මෙරට රාජ්‍ය බුද්ධි අංශය තුළ ත්‍රස්තවාදී කල්ලි නඩත්තු කරමින් දීර්ඝ කාලීනව සිදු වූ බරපතළ ක්‍රියාවලියක් පිළිබඳව සමාජ හා සාමයික කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කරුණු අනාවරණය කරයි.
ඔහු පවසන්නේ බුද්ධි අංශය තුළ ක්‍රියාත්මක වූයේ "බුද්ධි අංශ ත්‍රස්තවාදයක්" බවයි.
පසුගිය කාලසීමාව පුරා සිදු වූ විමර්ශන යට ගැසීම සඳහා සුරේෂ් සලෙයි වැනි පුද්ගලයන් යොදාගත් බවට චෝදනා කරන පෙරේරා මහතා, බුද්ධි අංශයේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
ඔහුගේ අදහසට අනුව, බුද්ධි අංශ වෙත බඳවාගෙන තිබුණේ හමුදා සෙබළුන් නොව, හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන්ය.
මෙම පිරිස් බුද්ධි අංශ වෙත බඳවාගෙන ඔවුන්ට රජයේ වැටුප් ගෙවා ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටියේ ද මෙලෙස වැටුප් ලැබූ කණ්ඩායම් තුළ බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
"මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යැයි පැවසූ ඒ මහතා, මෙම මිනීමරුවන් නැවත එළියට ආවොත් ජනතාව ඔවුන්ට එරෙහිව පාරට බසිනු ඇති බවත්, මිනීමරුවන්ට මේ රටේ නැවත බලය අත්පත් කරගැනීමට ජනතාව ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

UKKANNA
ReplyDeleteAmmagen ahapan ekale siril gamini ge gawin giyada kiyala
Deleteමකබෑවෙලා පල පරංගි වේසිගෙ පුතා.
ReplyDeleteAmmagen ahapan ekale siril gamini ge gawin giyada kiyala
DeleteThe condition chameera mentioned has been there for a long time. It is much more serious than chameera mentioned. But question is, is sallay only responsible for the situation?
ReplyDeleteආරක්ෂක හමුදාවල බුද්ධි අංශ වලට සිංහල මිනිස්සු විතරක් බඳවා ගන්නද මේ වේසිගෙ පකයා කියන්නෙ?. බුද්ධි අංශක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති පර බල්ලා කට වහගෙන හිටපිය. මේකා ආමි කෑම්ප් එකකට අරගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලලා තියන්න ඕනැ.
ReplyDeleteඇට දෙකෙන් එල්ල ලා ගු කවන්න ඕනේ
Deleteමේ හුත්තිගේ පුතා මකබාවිල පල
ReplyDeleteවෛද්‍ය චමීර පෙරේරා කියන කතාව හරි.ත්‍රස්තවාදී ක්‍රියා කලා නම් ත්‍රස්ත චෝදනා එල්ල වෙනවා.
ReplyDelete