ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලා නොමැ-රු-ව-හොත් ඔවුන් රට හැදුවේ යැයි තමන් නොපිළිගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
"අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මෙම රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නෑ, ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා.
මේ රටට සේවය යුතුකම ඉෂ්ට කරන්න. ඒ වැඩේ කළ දවසට තමයි අපි පිළිගන්නේ මේ රජය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කළා කියලා. මේක තමයි, යථාර්ථය. මේක තමයි, සත්‍යය.
අපට බලය නැති වුණත් අපි ඇත්ත කතා කරන්න බය නෑ. පැය විසිහතරෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි, එල්ලා මැ....රී...ම."
සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

Indala hitala innawa kiyala
ReplyDeletepenna mokak hari kiyanne , Honde
දැන් පෙන්නනවා "උගේ වෛරය"
Deleteතිරිසන් පොන්න-සේකා තෝ මිනීමරු ගල්කටස් ජෙප්පෝ එක්කම හිටපිය.....මේ රටේ ජනතාව තෝව නෑති කරන්නේ ගල්ගහලා .....ද්‍රෝහී තිරිසනා
ReplyDeleteයකෝ රාජපක්ෂ ට බැන්නම ද්‍රෝහියා වෙනවද? උඹලා ඔලු විනාශ කරගෙන තියෙන්නේ රාජපක්ෂ ගුලිය කාලා. යකෝ, ෆොන්සේකා තමයි යුධ බිමේ හිටියේ. යුද්ධය මෙහෙයෙව්වේ ෆොන්සේකා. මීට කලිනුත් දළුවත්තගේ කාලේ එලිෆන්පාස් වැටෙනකොට හමුදා සෙබළු 2500 කට වැඩි ගාණක් ජානක පෙරේරා එක්ක එකතු වෙලා බේර ගත්තෙත් ෆොන්සේකා. තොපි දන්න රෙද්දක් නෑ, කාළකණ්ණි දේශපාල හේතු මත රටේ විරුවන්ට බණින්ඩ ලැහැස්ති වෙන්ඩ එපා, යුද්ධෙ විකුණන් කාපු රාජපක්ෂට කඩේ යනවා , යුද්ධෙ කරපු ඇත්ත සෙබළුන්ට බණිනවා.
Deleteයුද්දේ වවාගෙන කෑවේ කවුද , යුද්ධය ඉවර කරේ කවුද, තොටමොංගල්ද
Deleteයුද්ධෙ වවාගෙන කෑවේ ප්‍රේමදාස, චන්ද්‍රිකා වගේ අය. යුද්ධේ ජයග්‍රහණයට මෙහෙයව්වේ ෆොන්සේකා. ෆොන්සේකා නැත්නම් තාමත් කොළඹ බෝම්බ පුපුරවනවා. හැබැයි යුධ ජයග්‍රහණය විකුණන් කෑවේ මහින්ද රාජපක්ෂ. ඒක ඒ විදියට තේරුම් ගන්ඩ බැරි ඕනෑ බූරුවෙකුට මොංගල් තමයි.
DeleteDobi Malli dutugamunu yudda karala dinuwa kiyala misak
Deletenanadamitra, yudda kala kiyala nahane mahawanse
පොන්සේකා යුද්ධ කොරයි, 2005 පෙබරවාරි පෙන්ෂන් යන්ඩ හිටපු ඌට ගෝඨගෙ නිර්දේශය හින්ද සේවාදිගුවකුත් එක්කම මහින්ද ඌට
Deleteයුධහමුදාපති විදිහට උසස්වීමකුත් දුන්නෙ නැත්නම්.
ඔව් යකෝ රිටයර් වෙන්ඩ හිටිය ෆොන්සේකා රිටයර් වුණා නම් තෝ රිටයර් වෙලා, තොගෙ දරු මුණුපුරාලත් රිටයර් වෙනකම් යුද්ධේ තියෙනවා, කොළඹ බෝම්බ පිපිරෙනවා, තොට රෙද්දෙ රෙවෙනවා නිව්ස් බලද්දී. එදා ෆොන්සේකා රිටයර් වුණා නම් ගෝඨා කියලා ජනාධිපති කෙනෙක් පත් වෙන්නෙත් නැති වෙන්ඩ තිබ්බා, සමහර විට යුද්ධේ අස්සේ පැනල ගිය ගෝඨා ආපහු එන් නෑ ෆොන්සේකා වගේ මිනිහෙක් නොහිටින්ඩ. ෆොන්සේකා හැර ඒ කැපෑසිටි එක තිබ්බ එකම පුද්ගලයා ජානක පෙරේරා. ජානක පෙරේරා මිය ගිය නිසා තමයි ෆොන්සේකා යුද්ධයට නායකත්වය දුන්නේ. වෙන මෙලෝ යකෙකුට ඕක කරන්ඩ බෑ. තොපි ගොන්නු, රාජපක්ස ගුලිය ගිලපු වහල්ලු, තොපිට මොන මඟුලක්වත් තේරෙන් නෑ.
Deleteතෝ හෙන මොළ කාරයා, තෝව අරින්ඩ තිබ්බේ යුද්ධෙ කරන්ඩ.
Deleteහයියෝ...හ් අන්න කියා ගන්ඩ දෙයක් නැතුව විලාප තියලා, මර ලතෝනි තියලා. ඔව් බං, තොපි ගොන්නු වුණාට, තොපි වහල්ලු වුණාට අපි එහෙම නෑ. විවෘත්ත මනසක් තියෙන, තාර්කිකව යමක් දකින්ඩ පුළුවන් පිරිසක්. උඹලත් ඒ විදියට දියුණු වෙන්ඩ උත්සාහ කරන්ඩ ඕනෑ, ටික ටික. අමාරු වෙයි උඹලා මෝඩ නිසා, නමුත් ටිකක් හරි දියුණු වෙන්ඩ බැරි වෙන එකක් නෑ.
Deleteඔවු මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා (මේ පොන්සේකා කලවෑද්දා නෙමේ) අර ප්‍රභාකරන් ගසලයාව නෑති කරන්න අන දුන්නා.....යුද්දේ නෑති කරන්න තීරනය කලා......ඔවු අර වස් මඩ වලේ දාන්න අන දුන්නා රාජපක්ශ ජනාදිපති ......මේ මෑක්කොන්ට අද මිනී නෑ වහන්න .....ඔවු අපි ඒ fat pig prabhakana terroristව ඒ මඩ වලේ දෑම්මා.....ජනාදිපති රාජපක්ශ ජනාදිපති තුමාට පින් සිද්ද වෙන්න ....තොපිට ප්‍රභා නෑතුව දුකනම් බෝන් අගෙන දෙවියන්ට කියපල්ලා මරනින් be born again කරන්න කියලා ....hik hik hi.....
Deleteහිටපු යූඇන්පී මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහත්තය මරු කතාවක් කිව්ව ෆොන්සේක ගැන.
Deleteයහපාලන ආණ්ඩුවේ වනජීවී ඇමති විදිහට ෆොන්සේකත්, වනජීවී නියෝජ්‍ය ඇමති විදිහට පාලිත තෙවරප්පෙරුම මහත්තයත්
ඉන්නකොට දෙන්නත් එක්ක සැරයක් කැලේට ගිහින්ල තියෙනව මැරිච්ඡ අලියෙක් ගැන පරීක්ෂණයක් කරන්ඩ. එතෙන්දි ෆොන්සේක
ජීප් එකෙන් බහින්ඩම බැහැයි කිව්වලු අලි කුරුමිනියන්ට බයේ. පස්සෙ තෙවරප්පෙරුම උන්නැහේ විතරක් ඒ පරීක්ෂණය කරල ආපහු ආවලු.
ඔන්න ෆොන්සේකගෙ වැඩ.
අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨ රණවිරු මේජර් ජනරාල් පාරමී කුලතුංග මැතිතුමාගේ දියතලාව නිල නිවස්නයේ ගෘහසේවයේ නියුතුව සිටි අහිංසක, අසරණ
Deleteධනපාල නමැති කාන්තාව බලහත්කාරයෙන් දූෂණයකර ඇයව සදාකාලික උන්මන්තකයෙක් බවට පත්කල පොන්සේකා අධමයෙකි, ජඩයෙකි. අවලමෙකි.
කතාව ඇත්ත! ඒ දවස්වල ආමි එකේ වැඩකරපු කට්ටිය මේක දන්නව. ඒ කාලෙ හමුදාපතිවෙලා හිටපු සිරිල් රණතුංග මූව කෝට්මාෂල් කරල
Deleteතනතුරෙනුත් පහලට දැම්ම විතරක් නෙමේ මුගෙ පර්සනල් පයිල් එකටත් රිපෝට්එක දැම්ම. ඒ කාන්තවගෙ නම ධනපාල නෙමේ ධනවතී.
එහෙම නරුම මනසක් තියෙන ගොන්සේකට මහින්දව එල්ලනවයි කියන එක කජු කනව වගේ වැඩක්.
DeleteFonseka awata passe coloba bomba pipurunema nadaa. mamea hamuda pathi wela innakota mata thamayi army head quartes athuledi bomba gahuwea.
Deleteහරිනම් රාජපක්ෂ විතරක් නෙවේ ෆොන්සේකාවත් එල්ලලා මරන්ඩ ඕනෑ.
ReplyDeleteමොන මගුලකටද යකෝ මහින්දව එල්ලන්නෙ, කොටින්ව ඉවරයක් කරන්ඩ කියල නියෝග දුන්න හින්දද?
Deleteඔව් ඇයි?
Deleteමේකාගේ දේශපාලනේ තියෙන්නේ වෛර පිරිමැහීමක් විතරනේ. මහ මෝඩ යකෙක්නෙ මූ.
ReplyDeleteයකෝ උඹ හිතනවද රාජපක්ශලා එල්ලලා මැරුවොත් ඒකා උඹව ඉතුරු කරයි කියලා.
රාජපක්ශගේ එහාපැත්තෙන් තෝව එල්ලන්නේ ෆොන්සේකෝ.
තෝ හෙන මොළ කාරයා, තෝව අරින්ඩ තිබ්බේ යුද්ධෙ කරන්ඩ.
Deleteමේ පතිරණ ගලප්පත්ති කියන කුලියට comment කොටන JVP ඩෝබී බලකායේ පොන්නයගේ මුලු පවුලටම හෙන ගහන්න ඕනා.
ReplyDelete
ReplyDeleteසාටක බල්ලන්ගේ දූශණ වංචා,මිනීමැරීම් කිසිදු දිනක නීතිය ඉදිරියේ ඔප්පු කිරීමට ශාකෂි තොතුරැ ඉතුරැ කර නොමැති බැවින්, දූශිත සාටක බල්ලන් ,වංචනීක නරියන්, රට උගසට තබා සුර සැප විදිනා වසලයන්, රජය පලවා හැරීමට පෙර නිශ්චිත ලෙසට අවසන් කලයුතුයි...
රටේ සමස්ථ සාරය උරා බී, සමස්තය සූරා කා, ජනයා පීඩාවට පත්වූ මොහොතේ දැන් සැපදැයි මහජනයාගෙන් ඇසූ දූශිත හිත්පිත් නැති වසලයා, මිනිසුන් තෙල් ගෑස්, විදුලිය, ජලය ආහාර නොමැති මොහොතේ චීනයෙන් ගූ නවක් ගෙන්වා, ඩොලර් මිලියන හයසීයක් හොරා කෑ වසලයන්, බොර තෙල් මාපියාව ,ගල්අගුරැ මාපියාව, ඇතුලු, වංචාවට, දූශණයට ,කොමිස් මුදලට නිදහස් වෙලඳ ගිවිසුම් ගසා හිස් වසලයා , කිසිදූ නිමිභාන්ඩයක් නිෂ්පාදනය කිරීමට පවා වටපිටාවක් නොමැති, සියලුම දේ අපනයනය තුලින් යැපෙනා ඉතාම කුඩා දිවයිනේ වරායන්ගෙන් ,ගුවන්තොටුපලින් භාන්ඩාගාරයට ඵක්රැස්වූ සාධනීය ඩොලර් ආදායම නැතිකිරීමට,අතයටින් ලබාගන්නාලද පගාවට නිදහස් වෙලද ගිවිසුම් වලට ඇතුලු වී සමබරව තිබූ රාජ්‍යය ආදායම විණාශකර දැමූ සාටක බල්ලන් ඇතුළු දශක අටකට ආසන්කාලයක් ලංකාවේ රාජ්‍ය බලය හෙබවූ බටහිර රෑකඩ වැනි දූශිත පාළකයන් සියල්ලේ ඉතුරැ බිදුරැ අවශේෂ විශබීජ සියල්ල නිෂ්චිත ලෙසට විණාශකර ,අළුබවට පත්කර වලලා දැමීම නියත ලෙසටම සිදුකල යුතුම බවත් නැවත බලය ඩැහැගැනීමට උත්සාහ දරනා දූශිතයන්ගේ අවශේෂ කොටස් වහාම ඵල්ලා මරා මරා මරා දැමිම සදහා වහාම ක්‍රියාත්මක විය යුතු බවත්,.
ඵසේ සිදු නොවන්නේනම් නැවතත් අතිභූත බලවේගයන් නියත ලසට ක්‍රියාත්මක වන බවට පවතින නීච මුග්ධ වහල් රජයේ දැඪි අවධානයට,.!
තෝ හෙන මොළ කාරයා, තෝව අරින්ඩ තිබ්බේ යුද්ධෙ කරන්ඩ
Deleteමුට කලවැද් දා කියන්නේ නිකන්න්ද
Deleteමු දැන් අනා ථ වෙලා ඉන්නේ
මොකෙක්වත් ගනම් ගැන නැ
අවදාන හිඟන්නා!
Deleteමහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ විදියට කථා කරන්ඩ එපා, මං ඉස්සරහා කවුරු හරි මෙහෙම කථා කලොත් කණ පැලෙන්ඩ ගහන්නේ. දේශපාලන විවිධ මත තියෙන්ඩ පුළුවන්, නමුත් නින්දා කරන්ඩ එපා, විවිධ දෘෂ්ඨි කෝණ තියෙන්ඩ පුළුවන්, නමුත් බොරු කියන්ඩ එපා, අපේ ඒ.කේ.ඩී. කෙප්ප කෙලලා අපිටත් යන එන මං නැති මට්ටමට වැටෙනවා ඒ කාලෙයි මේ කාලෙයි කෙප්පයි ඇත්ත තත්වෙයි සන්සන්ඳනය කරලා වීඩියෝ හදද්දී.
Deleteරටේ සාරය උරා ගත්තා කියලා සාක්ෂි තියෙනවනම් ඉදිරිපත් කරන්ඩ, රාජපක්ෂ ආණ්ඩුවක් නෙවේ නේ දැන් තියෙන්නේ. එතකොට සොයා බලා අයථා ලෙස උපයා ගත් ධනය තිබෙනවා නම් අඩු ගානේ ඒවා අය කර ගන්ඩ නැත්නම් දේපල රාජසන්තක කර ගන්ඩ පුළුවන් නේ.
The universe will take care of you.
ReplyDeleteදැන් කලවැදි පොන්සේකා පොන්නසේකා වෙලා ලපයා නොහොත් ගංකබරයා නොහොත් කෙබර කොටාගෙ සපත්තු ලෙවකනවා .
ReplyDeleteකෙල හල හල ලපයගේ සපත්තු ලෙව කන්නේ
Deleteගොන්සේක බලනව මහින්දට පහරදීල හරි තමන්ට ආණ්ඩුවට මුක්කු ගහල ආරක්ෂක ඇමතිකම ගන්ඩ පුලුවන්ද කියල.
Deleteගෝඨත් එක්ක තියෙන පුද්ගලික වෛරය පිරිමහගන්ඩ හින්ද සුදුකොඩි ප්‍රබන්ධයක් ගොතල වීරෝධාර ශ්‍රී ලංකා රණවිරුවන් අවමානයටත්, අවදානමටත් ලක්කල පොන්සේකා ද්‍රෝහියෙකි, දුෂ්ඨයෙකි.
ReplyDeleteකෙවුලා, කෙවුලාමයි!
Deleteපකොයෝ තොට ටිකක් වෙලා ය යි මහින්ද මැතිතුමා එල්ලන්ද ගොනෝ
ReplyDeleteපහුගිය දවස්ටිකට කරල තියෙන හොරකම් ඔක්කොම අතේ මාට්ටුවෙලා තියෙන හින්ද හුන්ඩු කොටාට දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මහින්දව එල්ලනව වෙනුවට තමන්ටම එල්ලෙන්ඩ.
Deleteඔවු මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා (මේ පොන්සේකා කලවෑද්දා නෙමේ) අර ප්‍රභාකරන් ගසලයාව නෑති කරන්න අන දුන්නා.....යුද්දේ නෑති කරන්න තීරනය කලා......ඔවු අර වස් මඩ වලේ දාන්න අන දුන්නා රාජපක්ශ ජනාදිපති ......මේ මෑක්කොන්ට අද මිනී නෑ වහන්න .....ඔවු අපි ඒ fat pig prabhakana terroristව ඒ මඩ වලේ දෑම්මා.....ජනාදිපති රාජපක්ශ ජනාදිපති තුමාට පින් සිද්ද වෙන්න ....තොපිට ප්‍රභා නෑතුව දුකනම් බෝන් අගෙන දෙවියන්ට කියපල්ලා මරනින් be born again කරන්න කියලා ....hik hik hi.....
ReplyDeleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDeleteAnura kumarala muge balanahare kapala Rajapaksala pitin dala ayeth janadipathi wenava. pasku nattiya deka dan penvanava
ReplyDeleteමහින්දට කලින් කලවැද්දා ෆොන්සේකා මැරෙන සයිස් එකක් තියෙන්නෙ..ප්‍රභාකරන්ට වුනු දේ වෙන්නෙ ස්ත්‍රී දූශක පොන්සේකාට
ReplyDeleteමහිනද් ජනාධිපතිවෙලා සති දෙකකින් මූ පෙන්ෂන් යන්න හිටියෙ නිකම්ම නිකං හමුදා නිලධාරියෙක් විදියට. ඒු වෙනකොට හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩට තව වසර දෙකක් තිබුනා පෙන්ෂන් යන්න. එයාව කිලිල්න විහ්‍රශ්‍රාම ගන්වලා හමුදාවෙ ඒ වෙනකොට ජේෂ්ඨත්වයෙන් 04 වෙනියට හිටපු මේ කරාවෙ හුත්තා හමුදාපති කලා. උ ගහ ගහ හිටපු කොටි බඩුවක් හමුදා මූගද්ථානෙ ඇතුළෙදිම උගේ බඩවැල් එළියට එන්න බෝම්බ ගැහුවා. විපක්ෂෙ උනගෙ විරෝධෙ මැද මේ කරාවෙ වෙිසගෙ පුතා ඇමරිකාවෙ යවලා මහින්ද මුගේ ජීවිතේ බේරගත්තෙ. කොකෙ හමුදා මූලස්ථානයක් ඇතුදෙි මරාගෙන මැරෙණ බොම්බ ප්‍රහාරෙකට ලක්වූ එකම හමුදාපති මූ. ඉතින් මූට පුළුවන්ද යුද්දෙයක් ඉවර කරන්න. ඒක කළේ ත්‍රී ෆෝසස් කමාන්ඩර් භූමිකාව ඉටු කරපු ආරක්ෂක ලේකම් ගෝඨාභය. මූ යුද්දෙ ඉවරවෙන්කොට හිටියෙ චීනේ නයි මස් කකා. ගෑණිට නයි මස් කවන්න හදලා කෑවෙ නැති උනාම ගහලා. යුද්දෙ මැයි 18 ඉවර වෙන බව වත් මූ දැනගෙන හිටියෙ නෑ. කරාවෙ පකයොන්ගෙ කෙලෙහි ගුණයක් නෑ කොහොමත්
ReplyDeleteela bro, mu guti kala marenne koi wele hari
DeleteKauwda machan Baduwak ge Thane Hapuwe ?
ReplyDeleteමුන මහ asamathjathi ballek.
ReplyDeleteවෛරය, ක්‍රෝධය, කුහකකම ඇඟේ දොරේ ගලන wA.
මේ යකට යම් ගෞරවයක් තිබ්බනම් එකත් ආදී පස්සේ නෑ , ඩොල්ලර් වටලට රට පාවාදෙන්න ආපු කාලකන්නි හිවලෙක් , තෝ තමයි මරන්නේ මිනුස්සු අතින් ඔහොම කියවන්න අවොත් , රාජපක්ෂල හිටියේ නැත්නම් තොපි තාම ඇදන් යට රිංගගෙන ඉන්න අමනයෝ ,
ReplyDeleteඅවදාන සුනකය. මේ කලවැද්ද කවද හරි මැරෙන්නේ එක තැන අංශ බාගේ හැදිලා තමුන්ගේ ගැනිවත් බලන්නේ නැතිව පනුවෝ ගහල කුණු වෙලා දහ දුක් විඳලා. ලියලා තියාගන්න. මු මැරිච්ච දවසට මුළු රටේම මිනිස්සු රාතිංඥා පත්තු කරලා කිරිබත් කලා ප්‍රීතිය සමරනු ඇත.
ReplyDeleteමුට මිනිස්සු 10ක් එකතු කරගන්න බෑ. අපි දැක්කනේ ගියපාර චන්දෙට මු මුගේ බෝම්බ කාර් එක ලොරියක පටෝගෙන හන්දියක් හන්දියක් ගානේ පෙන්න පෙන්න රැස්වීම් තිබ්බ. මිනිස්සු හතර පස් දෙනයි හිටියේ කාලකන්නියට. ඊළඟ ආණ්ඩුව මුගේ වෙල්විදානේ කම ගලෝල දඬුවම් දෙන්න ඕනේ රණ විරුවන් පාවල දුන්නට