ඉක්මනට නඩු අහනවා.. ලබන අවුරුද්ද හොරු හිරේ යන වසරයි..


 ඉදිරි වසර යනු මෙරට මහජන මුදල් වංචා කළ දූෂිතයන් සහ හොරුන් නීතියේ රැහැනට හසුවී සිරගත වන වසරක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් වැටුප් දෙකක් ලබාගැනීම සහ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් අවභාවිත කිරීම වැනි බරපතළ වංචා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

"පඩි දෙකක් ගත්තා කියන්නේ බබෙක් නෙමෙයිනේ, මේවා රටේ ජනතාවගේ සල්ලි. මේ වගේ හොරකම් කළ අයට හිමිවිය යුත්තේ හිරගෙදරයි" යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම් කිසිසේත්ම පුද්ගලික පළිගැනීම් නොවන බවත්, ඒ සියල්ල නීත්‍යානුකූලව නීති රාමුව තුළ සිදුවන ක්‍රියාවලියක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 දැනට ඇප මත සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නඩු අසා අවසන් වනතුරු ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, දැන් අලුතින් අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීම වේගවත් කර ඇති බැවින් දූෂිතයන්ට නීතියෙන් ගැලවීමට නොහැකි වනු ඇති බවයි.

වර්තමානයේ ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා නඟමින් කෑගසන පිරිස් පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මීට පෙර හොරකම්වලට සම්බන්ධ වූ පිරිස් අද තවත් පිරිසක් සමඟ එකතු වී ආණ්ඩුව හොරකම් කරන බව පවසමින් කෑගසන්නේ තමන් කළ වංචා වසා ගැනීමට බව ප්‍රකාශ කළේය.

"හොරු දන්නවා හොරකම් කරපු විදිය, ඒකයි ඒගොල්ලෝ ජනතාව ඉදිරියේ කලින්ම කෑගහන්නේ" යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය

27 Comments

  1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි රාජ්‍යනායක තුමා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. දැන් මාලිමා වේදිකාවේ ඉස්සෙල්ලම නඩු තීන්දුව දවසත් එක්ක ප්‍රකාශ කරලා ඊට මාසෙකට පස්සෙ තමයි අධිකරණ තීන්දු දෙන්නේ.
      එච්චරට ස්වාධීනයි දැන් අධිකරනෙත්.
      විනිසුරුවො සෙට් එක මාලිමාවෙන් දාල තියෙන්නෙ.
      ටිල්වින් තමයි දෙන්න ඕන තීන්දුව විනිසුරුවන්ට ලියල දෙන්නෙ.
      ආඩම්බරේ රෙද්ද පල්ලෙන් බේරෙනවත් එක්ක.

      Delete
    2. මටත් හැමදාම ආඩම්බරයි මේ මෝඩ හැත්තට ඡන්දය නොදී ජාතික කඳවුරේ පක්ශෙකට ඡන්දෙ දුන්න එක ගැන.

      Delete
    3. පොහොට්ටුවට චන්දෙ දුන්න එක ගැන ආඩම්බරයි!!❤️

      Delete
    4. පොහොට්ටුවට චන්දෙ දුන්න එක ගැන ආඩම්බරයි!!❤️

      Delete
    5. bhaya nathuwa janchayakata yamu amathi thumo

      Delete
  2. ආණ්ඩුව වෙනස් වෙලා තොපි ටික හිරේ යන අවුරුද්ද.පඩි දෙකක් ගත්තා කියලා පැමිණිල්ල කරපු එකා පඩි තුනක් ගත්ත එක ගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. තුනක් ගන්න එක අවුලක් නැහැ. දෙක අවුල්.
      උඹල තාම චූටියි. ඒ නිසා ඔය වගේ දාර්ශනික දේවල් උඹලට තාම තේරෙන්නෙ නැහැ.

      Delete
  3. පොලොන්නරුවෙ උන්ගේ හැටිද මේ?
    කලින් ග්‍රාම සේවක හිටං මහතත් මේ වගේ ගොන් ආතල්මයි දුන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. ඒ පැත්තේ වතුර වල ප්‍රශ්ණයක් තියෙනවනේ.
      ඒ නිසා වෙන්න ඇති ඒ පැත්තෙ අයට මෙහෙම වෙන්නේ.

      Delete
  4. Thopi nadu ahagena hitapalla mehe minissunta kanna bonna na, enna nam epa putho gamata thopita gahanava edata balagena hitapalla

    ReplyDelete
  5. පුක බලා මහමොලකරු සොයාදෙනු ලැබේ.June 20, 2026 at 8:55 AM

    හා හා.. නියමයි.
    විපක්ශෙ ඔක්කොම උන්ගේ පුකවල් බලන්න පුලුවන් CID එකට දැන්.
    වලං හෝද හෝද පුකවල් බලනවා. පුකවල් බල බලා වලං හෝදනවා.

    ReplyDelete
    Replies
    1. CID එකේ නම වෙනස් කරලා තියෙන්නේ දැන් PID කියලා.
      Puka Investigation Department - PID

      Delete
    2. 😂🤣😃 සිරිල් ගාමිණියයි, අගරදගුරයි ශානිව ආපහු දාන්න කිව්වේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ. 😄😃🤣😃

      Delete
    3. අයියෝ. මාලිමාවට ඡන්දෙ දුන් එවුන්ට විලි ලැජ්ජාවක් නැති හැටි.
      උන්ගේ විමර්ශකයන්ගේ ගූ කෙරුවාවල් ටික මාට්‍ටු වෙලා හතර අතේ ගූ ගඳ ගහනවා.
      ජෙප්පො ඒව හෝදන්න ගිහින් උනුත් ගූ නාගෙන.

      Delete
  6. Uba toilete hadala denava kiyala chande ganipu geval 4 k tiyenava enakan inne tho walata dala concrete danna

    ReplyDelete
  7. හා .....එහෙනම් ඈත්ත වෙන්න ඈති .....අපි කොන්ඩේ බදපු චීන්නුනේ ...............වෑඩ බෑරි කාඩිනල්ගේ පච මෑශින් ටික .....හිරේ ඉන්න ඕනා ගල්කටස් මිනීමරු රෑල රාජ්ජ පාලනයේ.....විහිලු

    ReplyDelete
    Replies
    1. ජෙප්පො හරි ආසයි ඕවට. කාට හරි කෙලවෙනව නම් උන්ට ඊට වඩා වැඩි දෙයක් නැහැ.
      ඉරිසියාවයි කුහකකමයි ඇරෙන්න වෙන දෙයක් නැහැනේ ඕකුන්ගේ.

      Delete
  8. ඒ කියන්නේ ඊලඟ අවුරුද්දේ මිනිස්සුන්ට තවත් කෙලවීමට නියමිතයි කියන එකයි.
    දැන් බලන්න ලස්සනට සලේව මැරෙන්න ඇරලා ඒක උඩින් තෙල් මිල ගානට රටේ ගොන්නුන්ට අමතක කරපු විදිය.

    ReplyDelete
  9. ISSELAA KOCHCHI PARA HADAPAN BURUWO

    ReplyDelete
  10. අනිත් උන්ව ඔක්කොම හිරේ දාලා නිතරගයෙන් චන්ද දිනන එක තමයි ටාගට් එක

    ReplyDelete
  11. පාලම් උඩ ගන්ජා ගගහා හිටිය උන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    ReplyDelete
  12. තෝව තමයි ඉස්සෙල්ලන හිරේ දාන්නේ. තොපේ පුරාජේරු කතා අහන්න නෙවෙයි චන්දෙ දුන්නෙ. වැඩ කරපිය

    ReplyDelete
  13. ආරියතිලක

    ලබන අවුරුද්දක් වෙන කොට ස්ථීර වශයෙන් ම බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණ ක්‍රියා මාර්ග ආරම්භ කරනවා ද? එහෙනම් ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකට හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට සම්බන්ධ හා ජාතික ජන බලවේගය පක්ෂය සම්බන්ධ සියලු සංවිධාන, වෘත්තීය සමිතිවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථා ප්‍රකාරව, නීති ක්‍රියා මාර්ග ගත හැකි වෙනවා ඇත. බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය පක්ෂය හා පක්ෂ නායකත්වය ද පක්ෂ සාමාජිකයන් ද දේශද්‍රෝහී රාජද්‍රෝහී ක්‍රිය කළ, ශ්‍රී ලංකා රාජ්‍යයට වරද කළ ත්‍රස්තවාදී සංවිධාන හා පුද්ගලයෝ ය. හැකි නම් අපගේ ප්‍රකාශය බොරු යැයි ඔප්පු කොට පෙනවන ලෙස පක්ෂ දෙකේ නායකත්වය ඇතුලු පක්ෂ දෙකේ සාමාජිකයින්ට අපි දන්වන්නෙමු.. හොරු ඇල්ලීම හොඳ ය. එසේ ම ජනතා විමුක්ති පෙරමුණ විසින් ලංකා රාජ්‍යට කරන ලද, ශ්‍රී ලාංකීය් වැසියන්ගේ පරමාධිපත්‍යයට කරන ලද අපරාධ, බලහත්කාරකම් , ද නීතීය අනුව විවරණය විය යුතු ය. එසේ නොවී ශ්‍රී ලංකා භූමිය ශුද්ධ වන්නේ කෙසේ ද,? බලන්ද කොමිෂන් සභා වාර්තාව පසෙකට තල්ලු කොට, බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රකාරව ජවිපෙ ත්‍රත්‍රස්තවාදී සංවිධානයක් බැවින් ත්‍රස්තවාදී සංවිධානයක් රටපාලනය කරන විට කුමන ආකාර නීතියේ ආධිපත්‍යෙය සුරකීමක් ද? ශුද්ධ වීමට නම් සියල්ලඑක ලෙස සාධාරණ ලෙස ශුද්ධ විය යුතු ය. නීතිය සංශෝධනය කොට ආණ්ඩුක්‍රම ව්‍යව්ස්ථාව සංශෝධනය කොට නීතියෙන් ගැලවීමට සිතීම, ජවිපෙට හැකියාවක් නොලැබෙන බව අවධාරණය කරමු. 1989.02.8 දින මහනුවර සිරි දළදා මැදුරට පහර දීමේ සාපය කොමියුනිස්ට්වාදීන්ගේ පිටුපස ඒම ද නො වැළැවැළැක්විය හැකි ය. ජවිපෙ අතින් මැරුම් කන ලද මනුෂ්‍යයන්ගේ සපය ද ජවිපෙ සාමාජිකයන් පසු පස පැමිණෙවා ඇත. සිරි දළදා මැදුරට පහර දීමේ කර්මය අන්සියලු පාප කර්ම අභිබවා සිටී.

    කිරි මුට්ටියට දෙවූ පමණින් මිදෙන්නේ නැත; මිදෙන්නට පටන් ගත් පසු මිදීම ස්වාභාවිකව නතර නො වේ. ඒ තථාගත බුදු රදුන්ගේ දේශනාව ය.

    ReplyDelete
  14. Pala beedi සරත් wesige putha yanna.

    ReplyDelete
  15. Who is this IDIOT?

    ReplyDelete
  16. Api homben yanawa thopi apayata yanawa

    ReplyDelete
Previous Post Next Post