මරාගෙන මැරැන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ.. මරාගෙන මැරෙන බෝම්බකරුගේ නීතිඥවරයා මාලිමා පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..


 ‘මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක්. කියලා හැබැයි ඒ කාරණය අමතක  කරලා අනිත් හැම කාරණේම කතා කරනවා.ඒ හින්දා අපි කියන්නේ කරුණාකරලා මේකට පරීක්ෂණ කරන්න හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා’ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා කවුද මේ කතා කරන්නේ මේ ආර්ථික ඝාතකයෝ ගැන කතා කරන්න කලින් සභාපතිතුමිය නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ තියෙන කාරණා පිළිබඳව තේරුම් ගන්න.ඒ වගේම මේ කතා කරනවනේ තාත්තල පුතාලා ගැන ඔය නෝනලා මහත්වරු තාත්තලා පුතාලා ඉන්න පක්ෂයයි එල්ටීටීඊ එකයි මේ රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක් විදේශීය විදේශීය ණය ප්‍රමාණය වගේ දෙගුණයක්.හැබැයි ඒ නෝනලා මහත්තුරු තමයි අපිට උපදෙස් දෙන්නේ අද ඇවිල්ලා.දැන් බලමුකෝ මේ වැඩකාරයන්ගේ වැඩ දැන් ඉන්නේ එකසිය පනස් නමයක් මල් පැල නේ ගරු සභාපතිතුමිය අද වර්තමාන ආර්ථික පසුබිමත් එක්ක රටේ ජනතාව ඉතාමත් අපහසුවෙන් ඉන්නේ.දැන් ඕකටත් පුලුවන් නම් පහුගිය කාලෙට බනින්න.අසීමිත බදු බරක් අද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය 25%යි 30% අතරේ වැඩිවෙලා තියෙනවා.අපි නෙවෙයි කියන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව. මේ ඔබේ ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය කියනවා රටේ දුප්පත්කම නැත්තන් දරිද්‍රතාවය  සීයට 25- 30යි අතර වැඩිවෙලා තියෙනවා කියලා.2012-13 කාලසීමාවේ 6.7% දරිද්‍රතාවය තිබ්බේ.හැබැයි අද වෙනකොට මොකක්ද 25%35% අතරට වැඩි වෙලා තියෙනවා.

රත්තරන් බඩු අනිත් පැත්තෙන් මිනිස්සු උකස් තියෙනවා ජීවත් වෙන්න විදියක් නෑ. ව්‍යවසායකයෝ අසරණ වෙනවා විදුලි බිල ගෙවා ගන්න විදිහක් නෑ අද ගම්වලට යනකොට දෙමාපියන්ගේ කරේ තිබිච්චච මාලේ කරාබුව මුද්ද උගස් තියල ජීවත් වෙන තැනට පත්වෙලා තියෙන්නේ.හැබැයි ඔබ ආණ්ඩුවක් විදියට ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගයය මොකක්ද? මේ සඳහා ඔබ තමුන්නාන්සේලා හදපු වැඩපිළිවෙළ මොකක්ද.

තවත් පැත්තකින් ගොවිජනතාව අසරණ වෙලා ඉන්නවා පොහොර නෑ ගම්වල. ඇමතිවරයා කියනවා පොහොර නෑ කිව්වොත් හිරේ දානවලු රුපියල් 18000යි විසි දාහයි පොහොර ගන්නේ වී ටික විකුණ ගන්න විදිහක් නෑ. වී වලට මිලක් නෑ ධීවරයට තියෙන තෙල් මිලත් එක්ක තෙල් ටිකක් ගහලා අල්ලන මාළු ටික විකුණ ගන්න බෑ. ඒ මිලත් එක්ක හැබැයි ඔබතුමන්ලා ලස්සනට පිටින් මාළුගේනවා.මොකද ඔබතුමන්ලාගේ න්‍යාය පත්‍රය අනුව පිටරටින් හාල් ගේන එක පිටරටින් මාළු ගේන එක ලාභ කාරණයක්.රටේ මිනිස්සු දේපළ උකස් තියලා හරි කනකර ආභරණ උකස් තියලා හරි ජීවත් උනාට කමක් නෑ. ඇයි පිටින් ගේන තමන්ගේ ව්‍යාපාරිකයන්ට  හම්බ කරගන්න දෙනවා.පහුගිය කාලේ ඒවා හොයන අයනේ දැන් කන්ටේනර් 323 පන්නපු අයනේ පාර්ලිමේන්තුවේ කියවන්නේ.ගිනිපෙට්ටි නම් කමක් නෑ මේ කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවේ.බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පාඩුව මිනිස්සු පිට පටවලා බාල ගල් අඟුරු නිසා දවසට ලීටර් ලක්ෂ6-9 අතර ප්‍රමාණයක් දහනය කරන්න ඕන ඩීසල්.ඒ සම්පූර්ණ පීඩනය ඔබ මේ රටේ ජනතාවගේ පිට දාලා ආණ්ඩුව අත හෝදගන්න ලෑස්ති වෙනවා.

ඔබ මැතිවරණ කාලේ උපාධිධාරීන්ට පොරොන්දු වුනා රැකියා දෙන්න. අවසානෙට මොකක්ද වුණේ අදටත් උපාධිධාරීන්ට ඔබ හම්බවෙන්න එනකොට ගහලා පන්නනවා.උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා විභාගේ මේ පාර සිලබස් ආවරණය කිරීම පිළිබඳව කලින් ගත්තු හින්දා.හැබැයි ආණ්ඩුව ගරු සභාපතිතුමිය මේවට මැදිහත් වෙනවද.

මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා දිට්වා සම්බන්ධව අපි මෙහෙමයි සීයට පනහයි හැටයි හැත්තෑවයි ලැජ්ජයි දිට්වා කුණාටුව ඇවිල්ල දැන් මාස හතක් වෙනවා ඇවිල්ල මාස හතක් වෙලත් තවමත් 35000ක් තවමත් තාවකාලික ගෙවල් වල හෝ කුලියට ගෙවල්වල තමයි ඉන්නේ. රටේ වතුකරයේ අනාරක්ෂිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් ටික පෙන්නන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ.ඇයි හාම්පුතාලට කතා කරන්න බෑ නේ මොකද හාම්පුතාලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි ව්‍යාපාරිකයෝ ආණ්ඩුව එක්ක සම්බන්ධ‍යි.වතුකරයේ අය ජනතාවගේ ආරක්‍ෂාව සඳහා නිවාසයක් ලබා දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.අඩු ගානේ පාලම් ටික හදන්න. මම දැක්කා වැලි කොට්ට ගහලා හැදුවා ඊළඟ වැස්සේ වැලිකොට්ට ටික ගහගෙන ගියා.අර ගිරිඋල්ල පාලමේ ඊයෙ තමයි උණ බට ටික අයින් කරේ මාස හතකට පස්සේ තමයි ගරු සභාපතිතුමිය පාලමේ අස්සේ හිරවෙලා තිබුණ රොඩු ටික අයින් කරේ මාස හතක් ඒක කරගන්න බැරි වුණා.තාම කුණාටුව ආපු පැතිවල පාර දෙපැත්තේ පස් කදු ඒක ඉවත් කරගන්න බැරි වුණා.

දැන් ඔබතුමන්ලා ඒ දවස්වල කිව්වා ජාත්‍යන්තරයෙන් උදව් ගන්නවා කියලා දැන් ඉන්දියන් ආණ්ඩුවෙන් ආධාර දුන්න කිව්වා ඩොලර් මිලියන 100ක ග්‍රාන්ට් එකකුයි තව ඩොලර් මිලියන 300 ක ණයකුයි මොනවද කරේ මොකක්ද ප්‍රගතිය.ඉන්දියන් ග්‍රාන්ට් එකේ ගරු සභාපතිතුමිය මොකක්ද ප්‍රගතිය.අද වෙනකන් ඉන්දියන් ආධාර වශයෙන් ලැබුණු මුදල් වලට ඔබතුමන්ලා මොකද්ද කරේ.ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබතමුන්නාන්සේලාට වැඩ කරගන්න බැරි වෙනකොට ප්‍රායෝගිකව කරගන්න බැරි වෙනකොට ඒ පීඩනය විපක්ෂය පිට යවලා හරි යන්නේ නෑ.තවම දිට්වා නිසා අසරණ ජනතාවගේ වන්දි ටික දීගන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට.

පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිවරයා කිව්වා ලක්ෂ දෙකක් දෙනවා ලක්ෂ දහයක් දෙනවා කිව්වා තහඩුවට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ඉඩමට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ගෙදරට.අමූලික පච ගැහුවා.දැන් හොයා ගන්නත් නෑ.

අද පාර්ලිමේන්තුව ඇතුලේ කතා වුණා ත්‍රස්ත විමර්ශන පනත ගැන.දැන් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයක් තිබුණා ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඔබතුමන්ලාගේ පක්ෂයේ ජේවීපී එකේ උතුරේ  ප්‍රවර්ධනය කරන්න ඔබේ පක්ෂයෙන් දාපු ගීතය එල්.ටී.ටී.ඊ මතවාදය ප්‍රවර්ධන කරන ගීතයක්.මාධ්‍ය වාර්තා කරා එල්ටීටීඊ එක ප්‍රවර්ධනය කරන්න දාපු ගීතයක් තමයි ඔබතුමන්ලාගේ පක්ෂය උතුරේ ප්‍රාදේශීය සභා මැතිවරණය වෙලාවේ පාවිච්චි කරේ.ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෆේස්බුක් එකේ ඒක ශෙයා කලා.ජනාධිපතිතුමා වේදිකාවේ නගින පින්තූරත් එක්ක වීඩියෝ හදලා දැම්මා.හැබැයි පහුගිය දවසක කිලිනොච්චියේ තරුණයෙක් සංගීත් කියලා තරුණයෙක් එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රැප් එකක් කිව්ව කියල ගෙනල්ල දානවා ත්‍රස්ත විමර්ශනන පනතෙන්.හැබැයි ඒ තරුණයා සිංදුවක් කිව්වම දාන්න පුළුවන් හිරේ.එතකොට ඔබ තමුන්නාන්සේලාගේ මැතිවරණ වේදිකාවේ දාපු සින්දුවට කවුද වග කියන්නේ.අනිත් පැත්තෙන් සුරේෂ් සලේව තනිකර දේශපාලන හේතු මත ගරු සභාපතිතුමිය පරීක්ෂණ කටයුතු කිරීම ගැන අපේ විරෝධත්වයක් නෑ ඒක වෙන්න ඕන මන් දැක්කා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් සුරේෂ් සලේගේ කාලෙ සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා කියලා ඔව් අපි බෝධී පූජා කරනවා තමයි ඇයි ප්‍රශ්නයක්ද.ඒ වගේම තමයි අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක ඔයාලට ප්‍රශ්නයක්ද ඔව් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද ඔයාලට ඒ කට්ටියත් එක්ක ප්‍රශ්නයක් තියෙන හින්දා.හැබැයි අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය මේ කාරණය තනිකර දේශපාලන හස්තයක් විදියට හසුරවන්න උත්සාහ කරනවා.ඒ හින්දා ඔබට කරුණාකරලා අපි කියන්නේ පරීක්ෂණයක් කරන්න හැබැයි මේ පරීක්ෂණ ඔබ තමුන්නාන්සේලා දේශපාලනී කරණය කරලා ඒ කාරණය අපේ දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්න එපා.

මොකද ඒ කාරණය තුළ අසාධාරණයට ලක්වෙන්නේ මේ රටේ ජනතාව.අසාධාරණයට ලක් වෙන්නේ මේ පාස්කු වින්දිතයා.අද මේ වෙනකන් කතා කරපු කිසි කතිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ඔයාලගේ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක් කියලා හැබැයි ඒ කාරණය අමතක  කරලා ගරු සභාපතිතුමිය  අනිත් හැම කාරණේම කතා කරනවා.ඒ හින්දා අපි කියන්නේ කරුණාකරලා මේකට පරීක්ෂණ කරන්න හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා.

16 Comments

  1. ඇයි ඥානවතී?

    උගත් දරුවෝ ගගා සහරාන් ලා ව සුද්ද කරන්න හදපු ඥානවතී ත් මාලිමාවේ

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එකම ත්‍රස්ථවාදීන්නේ. එකතු වෙලා තමයි ගේම ගහල තියෙන්නේ. නැත්තන් සහරාන්ගේ තාත්තා ජාතික ලැයිස්තුවට එන්නයි, සහරාන්ගේ නීතීඥයා ජවිපෙන් එන්නයි අහඹු සිදුවීම් නෙමේනේ. හැබැයි සුපිරි ගේම හොඳේ. අන්තිමට බෝම්බ ගහල, බලයත් අරගෙන, රාජපක්ශලාටත් ගේම දෙනවා. පට්ටයි. දැන් මෝඩ බයියන්ට කල ගොන් කම් තේරුනත් 2/3 බලය නිසා කට පුක වහගෙන පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ. 2029දිත් ආයෙ මුන් තමයි එන්නේ. බලපන්කො.

      Delete
  2. තොගේ බප්පා ජනාධිපති වෙලා හිටපු කාලෙම අල්ලන්න තිබ්බනේ. උඹත් පාර්ලිමේන්තුවේ හිටියනේ.

    ReplyDelete
    Replies
    1. සාක්ශි සහිතව ඔය වගේ ඔප්පු කරනවනම් රාජපක්ස කල්ලියටවත් මිනීමරු හමුදා ඛණ්ඩවලටවත් අසත්‍ය පතුරවන්න බෑ. ඇති යාන්තම් පාස්කු මිනීමරුවො කව්ද කියල රටට එළි වුනා.

      Delete
    2. පුක බලලද හෙලි වුනේ? පල ගොන් හැත්තට හොඳයි ඔය මෝඩ ඩෝබි කතා.

      Delete
  3. ඒ උනාට උඹේ බාප්ප තමයි හොඳටම කලේ

    ReplyDelete
    Replies
    1. බාප්ප ගොනා නිසා තමයි මිනිස්සු ජෙප්පොන්ට ඡන්දෙ දුන්නේ. මොකද ජෙප්පොන්ට ඡන්දෙ දීපු 68 ලක්ශේ ගොන් බඳින කණු.

      Delete
  4. නාමල්ගෙ දේශපාලන අනාගතය විනාස වෙන්නෙත් ඔය සලේලා ගොටබයියලා මරාලා කොරපු ත්‍රස්ත වැඩ නිසා.

    ReplyDelete
    Replies
    1. ඌට කොහෙන්ද බන් දේශපාලන අනාගතයක් ඌ හොඳයි අනර්කලීට පාන අල්ලන්න

      Delete
    2. නාමල්ගේ දේශපාලන අනාගතේ හදලා දෙන්නේ මාලිමාවේ පාන්කඩයො මේ ගොන් වැඩ කරලා. නීතියෙන් පිට පැනලා ක‍තෝලික උන්ගෙන් ලකුණු දාගන්න පාදිලියො කියන සක්කිලි වැඩ කරලා අන්තිමට ක‍තෝලික උන්ගෙන් මැරුම් කනවා ඇත්ත හෙලි වෙනකොට. දැනටමත් මොලේ තියෙන උන් පාදිලියන්ව ප්‍රශ්න කරනවා. බලාගෙන ඉඳපල්ලකො. ඇත්ත ජයගන්නවාමයි. දෙවියන් වහන්සෙත් ඇත්ත දන්නවනේ.

      Delete
  5. උන්ට නඩු පවරලා තියෙන්නෙ. අනික, ඊබ්‍රාහිම්⁣ට ඇප ලැබුනෙ ගෝටාගෙ කාලේ නේද??

    ReplyDelete
    Replies
    1. ඇප ලැබුනේ ගෝඨගේ කාලේ කියල අත පිහිද ගන්න පුලුවන්ද? දේපල ධනය රාජසන්තක කරලා තිබුනේ. මේ ආන්ඩුව ඒ ඔක්කොම නිදහස් කරා. කෝ එක පාදිලියෙක් කතා කරා? කෝ සිරිල් ගාමිණී පරයට අනුකම්පාව පහල වුනාද පාස්කු වින්දිතයන් ගැන? තනිකර දේශපාලන ගේමක් යන්නේ ක‍තෝලිකයො ගොනාට අන්දගෙන. උනුත් ඉතින් රෙද්ද දුන්නම මහල ඇඳගන්න හිතහොද ගොන් සෙට් එකනේ.

      Delete
    2. ඇප ලැබුනට තාම ඌට නඩු තියෙනවා. ඇප දුන්න කියලා ඌ නිදහස් වුනේ නෑ.

      Delete
  6. appala puthala,bappala,mahappala,massinala ekka mulu paulakma kamba horu wechcha rata owa kathada modayo...

    ReplyDelete
  7. බෝම්බ ගහන්න දරුවන් හදා උන්ට කෝටි ගානින් මුදල් ආධාර දීපු ඊබ්‍රාහිම් නානා නිර්දෝෂී වුනේ ජේවීපී චන්දයට ඊබ්‍රාහිම් නානා මුදල් වියදම් කරපු නිසා.

    ReplyDelete
  8. මෙ රටට වැඩිපුරම වින කටින්නෙ පාදිලියො සෙට් එක. උන් මීක් සද්දයක් නැහැ ඊබ්‍රහිම් නානා ගැන. උන්ට අ පිට පිළිගන්න කියන්නෙම සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන්න මුලධර්මවාදීන් කණ්ඩායමක් මරාගෙන මැරුණා කියලා. පිටකොටූවෙ බඩු විකුණන තම්බින්ගෙ මොළය ගැන සලකා බැලුවහොත් මරාගෙන හැරෙනු උගත් තරණයන් අන්දන්න පුළුවන්ද කියලා හිතලා බලපන්.

    ReplyDelete
Previous Post Next Post