අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාපති ලංකාවේ...


 එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ස්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටී.

අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා ප්‍රධානියා ලෙස ජෙනරාල් ස්නයිඩර් මහතා සමස්ත ඉන්දු-පැසිෆික් කලාපය පුරා විසිරී සිටින අමෙරිකානු ගුවන් හමුදා නිලධාරීන්ගේ සහ යුධෝපකරණවල මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරනු ලබයි.

ජූනි 21 වැනිදා සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය අතරතුරදී, ජෙනරාල් ස්නයිඩර් මහතා ශ්‍රී ලංකා රජයේ සහ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම සාකච්ඡාවලදී දෙරටටම වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරෙනු ඇත.

විශේෂයෙන්ම ගුවන් සහ මුහුදු සීමා නිරීක්ෂණ කටයුතු, සයිබර් ආරක්ෂණය, ආපදා කළමනාකරණය හා ප්‍රතිචාර දැක්වීම් සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

13 Comments

  1. කුනු ගද ගහන ඇමරිකානු පුක හෝදන්නෙ නැති පකයො එන්නෙ හොදකට නෙවෙයි. රනිල් ජනාධිපතිතුමාගෙ කාලෙ නම් ඕකුන්ට බෝලයක් බස්සල යවනව. දැන් ඉන්න ගොනාගෙ කර අඹලා ඕකුන් යන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණීJune 22, 2026 at 6:57 PM

      තෝ ඉම්බ ද? පුකවල් ඉඹින්ඩ එපා, බූරුවෝ. අතින් බත් කන හාල් වැද්දො තොපි.

      Delete
    2. ගොන් තඩියෙක් අහනව පුක හෝදලද නැද්ද බලන්නෙ ඉඹලද කියල. ගොන් පකයො තොපි වගේ ඉඹල කාල බලන උන් ඉන්නෙ ගොබ්බ මාලිමාවෙ

      Delete
    3. සිරිල් ගාමිණීJune 22, 2026 at 8:25 PM

      හරි දැන් උඹ කොහොමද දැන ගන්නේ පුක හෝදල ද නැද්ද කියල ඉඹලා බලන් නැත්නම්?

      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 22, 2026 at 6:55 PM

    ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවුණ දියුණුම රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ උපරිම තලයකට සඹඳතා වැඩි දියුණු කර ගත යුතුයි. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපේ බිමල් අමැටි ටුමාට ඇහෙන්ට ඕව නියනවා නෙවෙයි ආයිබෝවන්ඩ.
      එතුමා කිව්වේ ලංකාවත් කියුබාව වගේ සමුර්ධිමත් රටක් කරනවා කියල

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 22, 2026 at 7:30 PM

      ඒ කිව්වේ හෙට අනිද්දා ඇමරිකා එක්සත් ජනපදය කියුබාව අල්ලගෙන මිනිස්සුන්ව පුනරුත්ථාපණය කරලා ඇමරිකා එක්සත් ජනපදයේ 17 වෙනි ටෙරිටරි එක වුණාට පස්සේ.

      Delete
    3. ඒ කියන්නේ ට්‍රම්පච්චි ඒක කලිම්ම බිමල් අමැටිට කියලද?
      නමුත් බදු ගහන කතාව කියල නෑ
      හරිම කැජයි නේ

      Delete
  3. It's an annual routine visit.

    ReplyDelete
  4. පචකොටාගේ පුක පැලෙනතුරැ පුකේම ඇරීමට නාසිවාදියා පැමිණි වගයි,.!June 22, 2026 at 8:50 PM

    වසල වහල් පච කොටාගේ කැමැත්ත පරිදිම පචකොටාගේ පුක පැලෙනතුරැ පුකේම ඇරීමට නාසිවාදියා පැමිණි වගයි,.!

    ReplyDelete
  5. පචකොටාගේ පුක පැලෙනතුරැ පුකේම ඇරීමට බටහිර නාසිවාදියා පැමිණි වගයි,.!June 22, 2026 at 9:22 PM

    බටහිර වහලා,වසල පොන්නයා අනුර හුකුමාර පුකදිසාවේසනායක වසල වහල් පච කොටාගේ කැමැත්ත පරිදිම පචකොටාගේ පුක පැලෙනතුරැ පුකේම ඇරීමට බටහිර නාසිවාදියා පැමිණි වගයි,.!

    ReplyDelete
Previous Post Next Post