Home ගාමන්ට් එකක මහ ගින්නක්... bylanka C news -6/03/2026 08:40:00 AM ඇඹිලිපිටියේ පිහිටි සරත්චන්ද්‍ර ගාමන්ට් ආයතනයේ විශාල ප්‍රමාණයක් ගිනි ගැනීමක් හටගෙන ඇත.එම ගින්න පාලනය කිරීම සඳහා ගිනිවීමේ අංශ කඩිනමින් මැදිහත් වෙමින් සිටියි. Facebook Twitter