් කරන්න පුළුවන්.
නමුත් ලංකාවේ රජයේ ඒ උත්සාහය හා ඊට වැයකළ ජනතා මුදල් පසෙකට දාලා ජෛවමිතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සැකසීම ඉන්දියාවට සම්බන්ධ කරන්න ගෝඨාභය රාජපක්ෂ 2021දී පියවර ගත්තා. එහිදී ටෙන්ඩරය කැඳවූයේ ලංකාවේ රජය. ඒ සඳහා ඉල්ලුම්කළ සමාගම් සුදුසුකම් සැපිරීම තහවුරු කිරීමට අසමත්වීම නිසා එම ප්‍රයත්නය තාවකාලිකව වැලකුණා. පසුව 2023දී රනිල් වික්‍රමසිංහ ටෙන්ඩර් කැඳවීමක් කරලා සුරා බදු වංචාවකට සම්බන්ධ නිසා අසාදු ලේඛනගත කරනු ලැබූ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ,සමාගමට දෙන්න උත්සහ කළා. සමාජ විරෝධය නිසා එය වැලකුණා. නමුත් එවරත් ටෙන්ඩරය කැඳවූයේ ලංකාවේ රජය.
අනුර දිසානායක ජනාධිපති වු පසුව 2025 ජනවාරි ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන්නා. ඒ කළ බරපතළ වැරැද්ද නිසා අපට මේ සම්බන්ධ කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැති වුණා. මුලින් ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබුණා. නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වෙලා. ඒ ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් වන මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්‍ටර්ස් සමාගම. ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයි? ජනාධිපතිතුමා මේ ගැන වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලංකාව ඉන්දියාවේ රූකඩ රාජ්‍යයක් හෝ ප්‍රාන්තයක් නෙවෙයි. මේ ආකාරයට ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ.

All vehicle owners------------ from 1st may vehicle insurance shall be paid within 30 days , no installment payments possible
ReplyDeletethis is fake news.
Deletecnews owner can be ARRESTED immediately .. Highly misleading news
Now call and check , I also was surprised. "MOTOR INSURANCE CREDIT PERIOD LIMITED TO 3O DAYS" effective from 1st May 2026
Deletehithta dukai, monawa karannada
මේ වගේ දේවල් වෙන්ට හේතුව මේ වැද්ද ඇතුළු පාහරයො කළ අරගලය නොවේද?
ReplyDeleteමේ හැත්ත හොරා කාල විතරක් නෙවෙයි, මිනිස්සුන්වත් විකනල තමයි යන්නේ. ඊට පස්සේ නිකම්ම ඉන්දියාවේ කොලනියක් වෙනවා.
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය
Me pakayala rata kala natthatama nathi karavala yanna hadanne dan ivasuva athi apith chande dunna tamai eth mechchara paahara vada karavi kiyala hithuve na
ReplyDelete