රටට ප්‍රතිපත්තිගරුක නායකත්වයක් ඔ්නෑ.. කටුස්සන් මෙන් පාට මාරු කරමින් බොරු කියනවා.. මට තිත්ත වෙලා ඉන්නෙ..- අගරදගුරු

 


වර්තමාන දේශපාලන ලෝකය පිළිබඳව තමන් වහන්සේ තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බවත්, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මීගමුව පිටිපන මහා විද්‍යාලයට වසර 125ක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අගරදගුරුතුමන් පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයන් කටුස්සන් මෙන් පාට මාරු කරමින්, තමන්ට අවශ්‍ය පරිදි මතයන් වෙනස් කරන බවයි.

දේශපාලකයන් අද එකක් පවසා හෙට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු කරන බවත්, එවැනි දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකයන් පිළිබඳව තමන් වහන්සේට තිත්ත වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

බොරු කීම, මඩ ගැසීම සහ සමාජය අපිරිසිදු කරන චරිත හේතුවෙන් රටේ දේශපාලනය විනාශ වී ඇති බව පැවසූ කාදිනල් හිමිපාණන්, රටට අත්‍යවශ්‍ය වන්නේ වැරැද්ද වැරැද්ද ලෙස දැකිය හැකි යුක්තිගරුක සහ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් බව අවධාරණය කරමින් සිය දේශනය අවසන් කළහ

23 Comments

  1. Apitath dan oya LOGUWA dakinakota appiriyai. Danna kaley idalama palliyen gahawuweth double game, Thamath gahanney double game. Dan palliye inney mukuth danney nathi, koranney nathi babalada?? Othana thamyi lankawe hodama game tika gahana thana. Loguwa galola rassawak kaloth narakada dan?? Obagey kriyakalapaya nisa deviyan wahanseth kopa wela inney. Ekaney pasku praharaya dawase deviyo nodakka wagey hitiye thopi ona magulak karaganin kiyala.

    ReplyDelete
    Replies
    1. ආගමික නායකයෙක් විදියට මූට තියෙන්නේ සුදු රෙද්ද විතරයි. මේ රෙද්දො ටික දැන් හිමීට අර ගිලෙන නැවෙන් මීයො එලියට පනිනවා වගේ පනින්න අත්තක් හොයලා හොයාගන්න බැරි වෙලා වගේ. හැම ආයතනයකටම කුරුස පකෙක් දානකොට මාලිමාව ශෝක්. වෙන ඉකක් තියා බුද්ධ සාසන අමාත්‍යාංශයටත් කුරුස පකෙක් දැම්මා. සොලිසිටර් ජෙනරල් විදියට අන්තවාදියෙක් වුන දිලීප පීරිස් දැම්මා, අගවිනිසුරු බෝර්න් අගේන් එකෙක්ව දැම්මා, දැන් මූට තව ඕන වෙලා වගේ.

      Delete
  2. මිනිස්සු දන්න දේ ආපහු කියන එක වැරදියි. කොහොමත් මිනිස්සු දන්නව මයින නඩු වලින් බේරෙන්න පල්ලි වල මිනිස්සු මරල බලේ ඇල්ලුවා කියලා. ඒක නැවැතත් කියනකොට කාදිනල් ට මළ පනිනවා තමයි.
    නොකියන දේ තමයි සලේ මුලින් ගහන්න ඉඳලා තියෙන්නේ දළදා පෙරහැරට. නාමල් තමයි දළදාව බේරගෙන පල්ලි ටික සෙට් කරල දීලා තියෙන්නේ. ඒ අතින් නාමල් රාජ්‍ය උරුමක්කාරය කියල හාමුදුරුවෝ ටික කියලා ලු තියෙන්නේ. මොනා උනත් දළදා පෙරහැර මංගල්‍යයේ ගැහුවා නං තුන් සිය ගාණක් නෙමේ තුන් සිංහලේ ම හැඳි ගෑවිලා යන්න තිබ්බ නේ කියලා තමයි රොටි දිලිප් නං කියන්නෙ. නාමල් මොනා උනත් මිනී මරන්නේ කොටිය මොකද සිංහයා මොකද මම ජනාධිපති නං කියල

    ReplyDelete
    Replies
    1. පල වේසිගෙ පුතා යන්න . තොපි ලන්දේසි , පෘතිශ්‍රිසි , ඉංග්‍රීසි කලේ ඉඳලා රට කාපු වනචර හැත්ත . තෝ තමයි මේ රටේ උරුමයක් නැති ලොකුම කරුමේ .

      Delete
    2. අසාද් මවුලානා හීනෙන් දැකලා නේද මේ?

      Delete
    3. ඡන්දෙට ඉස්සෙල්ල කොටා කාදිනල්ට පොරොන්දුවෙලා තියෙනවලු ජනාධිපති කෙරුවොත් පාස්කු කේස් එකට ගෝඨව ඇතුලට දානවයි කියල.
      දැන් තමයි කොටාට තේරිලා තියෙන්නෙ ඒක කරගන්ඩ බැහැයි කියල. ඒකට තමයි කාදිනල් තට්ටයට මලපැනල තියෙන්නෙ.

      Delete
    4. ඉබ්‍රහිම් නානා සහ සහරාන් කියන්නේ රණ විරුවෝ

      Delete
    5. නාමල් කිව්වම ISIS එක ටාගර් වෙනස් කරනවා? මොනවා? නාමල් එච්චර වැඩ්ඩෙක්ද? හිතට එන ඕනෑම ගොන් අදහසක් කොමෙන්ට් එකක් විදියට දාන්න කලින් පොඩ්ඩක් හිතපං. මේ නිව්ස් බලන්නේ උඹලගේ පුන්නක්කු කන සෙට් එක විතරක් නෙමේ. ඕව කියාපිය සිරසේ බුකි පි‍ටුවේ. අන්න ඒකෙ ඉන්න ගොන්නු ටික ඕව අදහයි. උඹට මතක නැත්තන් පොඩ්ඩක් මතක් කර ගනින්, ඊට සතියකට විතර කලින් නවසීලන්තේ මුස්ලිම් පල්ලියකට පැනපු උඹ වගේ ක‍තෝලික අන්තවාදියෙක් වෙඩි තියාගෙන තියාගෙන ගියා. ඒකට රිටන් එක විදියට තමයි දේශීය ISIS සෙට් එක ක‍තෝලික පල්ලි වල බෝම්බ පිපිරෙව්වේ.

      Delete
  3. THIS IS FAKE NEWS WITH WRONG INTERPRETATION
    WIMAL WEERAWANSA YOU MAKE SHITS.

    ReplyDelete
    Replies
    1. විමලයෙක් අල්ලගෙන දඟලන්නෙ මොකක් හරි අසනීපයක්ද?
      මෙහෙම කියල නැත්තන් අර මුන්ගේ පල්ලියේ බුකි පි‍ටුවේ දාලා තියෙන්නේ මොකද්ද?

      Delete
  4. අනුන් ගැන හොයන්න කලින්, තොට ප්‍රතිපත්තියක් තියාගනින් හුත්තිගේ පුතා ... .. තම්බි අන්තවාදී පකයන්ට අහුවෙලා ... මේ රට තෝ කෑවා ... බල්ලා... තෝ කුණු වෙලා මැරෙන්නේ මේ කරපු බලු වැඩ වලට

    ReplyDelete
  5. පාස්කු ප්රහාරයේ ඇත්ත මොලකරු මැල්කම් රංජිත්. මූ වසලයෙක්. රට විනාශ කරන්න ඉපදුනු , බටහිර කොන්තරාත්කාරයා. රටම මූට රැවටුනා. මූට හෙන හත ගහලා මැරිලා යන්න ඕන.

    ReplyDelete
  6. හැම තැනම ලැගලා කෙලවාගෙන.. දැන් මෙතන එනවා මගුලක් කියවගෙන ... නොදකින් කාලකන්නියා ... චර්ච් එකත් කෑවා ... දෙයියොත් කෑවා ... වලින් පාස්කු බොම්බ ගලා දවස් තුනකට තම්බි සංවිධාන වලින් හම්බුන බිලයන දෙකට මොකද වුණේ ? තෝ තමයි මේ කුමන්ත්‍රණ කතා හදාගෙන , හොඳට හම්බකරගෙන .. රටට කෙලවලා දැන් එනවා මගුලක් කියාගෙන ... තොට කාදිනල් කම දුන්න වුන්ටයි ගහන්න ඕන ... ඔය ලෝගුව ගලවලා හෙළුවෙන් මුහුද පැනලා මැරියන්

    ReplyDelete
  7. හැම තැනම ලැගලා කෙලවාගෙන.. දැන් මෙතන එනවා මගුලක් කියවගෙන ... නොදකින් කාලකන්නියා ... චර්ච් එකත් කෑවා ... දෙයියොත් කෑවා ... කතෝලික මිනිස්සුත් කෑවා ... පාස්කු බොම්බ ගහලා දවස් තුනකට පස්සේ තම්බි සංවිධාන වලින් හම්බුන බිලයන දෙකට මොකද කරේ උඹ? ඇයි උඹට අසාද් මවුලානා කටට දෙන එක දැන් නවත්තලාද ? තෝ තමයි මේ කුමන්ත්‍රණ කතා හදාගෙන , චිත්‍රපටි ගහගෙන, හොඳට හම්බකරගෙන .. රටටම කෙලවලා දැන් එනවා මගුලක් කියාගෙන ... තොට කාදිනල් කම දුන්න වුන්ටයි ගහන්න ඕන ... ඔය ලෝගුව ගලවලා තියලා හෙළුවෙන් මුහුද පැනලා මැරියන්. ඒක නම්බුකාරයි ඕයි තොපිවගේ පවුකාරයින් ජීවත් වෙනවට වඩා.

    ReplyDelete
  8. KATA VAHAPIYA WAL PARAYA

    ReplyDelete
  9. හැම තැනම ලැගලා කෙලවාගෙන..

    ReplyDelete
  10. හිරේ ඉන්න ඕනා මිනීමරුවෝ බලයට ගේන්න කඩේ ගිහිල්ලා අද ලෑජ්ජා නෑතුව ලෝගුව දාගෙන ඉන්නවා තාම....තුහ්හ් නොදකින් අල්මේදා

    ReplyDelete
  11. ඔබ වහන්සේ ආගමික නායකයෙක් නේද? දේශපාලන කතා පවත්වන්න එපා ස්කොාල්කට අවුරුදු 125 පිරිම වැනි වැදගත් ලස්සන උත්සවයකට ගිහින්. ඇරත් දරුවන්ගේ තැනකදි ඒ අදාළ දේයට අදාළව කතා කරානම් කොයි තරම්වැදගත්ද ලස්සනද. දෙශපාලනෙ ගැන අදහස් දක්වන්න ඔනිමනම් මාධ්‍ය හමුවක් කැඳවලා කියන්න තියේන ටික කියන්න.

    ReplyDelete
  12. කතෝලික පල්ලියටත් ප්‍රතිපත්තිගරුක නායකත්වයක් ඕනෑ

    ReplyDelete
  13. ලොක්කා, තමුන්නැහේ අරගල කරල කොටෙව්ව බලේට පත්කරල මේ රටේ මිණිස්සුන්ට දුන්න පරිප්පුව හොඳටම ඇති.
    තවත් මේ රටේ මිණිස්සුන්ට වාතයක් වෙන්නෙ නැතිව නහින දෙහින කාලේ ගල් අතක් බාගන පැත්තකට වෙලා ඉන්නව.

    ReplyDelete
  14. පල වේසිගෙ පුතා යන්න . තොපි ලන්දේසි , පෘතිශ්‍රිසි , ඉංග්‍රීසි කලේ ඉඳලා රට කාපු වනචර හැත්ත . තෝ තමයි මේ රටේ උරුමයක් නැති ලොකුම කරුමේ .

    ReplyDelete
  15. තමුන්නාන්සේ ගේ වැඩ මුළුමහත් රටවැසියෝ දන්නවා , ඔයාට ඕන මේ රට අන්‍යාගමික රටක් කරන්න බෞද්දයෝ රවට්ටගෙන, ආගමික නායකයෙක් වෙලත් බොරුවට දගලන්න එපා FBI එකත් කිව්වනේ කව්ද කලේ කියල, අනික තමුන්නාන්සේ කියන විදිහට මුස්ලිම් උන් මැරෙයිද සිංහයෙක් රජකරවන්න . රට බේරාගත්තු නායකයන්ට මේ කරන අපරාදයට අනුවර්යෙන් තමුන්ට වන්දි ගෙවන්න වෙනවා වෙනවා වෙනවමයි

    ReplyDelete
  16. තව මුකුත් උප්පරවැට්ටියක් නැද්ද පාප් පට්ටම අර ගන්න?

    අනේ ගොනෝ පාප් පත් කරන්නේ සී. අයි. ඒ. ඇජෙන්ඩා එකට හරියන විදියට

    සෝවියට් සංගමයට හා නැගෙනහිර යුරෝපයට එරෙහිව, පෝලන්තයෙන් පත් කලේ - ඊට කලින් හිටපු එකාට වස දීලා මරලා පත් වීම සිදු කලේ

    සීතල යුද්ධය අවසන් වුනාම, ලතින් ඇමෙරිකානු සමාජවාදයට එරෙහිව, ආජෙන්ටිනාවෙන් පත් කලේ - ඊට කලින් හිටපු එකා පිස්සෙක් කියලා එලවලා දාලා පත් වීම සිදු කලේ

    දැන් ඉන්න එකා ට්‍රම්ප් ගේ ඕනෙ කමට ඇමෙරිකාවෙන්

    ඕවා පාස්කු නාට්‍ය පෙන්නලා වෙනස් කරන්න බෑ

    හැබැයි ඉතින් ඔන්න ඔහෙ වලං ශානි ට යි, දිලීප පොඩි පුතු ට යි, කියලා මොනවා හරි කරගන්න පුළුවන් ද කියලා බලන්නයි තියෙන්නේ

    ReplyDelete
Previous Post Next Post