රඳවා තබාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පිටකොටුවේ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහය තවදුරටත් පැවතියේ නම්, එහි සිටි පිරිසට ජූලි 09 වැනිදා මෙන් දුවන තෙක් ගුටි කෑමට සිදු වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය,.
පිටකොටුවේ පැවති මෙම සත්‍යග්‍රහය අවසන් වූයේ කොමාවකින් නොව ඉරකින් තිතකින් බවත්, සත්‍යග්‍රහයේ සිටි අයට පහර දීමට මිනිසුන් දැනටමත් පැමිණි ආකාරය තමන් දුටු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"තව දවස් දෙකක් තුනක් ඔතන වාඩි වෙලා හිටියා නම් ජූලි නවයට එහා පිටකොටුව දුවනකන් ගුටි කන්න වෙනවා" යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සුරේෂ් සලේ දින 100 කට ආසන්න කාලයක් රඳවාගෙන සිටියදී නිහඬව සිටි පිරිස්, වත්මන් පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය දැක දැන් කලබල වී අඳෝනා තබන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය හේතුවෙන් මෙරට මුස්ලිම් ජනතාව දැඩි මානසික හා සමාජීය පීඩනයකට ලක්ව සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනැඟූ විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැන් මෙලෙස කටයුතු කිරීම ලැජ්ජා සහගත බවද ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශන වත්මන් රජය යටතේ ඉතාමත් විධිමත්ව සහ හොඳින් ඉදිරියට යන බවත්, ඒ පිළිබඳව විශ්වාසයෙන් පසුවන ලෙසත් මනුවර්ණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පහුගිය කාලයේ ජනතාව පීඩාවට පත් කළ ඉතිහාසය ජනතාවට තවමත් මතක බවත්, ජනවරම අනුව යුක්තිය ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

papisis, poleli, komba hitan inna hati thamai. nodakin. muwanth ewuane parliment ekata.. kalen kaleta biyo innawa..
ReplyDeleteජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ඒක ඇත්ත මනුවර්ණ... ජෙප්පෝ කියන්නේ අනුන්ගේ මතය දරාගන්න බැරි අමු සක්කිලි...
DeleteWALAN SANIGE LANU KALA SALEYTA ARALA
Deleteවැඩි ඈතක නෑ මේ වගෙ රිලවු ගුටිමකන එක. මුං පර්ලිමේන්තුවට යවපු අපිම අපොට ගසා ගත යුතුය.
ReplyDeleteමේ වගේ පකයන්ට චන්දෙ දීපු උබලට දැන් තේරෙනවා වගේ
Deleteමුන් මොන බල්ලෝද කියල
මු තවම රිලුන්ට වැටක් හදනවා ,
කොකේන්නම් මනුවර්න
ReplyDeleteමනුවර්නනම් කොකේන්.
මැර ජෙප්පෝ කරන්නේ මේවගේ වැඩ තමයි. කට්ටිය දම්මවලා සාමකාමි ලෙස උද්ගෝසන කරන මිනිස්සුන්ට පහර දෙනවා, ඊට පස්සේ තමන්ට එරෙහි වෙන මිනිස්සුන්ව මර්ධනය කරනවා. පරගලය දවස් වල ජෙප්පොන්ට ගහපු එකට අදටත් අඩන උන් දැන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උද්ගෝසන කරන මිනිස්සුන්ට ගහන්න කට්ටිය රැස් කරනවා. ලැජ්ජ නැද්ද. ආණ්ඩු මාරු උනාම මුන්ව කකුල් දෙකෙන් අල්ලලා ගහන්න ඕනේ කාළකන්නි හැත්ත.
ReplyDeleteජගත් මණුවර්ණ ලැම්බොගිනියක් තවම ගත්තෙ නෑ. ඒ තමයි රටට තියෙන ආදරේ. නැත්නම් ගන්ඩ බැරි කමක් දැන් නෑ. මේ ආණ්ඩුව තමයි හැමදාම තියෙන්නේ. එහෙනම් හොරකම් කරලා ගන්ඩ පුලුවන්. ඒත් ගන් නෑ, මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන් නෑ. ශාන් විජයලාල් දැක්කද? කාලා කාලා මහත් වෙලා තල්මහෙක් වගේ. ඇවිද ගන්ඩත් බෑ, පුකෙන් තල්ලු කරන්ඩ ඕන බස් එක ඇතුලට, දොරත් මදි.
ReplyDeleteරට ගැන හිතන මේ දරුවන්ට එකට දහයක් ලැම්බොගිනි ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනා.
කවුරුහරි මෙන්න මූට ලැම්බෝගිනියක් දීපියෝ.
ReplyDeleteමූ ඉපදිච්ච ගමන් මුගෙ අම්ම මූට කක්කුස්සි වලකට නොදම්ම එකේ පාඩුව.
ReplyDeleteමචන් අර නාමල් හැන්ගුවා කිව්ව ලැම්බොගිනි 27 හම්බ උනේ නැතැයි?
ReplyDeleteඅනිත් මිනිස්සුන්ට ගහන්න කතාව.හැබැයි තව ටික දවසකින් තොපිට වෙන්නේ කහන්දගම ගේ part two .අමු හෙලුවෙල්ලෙන් කුණු කානුවකට වෙලා 'අනේ අයියෝ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න අයියෝ'.
ReplyDeleteMuge ammata hikuwe kauda danne muwa jathaka karanna
ReplyDeleteMuge ammata hikuwe kauda danne muwa jathaka karanna
ReplyDeleteBallo hukala thiyenne….
DeleteBallo hukala thiyenne….
Deleteඅම්මෝ අම්මෝ මානසිකව පීඩාවට පත් වෙච්ච මුස්ලිම් ජනතාව….. බෝම්බ ගහල තියෙන්නෙ කාලකන්නි බෞද්ධයෝ….. පට්ට අහිංසක ජේසුගෙ දරුවො ටික පට්ට දරුනු බෞදධයෝ බෝම්බ ගහල මැරුවා…. පට්ට අහිංසක අල්ලගේ දරුවො මානසිකව දුක් විදල…. ආඩම්බරයි දීපු චන්දෙට❤️❤️❤️
ReplyDelete