මැයි මස 16 වෙනිදා සිට වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දින එනම් 15 වෙනිදා හදිසියේම වාහන 1782ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.
මෙම
ණයවර ලිපි නිකුත් කර ඇත්තේ
ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක
වන 'Rebuilding Sri Lanka' වැඩසටහනේ
සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර,
ජනාධිපතිවරයාගේ
සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික
පෙරේරා සහ ඉෂාර නානායක්කාර
යන මහත්වරුන්ගේ සමාගම් සඳහා
බව මන්ත්‍රීවරයා හෙළි කළේය.
බද්ද පැනවීමට
පෙර සතිය තුළ පමණක් වාහන 4000ක්
සඳහා මෙලෙස ණයවර ලිපි නිකුත්
කර ඇති බවත්, මෙය
සංවිධානාත්මක අපරාධයක් බවත්
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අනුර කුමාර
දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු
ලෙස සිටි කාලය පුරාම ගජමිතුරු
ආර්ථිකය දැඩි ලෙස විවේචනය
කළද, ඔහු
බලයට පත්වීමෙන් පසුවද සිදුවන්නේ
එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු
කිරීම බව රහුමාන් මහතා පෙන්වා
දෙයි.
ජාතික ජන
බලවේගයේ නායකයින් මැතිවරණ
වේදිකාවල ලබා දුන් පොරොන්දු
පිළිබඳවද මෙහිදී ප්‍රශ්න
කෙරිණි. විශේෂයෙන්ම
ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ
කර තිබුණේ රටේ ඩොලර් අර්බුදයක්
ආවොත් ලෝකය පුරා සිටින පක්ෂ
යාන්ත්‍රණය හරහා සාමාජිකයින්
ඩොලර් එවන බවයි.
එසේම
සුනිල් හඳුන්නෙත්ති මහතාට
ලැබුණු බව කියන ඩොලර් මිලියනයක
දුරකථන ඇමතුම පිළිබඳවද මතක්
කළ මන්ත්‍රීවරයා, එම
ඩොලර් දැන් කොහේදැයි ප්‍රශ්න
කළේය.
වර්තමානයේ
ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය
ත්‍රීවීල් ටැක්සි මීටරයක්
මෙන් ඉහළ යන බවත්, එක්
සතියක් තුළ රුපියල් 120කින්
පමණ ඩොලරයේ අගය වැඩි වී ඇති
බවත් ඔහු පෙන්වා දුන්නේය.
355ට තිබූ
ඩොලරය 385 දක්වා
ඉහළ යන තත්ත්වයක් පවතින බවත්,
මහ බැංකුව
ඩොලර් නිකුත් නොකරන්නේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
(IMF) සමඟ
ඇති කරගත් කොන්දේසි නිසා බවත්
ඔහු පැවසීය.
ආර්ථිකය
ක්‍රමයෙන් නරක අතට ගමන් කරමින්
පවතින බවත්, මේ
නිසා හාල් ඇතුළු අත්‍යාවශ්‍ය
භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි
ලෙස ඉහළ යන බවත් මන්ත්‍රීවරයා
සඳහන් කළේය.
හිටපු
පාලකයින් මෙන්ම වත්මන් පාලකයින්ද
බොරු පවසමින් රටේ ආර්ථිකය
විනාශ කරමින් සිටින බවත්,
මෙහි භයානක
ප්‍රතිඵල ඉදිරියේදී සමස්ත
ජනතාවටම අත්විඳීමට සිදුවනු
ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය

kohe giyath ධම්මික පෙරේරා
ReplyDeletePatta horu,
LB eken suran kala
රෙද්දෙපල්ලේගම දරුවාව දුෂණය කරලා තියෙද්දී දරුවා මරලතෝනි දීලා. ඒ වෙලාවේදී ශබ්දේ එලියට ඇහෙන්නේ නැතිවෙන්න මහා හයිය්යෙන් පිරිත් දාලා තමයි දරුව මරලතෝනි දෙද්දී හතර කේන්දරේ පාලුවුන රෙද්දපල්ලේගමගේ ධාතු තියෙන ලොකු කරඬුව දොළොස්මහේ පහනේ මතුරපු තෙල් වලින් නාවලා ඇතුල්කරලා තියෙන්නේ. මේක බලගතු පිනක් කරගත්තා කියලා හිතාගන්න කිව්වලු. ඒ මදිවට කාට හරි කියලා තිබ්බොත් මේක ආනන්තරීය පාප කර්මයක් කියලත් කිව්වලු. දැරියට දීලා තියෙන්නේ සැදැහැවතුන් පින් පිණිස දෙන ආධාර මුදලින් රුපියල් 2000ක් විතරයි. ගවුම ලේ වලින් තෙත් වෙලා තිබුන නිසා ගවුමක් ගන්නලු එකත් දීලා තියෙන්නේ. ඔතන ඉන්න පොලිස් කාරයොත් හාමුදුරුවන්ගේ නෑදැයෝ. ඒ මදිවට පොලිස්කාරයෝ හොඳ බඩු කාරයෝ. උන්ටත් පැමිණිලි ගොඩක් තියෙනවා. නිතිය හා සාමය ලේකම් බේබදු රෙවී සෙනවිරත්නගෙත් ලඟම නෑදෑයෙක් නිසාත් ඔහුගේ බලපෑම් නිසාත් නඩුව ඇදලා ඇදලා කෙල්ලවයි අම්මවයි හිරේ දාලා රෙද්දෙපල්ලේගම නිදොස් කර නිදහස් වෙනවා ෂුවර්. දැනටමත් සැදැහැවතුන්ගේ ලක්ෂ 900ක් නීතිඥහොරුන්ට දීලලු. දොස්තරලාටත් ලක්ෂ 500ක් ගෙවළලු. නවලොකෙත් දැන් බංකොලොත් වෙලානේ තියෙන්නේ. අනෙක ධරමදාසලත් හොඳ බඩුකාරයොනේ. කොහමටත් ලබන වසරේ ආණ්ඩුව පෙරලගන්න නිසා ඔහම ඇදගෙන ගිහින් ආයේ හොරු ආවොත් පැය 24න් මේ පාහරයා නිදහස්. රටේ ව්හ්යවස්තාවෙන්ම කියලා තියෙනවානම් බුදුදහමට මුල් තැන දෙන්න කියලා, ඇයි බැරි මේ වගේ අසික්කිත පාහර වලත්ත වනචර බාලාපචාර කරපු සිවුරුකාරයෝ එළවලා නිර්මල බුදුදහම රැකගන්න. නවසීලන්තේ කාදිනල් කෙනෙකුත් මේ ලඟදි හිරේ දැම්මා බාලාපචාර කේස් එකකට.
ReplyDeleteමේ මහාපරිපාන වංචාව ගැන කියනකොට වෙන වෙන වැල්බයිල ඇදගන ඒක වහන්ඩ හැදුවට ඒක හරියන්නෙ නෑ ගොයියො. පොඩි ලමයෙක්
Deleteවුනත් දන්නව කාදිනල් මයිනයි, NGO හැත්තයි බුද්ධාගම මේ රටෙන් අතුගාල දාන්ඩ හිතාගන ගොතපු අමූලික බොරු ප්‍රබන්ධයක් කියල මේ ඩ්‍රාමා එක.