ජනාධිපතිගේ වියපත් මවට, අගමැතිනියට මඩ ගහනවා.. ඒකට ඉඩ දෙන්න බෑ.. සමාජ ජාලාවලට රතු එලි..


ජනාධිපතිවරයාගේ ආදරණීය මෑණියන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කර ඇති විවිධ අපහාසාත්මක ප්‍රචාරයන් සහ මඩ ප්‍රහාරයන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැඩි ලෙස හෙළා දකියි.

සමාජ මාධ්‍ය ජාලාවන් තුළ වත්මන් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට, විශේෂයෙන්ම ඔහුගේ මෑණියන්ට එරෙහිව සිදුකෙරෙන මෙම පහත් පෙළේ විවේචන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙය ඉතාමත් අශිෂ්ට ක්‍රියාවක් බවයි.

දේශපාලන ප්‍රතිවාදීන් හෝ වෙනත් කණ්ඩායම් විසින් පෞද්ගලික මට්ටමින් සිදුකරන මෙවැනි අපහාසයන් ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියකට නොගැලපෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය තුළ පවතින මෙම වෛරී සහගත ප්‍රකාශ  සහ ඒ හරහා නිර්මාණය කර ඇති දැඩි "උණුසුම්" තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ මෑණියන්ට, අගමැතිතුමියට අපහාස කිරීම හරහා සමාජය තුළ වැරදි මතවාදයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බවට චෝදනා කළේය.

මෙවැනි ක්‍රියාවන් මගින් ජනතාව නොමග යැවීමට නොහැකි බවත්, පවුල්වල සාමාජිකයන් දේශපාලන පළිගැනීම් සඳහා ඈඳා ගැනීම පිළිකුල් සහගත බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය

16 Comments

  1. අම්මද, අංචි පුම්මද

    ReplyDelete
  2. අනේ පලයන් චීත්ත කොබා, තොපි මහින්දලගෙ පවුලේ අයට අපහාස කරන කොටා ඒවට උඩගෙඩ දුන්නහැටි අපිට අමතක නෑ.

    ReplyDelete
    Replies
    1. මූ දවසක් උඩරට පැත්තෙ ටීචර් කෙනෙක් සෙට්කරගන ඒ ගෑණිට ට කෙලින්ඩ යනකොට හදිසියෙම ඒ ගෑණු කෙනාගෙ මිනිහ ගෙදර ඇවිල්ල. 
      එතකොට මූ කොර කර හිටපු සෙල්ලමත් නතරකරල හෙලුවෙන් දුවගෙන යනකොට ඒ ලඟම තිබිච්ච ගෑණු කෙනාගෙ චීත්තයක් අතට අහුවෙලා,
      ඒකෙන් යාන්තම් විලිවහගන බේරිලා ගිහින්ල තියෙන්නෙ. එදා ඉඳල මූට කියන්නෙ චීත්ත කොබා.  

      Delete
  3. Ado, pada chiiththya, puluwan deyak karapang, Thambuththeegama kari kotaage ammata hxxaxxx,

    ReplyDelete
  4. මන් හිතන්නෙ අම්මගෙ නංගි පුන්චම්ම. ලංකාවෙ මිනිස්සු මෙහෙම වනචරයින්ට නෙ චන්දෙ දුන්නෙ. මූ ගුරුවරු රවට්ටපු එකා. හෙට අනිද්දා ගුරුවරියන්ගෙන් ගුටි කනවා ලොවෙත්.

    ReplyDelete
  5. Anee ponnayo thoo monawa karannda?

    ReplyDelete
  6. ගෙදර පල කපයා

    ReplyDelete
  7. ආප්ප ඇන්ටි ගේ හම්බ නන්ගිට තව තව ශක්තිය ධහිරිය ලෙබේවා

    ReplyDelete
  8. කට තිබිබ පලියට නිකං කෙබර කෙලින්නෙ නැතුව හිටු වේසා බල්ලා.

    ReplyDelete
  9. පඩත්තල කුහක කාලකන්නි ජෙප්පෝ ඇතිකරපු සංස්කෘතිය දැන් උන්ටම දිට්ට දම්ම වේද කරුමයක් වෙලා පස්සෙන් පන්නනවා කියහන්කෝ. උඹලා වපුරපු බිජු වලට දැන් පල නෙලනවා.

    ReplyDelete
  10. ආ චිත්ත කොබා කොහොමද? කියපන් කෝ උඹට ඔය නම වැටුණු විදිය.අනුන්ගේ ගෑනියෙක් එක්ක නිදා ගන්න ගිහින් අන්තිම ට මිනිහට අහුවෙන් න ගිහින් හෙළුවෙන් දුවද්දී රෙදි වැල ක තිබුණු චිත්තයක් අරගෙන අඳගෙන් ලු උඹට යන්න උනේ නේද? මොකද්ද බං උඹලගේ පක්ෂේ උන් ඔක්කොම අමූ කාම අපරාධ කාරයො නේ.

    ReplyDelete
  11. Aney Pala Poko yanna Uttige Puta

    ReplyDelete
  12. මුන්ට ගහල පන්නන දවස අපි ඇඟිලි ගනිමින් ඉන්නේ...විශේෂයෙන්ම අර ජගත් මනු කියන පුසිගේ වෙතා. ඒ කපයනේ පොලු අරගෙන ගොල්ඵසේ එකේ මිනිසුන්ට පන්න පන්න ගැහුවේ පර සක්කිලියා....ඕකව ඇහේ ඉන්දන පට්ට ගන්න අපි එනවා..

    ReplyDelete
  13. Thopi wage jadi guru wurthiyata sapayak.. pakaya..

    ReplyDelete
  14. Thopi wage jadi guru wurthiyata sapayak.. pakaya..

    ReplyDelete
Previous Post Next Post