රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක්, තමන් මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද රාත්‍රියේද ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් සිය විරෝධතාවයේ නිරත වෙති.
මෙම උපාධිධාරීන් පිරිස අද දහවල් කාලයේදීද එම ස්ථානයේ දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. කෙසේ වෙතත්, එහිදී පවතින ගැටලුවට බලධාරීන්ගෙන් සාධාරණ හෝ ස්ථිරසාර විසඳුමක් නොලැබීම හේතුවෙන්, සිය ඉල්ලීම් දිනාගන්නා තෙක් විරෝධතාවය අත් නොහැර රාත්‍රී කාලයේදීද එම ස්ථානයේම රැඳී සිටීමට ඔවුන් තීරණය කර ඇත.


හා දැන් ඔය ළමයි ගෙවල්වලට යන්න කියපු ගොන්
ReplyDeleteපකයෙකුත් ඔය කාර්යාලෙ හිටියා. දැන් ඌ පාස්කු ප්‍රහාරයට වෝන්ටඩ් එකෙක්
එහෙම කියලා බෝම්බ ගහපු එවුන්ම දැන් කියනවා
Deleteවිහිළුවට වගේ ඔතැනම අනුර ගෝහෝම් කියලා අට්ටාලයක් ඇටෙව්වනම් හුන්ඩු කුමාරට අතීසාරෙ හැදිලා රෙද්දෙ බඩ යනවා.
ReplyDeleteගෝටා වගේ ලූස් මෝශන් අනුරට නෑ
Deleteඅනුරට තියෙන්නෙ කිරිපනු ගාය.
Delete