බිමල්ගේ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි...


 ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වීමට මහාචාර්ය කපිල පෙරේරා මහතා පියවර ගෙන තිබේ. 

එම අමාත්‍යාංශයේම සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවක් මෙම තීරණයට සෘජුවම බලපා ඇත.

තමන් ධුරයෙන් ඉවත් වන බව මහාචාර්යවරයා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

පාලන තන්ත්‍රයෙන් ඉවත් වන ඒ මහතා ඉදිරියේ දී නැවතත් සිය විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එකතු වීමට නියමිතය. 

මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති මහාචාර්ය කපිල පෙරේරා මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ වකවානුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.

27 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 8:17 AM

    උපුටා ගැනීම: මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති මහාචාර්ය කපිල පෙරේරා මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ වකවානුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි. ඌට මොලයක් තියෙනව වගේ. මොර‍ටුවේ ඉන්නේ මොලකාරයොනෙ.
      ගොන්නු එක්ක වැඩ කරන්න අමාරුයි. එපා වෙනවනේ.

      Delete
    2. හරියට හරි. බිමලා දන්න ලබ්බකුත් නැහැ.
      භාගෙට එන්.ඩී.ටී කරලා ඉන්න එකා මහාචාරියට උපදෙස් දෙන්න යන්න ඇති.
      ඉවසීමෙත් සීමාවක් තියෙනවනෙ ඉතින්.

      Delete
    3. ඉන්නකාලේ ගෝඨගෙත් කකුලෙන් ඇදලා, දෙපිටකාට්‍ටු වැඩ කරලා මාලිමාව ගෙනත් තනතුරු අරගෙන අන්තිමට මාලිමාවෙන්ම පුකට පයින් ගහලා එලියට දාලා. පව් හැබැයි.

      Delete
  2. ගිලෙන නැවෙන් මීයො එකා දෙන්නා පනිනවා. ඩෝබිලා තවම කුණු හෝදනවා.

    ReplyDelete
    Replies
    1. Balagena idapan kawuda gilenne kiyala

      Delete
  3. බිමල් කියන ගස් පඩත්තලයත් එක්ක වැඩක් කරන්න පුලුවන්ද මිනිහෙක්ට.
    මෙච්චර කාලයක් ඌත් එක්ක හිටියට මූටත් සම්මානෙකින් ගහන්න ඕන කන පොඩි වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඌ පාර්ලිමේන්තුවේ හැසිරෙන විදියෙන් හිතා ගන්න පුලුවන් අමාත්‍යාංශයේ හැසිරෙන විදිය. කන්ටේනර් 323ක් පන්නපු හොර තක්කඩි පරයෙක්නේ ඉතින්. අර හම්බන්තොටින් අල්ලපු අයිස් කන්ටේනර් කියන ඒවත් ඔය 323 ඒව කියලා මාට්‍ටු වෙච්ච ගමන් ඒකත් හිමීට යට ගැහුවනේ. දැන් අයිස් ගැන කතා කරන්නෙම නැහැනේ. අර උණාකූරුවේ සාන්තගේ අයිස් ලෝඩ් එක අහුවුනානේ. ඒක අල්ලපු OIC ඊලඟ සතියෙම මාරු කරා.

      Delete
  4. දැන් බිමල්ගේ ගාව වැඩ කරපු කීවෙනි ලේකම්ද ඔය ඉල්ලා අස් වුනේ? 4 වෙනිය නේද?

    ReplyDelete
    Replies
    1. every one should be fired. otherwise we cant build proper public service-- great BIMAL

      Delete
  5. මම අැහැට දැක්ක මහාචාර්ය වැඩ එක කාලෙක.
    එතුමා සමීකරන දාගෙන බැරුව පටලන කොට පැය බාගයක් පමන, එතන හිටිය සාමාන්‍ය නිලදාරියෙක් ඔච්චර අමාරු formula දාන්න ඕනෑ නෑ කියල කාටත් තේරෙන සරල විදිහට උත්තරේ ගන්න හැටි කිව්ව.
    මට තාමත් හිනහයි මතක් වෙනකොට

    ReplyDelete
    Replies
    1. කවුද ආචාරියා? අර රංවල ගොයියද තෙල් සංස්තාවේ වෑල්ඩින් කර කර හිටපු?
      නැත්තන් ඒක මාට්‍ටු වුනාම හොරාට ආචාර්ය කම අයින් කර ගත්තු සෙට් එකේ එකෙක්ද?
      එහෙමත් නැත්තන් දැන් අර මුදල් නියෝජ්‍ය ඇමති ඉන්න සංගීත් කිව්ව ඩොලර් මිලියන 23 ගේන්න එපා IMF එකට අනුව බෑ කියාපු එකාද?

      Delete
    2. මේ කපිලය කියන්නෙ ගොන් වාහෙක්. ජෙප්පෙක් වගේම යුනියෙ අල වෙලා තනතුරු ගත්ත හුත්තෙක්

      Delete
    3. Pala hutto yanna.. godak professors podi dewal danne naha un phd kalta, moakda un speciliased wenne eka dekata.. tho nugathek kiyala pennana epa..JVP eka pathatak dapiya,

      Delete
    4. රංවලයා පොඩි දේවල් හොඳටම දන්නවා.. ඌ PHD කරලා නැත්තේ ඒකයි

      Delete
  6. මෝඩ බිමලා ලග මෙච්චර කල් හිටිය එජයි පුදුමෙ. උගෙයි උගෙ ගෑනිගෙයි කටවල් ලැට් කටවල්.

    ReplyDelete
  7. Replies
    1. දාර ජෙප්පෙක්ටත් ජෙප්පො පුකේ අරිනවා

      Delete
  8. Ralleta Apu Ekek... Goda Langatha Indala... Passe Half Brain Kenek Ekka Weda Karanna.

    ReplyDelete
  9. බැරි වැඩ නොකරං අබරෝ කියන්නෙ ඕක තමයි කපිල පකයෝ. පළපුරුදු සහ රාජ්‍ය පරිපාලනය ගැන සියල්ල දත් අයටත් ජෙප්පො එක්ක වැඩ කොරන්න බැරි එකේ තෝ වගේ විස්ස විජ්ජාලෙ අයිස් ගහපු පරයෙක්ට පුලුවන්ද ජෙප්පො මෙල්ල කොරන්න. ගොහින් බුදිය ගනින් අබරෝ.

    ReplyDelete
    Replies
    1. Prof. Kapila gana danne nathi Nugath awalamek..

      Delete
    2. හරියට හරි. කිසිම ප්‍රායෝගික දැනුමක් නැති මොරටුවෙ අල වෙච්ච පොරක්. මූණ දැක්කම කියන්න පුළුවන් දාර ජෙප්පෙක් කියල. නියම උගත්තු ඔය ජෙපි ආණ්ඩුවෙ කටු කන්නෙත් නෑ බොහෝ අය ලංකාවෙත් නෑ

      Delete
  10. බල නහර කපාගන්න තමයි මේකා මේ හදන්නේ.

    ReplyDelete
  11. He is eccentric and good for the country that he resigned.

    ReplyDelete
  12. පතිරණ ගලප්පත්ති කියන JVP ඩෝබී බලකායේ පො**යගේ මුලු පවුලටම හෙන ගහපන්.

    ReplyDelete
  13. උද්දච්ච ගොබ්බ මෝඩ තකතීරු අමනුෂ්‍යය ඇමැතිවරුන්ගේ ළඟ පාතකවත් ඉන්න ඵපා.මීට පස්සෙ උගත් බුද්ධිමත් නිලධාරින් ඉන්න පෞද්ගලික ආයතනයක හෝ නම්බුකාර විධියට නඩු කේස් නැති තැනක වැදගත් රැකියාවක් කරන්න උත්සාහ කරන්න.ඔබට ඵ් සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!

    ReplyDelete
  14. අනිවාර්යෙන්ම විමල්රත්නායක container පන්නපු වැඩේ පත්තුවෙයි කියලා මූ මාරු වෙනවා ඇති

    ReplyDelete
Previous Post Next Post