සෙබළ සැමරුම' හෝ 'රණවිරු සැමරුම' ලෙස කුමන නමකින් හැඳින්වුවද, සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන පනාගොඩ මහතා ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලයක් පුරා මෙරට පැවති යුද්ධයේදී එකම රටක මිනිසුන් දෙපිරිසකට බෙදී සිටි බවත්, හමුදා සාමාජිකයන් මෙන්ම අනෙක් පාර්ශ්වයේ සිටි පිරිස් ද මෙම යුද්ධයේ කොටස්කරුවන් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම යුද්ධය හේතුවෙන් අවසානයේ පීඩාවට පත් වූයේ මෙරට සමස්ත මහජනතාව බවත්, යුද්ධය නිම වී ඇති බැවින් රජයක් ලෙස එම යුද්ධයේදී කැපකිරීම් කළ සැමට හිමිවිය යුතු ගෞරවය ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ රටේ ඕනෑම පුද්ගලයෙකු නීතියට යටත් විය යුතු බවයි.
"කිසිවෙකු රජයේ සිවිල් නීති උල්ලංඝනය කරන්නේ නම්, ඔහු සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියෙකු ලෙස තම වගකීම පැහැර හැරිය අයෙකු බවට පත් වේ. ඒ අනුව ඔහු රණවිරුවෙකු වුවද, ජනාධිපතිවරයා වුවද නීතියට වගකිව යුතුය" යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
හමුදා සේවයේ නිරතව සිටීම යනු කිසිසේත්ම රටේ සාමාන්‍ය නීතිය මඟහැර යාමට ලබාගන්නා සුදුසුකමක් නොවන බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.
විපක්ෂය විසින් රජයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඕනෑම අයෙකු නීතියට යටත් විය යුතු බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු විශේෂත්වයක් නොමැති බවත්ය

ඇයි රණවිරුවා කියලා කියන්න මහ එකාගේ දිව පන නැද්ද ? ඌ බයද ? එච්චර පිම්..ක්ද ?
ReplyDeleteඑහෙනම් ඉතින්, ගංවතුරින් මියගිය අය සමරන දිනයක්, රිය අනතුරුවලින් මියගිය අය සමරන දිනයක්, පවුල් ආරවුල් නිසා මියගිය අය සමරන දිනයක්, වගේ තව සැමරුම් දින බර ගානක් දා ගන්න වෙනවා.
ReplyDeleteHariyatama hari. LTTE and JVP dekama ekai. Mini maruwo.
Deleteකාලකන්නි සක්කිලි. තොපි ඔය කතා කරන්නෙත් මහින්ද මහත්තයා ට සහ රනවිරුවන්ට පින්සිද්ද වෙන්න. මිනිස් වෙසින් ඉන්න අපා සත්තු තොපි.
ReplyDeleteSakkili awajathaka paharayonta oya kokath ekai thami.minissunta nam ranawiruwobwatinawa..
ReplyDeleteමුන්ගේ මුණ දැක්කම ඕන කෙනෙකුට පේනවා කිසිම වැදගත් කමක් නැති නිකන්ම නිකන් අමනයෙක් කියල, මෙයාලගේ මොලේ කළදක් නෑ පනත් නෑ රණවිරුවා කියන්න, ජාතියේ පවට උපන් හැතිකරේ , තොපි තොපි විසින්ම විනාසවෙන කාලය වැඩි ඇතක නැත .
ReplyDeleteඅනේ sakkilio උබලට කියන්න ඕන ඔතෙන්ට LTTE කියලනේ. කොන්දක් නැති නරි.
ReplyDeleteකෝ අර සරත් පොන්නසේකා කියන අමනයා?
ReplyDeleteඔය කට්ටියත් මහ ලොකුවට සමරන්නෙ අප්‍රේල් විරු දිනය (ඒක නං දැං දියාරු වෙලා ගිහින් වගේ), ඉල් මහා විරු දිනය හෙම. ඒවත් එහෙනං අප්‍රේල් මැරිච්ච මිනිස්සුන්ගේ දිනය, නොවැම්බර් පලච්ච එකාගේ දිනය කියලා සමරහංකො!
ReplyDeleteඅනික යුද්ධයක් වෙනකොට හරි පැත්තකුයි වැරදි පැත්තකුයි දෙකක් තියනවා. හරි පැත්තෙ අය දිනුවම ඒක සමරන කොට ත්‍රස්තවාදීන්වත් ගෙනල්ලා උංවත් සමරන එක හරි කියලා හිතෙන්නෙ පරණ ත්රස්තවාදීන්ට විතරයි.
88/89....
ReplyDelete"කිසිවෙකු රජයේ සිවිල් නීති උල්ලංඝනය කරන්නේ නම්, ඔහු සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියෙකු ලෙස තම වගකීම පැහැර හැරිය අයෙකු බවට පත් වේ. ඒ අනුව ඔහු රණවිරුවෙකු වුවද, ජනාධිපතිවරයා වුවද නීතියට වගකිව යුතුය" යනුවෙන් හෙතෙම සඳහන් කළේය."