කොටුවේ සත්‍යග‍්‍රහ භූමියේ කලබලයක්...


කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහ භූමිය අසල අද (10) පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම සත්‍යග්‍රහයට විරෝධය පළ කිරීම සඳහා තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර, පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය වහා මැදිහත් වී ඇත.

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින, වර්තමානයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාට සාධාරණ පරීක්ෂණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

මේ අතර, මෙම සත්‍යග්‍රහයට එරෙහිව විරෝධය පෑම සඳහා කොළඹට රැස්වන ලෙස විවිධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුද්ගලයන් ඒකරාශී කරමින් සිටින බව ද නිරීක්ෂණය වී ඇත.

9 Comments

  1. සලේගේ අලේ මයිනාගේ කටේ

    ReplyDelete
    Replies
    1. සලේගේ කටේ එකක් දාලා උඛේ කටේ අනිත් එක දාගත්තනමි තමයි හොද.

      Delete
    2. සලේ හිරේ ඉන්න ගමං
      1. ප්‍රීති කසානා වලට බෙහෙත් කරගෙන
      2. කනේ ලෙඩකට බෙහෙත් අරං
      3. සෙරමික් දතක් දාගෙන
      4. ෆිෂ් ඔයිල් බීල
      5. කැමති කැමති කෑම ඉල්ලං කාල

      ඌ ඔහොම ආතල් එකේ ඉන්න ගමන් විස්තරේ කියල. දැන් ඉතිං ලන්කට් අප්පුහාමි ඇතුලේ. මරණ දඬුවම කෙලින්ම.

      Delete
  2. මේ පාර කට්ටිය පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නෑමට නිය්මිතයි

    ReplyDelete
  3. මේ පාර කට්ටිය පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නෑමට නිය්මිතයි

    ReplyDelete
  4. ජවිපෙ trada දේශපාලනය ක්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

    ReplyDelete
  5. ජවිපෙ trada දේශපාලනය ක්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

    ReplyDelete
  6. කාලකන්නි කතෝලිකයොයි ත්‍රාඩ දෙමල ඩයස්පෝරාව මිනීමරු ජවිපාවුනුයි ඔය එන්බේ. ගහල පන්නන්න. බේරෙ වැවේ දාලා ඔලුව ඔබන්න කාදිනල් ගෙ ත්‍රාඩයොන්ව

    ReplyDelete
  7. මරු රටක් ඕයි. අන්තවාදී සන්විධාන වල හිටපු උන් ඔක්කොම එලියට දාලා රටේ හිටපු බුද්ධි අන්ශ ප්‍රධානියා හිරේට දාලා. කොටි ගහලා මදි මේ වගේ උන් ඉන්න රටක.

    ReplyDelete
Previous Post Next Post