සලේ පස්සට අත තිබ්බම සුළුදිය පහවෙන බියගුළු කැනහිලෙක්.. ඒ මස්වැද්දා බේරගන්න හදන එවුන්ට වැහි නැති හෙණ ගහනවා..


 සුරේෂ් සලේ යනු කැරපොත්තෙකුට හෝ මීයෙකුට පවා බිය වන, පස්සට අත තැබූ විට සුළුදිය පහවන බියගුළු කැනහිලෙකු බවත්, එවැනි මස්වැද්දන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන පිරිස්වලට වැහි නැති හෙණ වැදිය යුතු බවත් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අවධාරණය කළේ රාජපක්ෂ පවුල රැකීම වෙනුවෙන් අපරාධ කළ කිසිවෙකුට මෙවර ගැලවීමක් නොමැති බවයි.

සුරේෂ් සලේ රණවිරුවෙකු ලෙස හඳුන්වා දීමට දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කළ පෙරේරා මහතා, සැබෑ රණවිරුවන් යනු රට වෙනුවෙන් ඇස්, මස්, ලේ දන් දුන් පිරිසක් මිස රාජපක්ෂලාගේ පවුල රැකීමට මස්වැද්දන් ලෙස වැඩ කළ අය නොවන බව පෙන්වා දුන්නේය.

සලේ යනු ත්‍රස්තවාදීන් සමඟ එක්ව ට්‍රිපොලි ප්ලටූන් වැනි මිනීමරු කල්ලි මෙහෙයවමින්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට සහ විරුද්ධවාදීන් අතුරුදන් කිරීමට කොන්ත්‍රාත් ඉටුකළ පුද්ගලයෙකු බවට ඔහු චෝදනා කළේය.

පාස්කු දින සිදුකළ මනුෂ්‍ය සංහාරය යනු බලය ලබා ගැනීම සඳහා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක් බවත්, එහි විමර්ශන දැන් අවසාන භාගයට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැනවූ විදේශ ගමන් තහනම මින් නතර නොවන බවත්, මෙම මහා කේඩවාචකය සැලසුම් කළ සියලු දෙනාට දඬුවම් ලැබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.

විමල් වීරවංශ, සරත් වීරසේකර සහ උදය ගම්මන්පිල වැනි පුද්ගලයන් හිටිහැටියේම සලේ වෙනුවෙන් පෙනී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ කොටු වන බව දන්නා නිසා යැයි පෙරේරා මහතා පැවසීය.

ගෝඨාභයගේ වනචර බැටෑලියනයට දැන් උන්හිටි තැන් අහිමි වී ඇති බවත්, යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමය හමුවේ ඔවුන් දැඩි භීතියට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

මෙම මස්වැද්දන් සහ ත්‍රස්තවාදීන් වෙනුවෙන් උපවාස කිරීමට හෝ පාරට බැසීමට පෙර පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසක මිනිසුන් පිළිබඳව සිතා බලන ලෙස චමීර පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස රජයට බල කරන අතරම, අවශ්‍ය වුවහොත් පාරට බැස පාර අත්පත් කරගෙන මෙම අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීමට සූදානම් විය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

43 Comments

  1. මේ තක්කඩියට හෙන ගහන්න ඕන,
    මුගේ ජාතකේ වැරැද්දක් තියෙන්නේ.
    මුගේ මුලු පවුලටම සාප වේවා.

    ReplyDelete
    Replies
    1. මුගේ සියලුම දෙන හදිගවිල පලයන්

      Delete
    2. පෙරේරා නාමයෙන්ම තේරෙනවා මුගේ ජාතකේ උඩ කෙලවරක සුද්දෙක්ට රෙද්දක් උස්ස්සපු සීන් එකක් වගේ තියෙනව කියලා. මූ පෙනී ඉන්නේ පල්ලිය වෙනුවෙන්. ඒකයි ඔය. පල්ලියට අම්බානෙකට සල්ලි තියෙනවා, මීගමුව මාලු ලෑල්ලේ (ලෙල්ලමේ කප්පම්) ආදායමම දවසට ලක්ශ ගානක්. ඒ සල්ලි තමයි මේ කතා කරන්නේ.

      Delete
    3. Meka ballektath antha ekek..

      Delete
    4. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    5. වීර පුරන් අප්පු මරලා වැඩියෙන්ම සතුටු උනේත් ලෝගු කාරයෝ තමයි

      Delete
    6. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  2. හරි දැන් අපිට මේ සේරම LTTE සල්ලි වලින් මරු කියවන බල්ල‌ෝ කියන කාරණේ පැහැදිලියි. තැන්කූ සෝ මච්.

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  3. මේ වෛරී සිත් නිවී ඔබතුමාට මෛත්‍රී සිතුවිලිම පහලවේවා.....ඔබ සලේට මහත්මාට වඩා වැඩියෙන් පිච්චෙන බව නම ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. පල්ලි කාක්කන්ට කොහෙද බං මෛත්‍රියක් පහල වෙන්නේ. උන්ගේ තියෙන්නේ ඇසට ඇසක්, දතට දතක් වෛරී න්‍යාය.

      Delete
    2. මුගේ මුණ දැක්කහම කියන්න පුළුවන් මු මොන වගේ නරුමයෙක්කද කියල.

      Delete
    3. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  4. වහාම පළාත් සභා මැතිවරණය පවත්වනු.
    මාලිමාවේ ජන මතය බිඳී අවසන්.
    රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මතයක් හදන්න ඕන.
      දැන් මිනිස්සුන්ට ඇත්ත තේරිලා තියෙන්නේ.
      අනිත් එක මුන් ආවත් හරි ඡන්ද තියන්නෙ නැහැනේ.
      විපක්ශෙ ඉන්නකොට නම් කොහොමද උඩ පැන්නේ.

      Delete
    2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    3. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  5. Oh, here another HERO who eats tiger's shit...!

    ReplyDelete
  6. Padiliyage bijjen illagana beepan suludiya paraya.
    Mohomadlage suludiyath Hondai thopita paraya

    ReplyDelete
  7. මේ පකය කොහෙද දැන් න යුද්දේ කලේ හිටියේ

    ReplyDelete
    Replies
    1. කොටින්ගෙ ඔඩොක්කුවෙ.

      Delete
  8. සලේ හිටියේ ගැලවීමේ හමුදාවේ බොලව්. කොම්පඤ්ඤවීදියේ ප්‍රධාන කාර්‍යාලය තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  9. පාස්කු දින සිදුකළ මනුෂ්‍ය සංහාරය යනු බලය ලබා ගැනීම සඳහා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක් බවත්, එහි විමර්ශන දැන් අවසාන භාගයට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැනවූ විදේශ ගමන් තහනම මින් නතර නොවන බවත්, මෙම මහා කේඩවාචකය සැලසුම් කළ සියලු දෙනාට දඬුවම් ලැබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.


    NANATA KIYAPAN ,

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  10. Mu jathaka wela thiyenne allapu gedara ballata da koheda. Nedokin awajathaka pimpiya. Tho puka deepiya palliye wesa ballanta. Oya haththa lankawata avilla kaley thanikarama yati kuttu wadama thamyi. Ahapiyako sarwabaladari deviyo ammata hamnunada kiyala bomba pupurana welawe. Nikamta hari mey siddiya walakunanam deviyange haskam. ammage redda. Goththrika narumayo. Mun illanney leyata,ley.

    ReplyDelete
  11. සිරසායි පාර කියන් නේ
    කෝටි සල්ලියි විසි කරන්නේ

    ReplyDelete
  12. මු හැමදේකටම නයට කහින ඩොබි බල්ලෙක්

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  13. Me wage ratata winakala ewuk rajakaleth hitiya.

    ReplyDelete
  14. කාගේ හරි උවමනාවකට මේ නරියා උත්සාහ කරන්නේ සිංහල ජනතාව කුපිත කරවන්න. මූට ඩොලර් කීයක් හරි දුන්නාම කියන ඕනම විදිහකට පඩින එකෙක් බව රටම දන්නවා.

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  15. කාදිනල් පරයගෙ අවජාතකයෙක්.

    ReplyDelete
  16. Gedara hurathaleta athi karana ballata kiyala huka gattama ipadenne chameera koswatta wage ballo

    ReplyDelete
  17. Moo nam para paadiliyekge hora shot එකක්. එහෙම නැත්නම් මුගේ අම්මා ballek ekka නිදා ගත්තා.

    ReplyDelete
  18. ප්‍රති අරගලය දවසට එලොව ගමන් අරඹන එකෙක්

    ReplyDelete
    Replies
    1. HARIYATA HARI BRO MUUUWA YAWANNA ONE PARALOWA THAMAI

      Delete
  19. අවජාතක parayek

    ReplyDelete
  20. වීර පුරන් අප්පු මරලා වැඩියෙන්ම සතුටු උනේත් ලෝගු කාරයෝ තමයි

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  21. අමෝ අමෝ අපේ CID එක සහ සානි ලෝකෙ දක්සම රහස් පරික්සකයොලු.
    FBI එකටවත් බැරි උන ඒවා විසදන්නෙ😂😂😂😂😂
    නඩුව අහල වැරදිකාරයන්ටත් නඩුත් දාල ඉවරලු…
    තම්බි පුකෙන් හිනා වෙනව ඇති. අපරාදෙ උන් මැරුනෙ, හැංගිලා ඉදල මේක කලේ රාජපක්සල කියල කිව්වනම් මුන් කන්‍යාවො විතරක් නෙවෙයි උන්ගෙ ගෑනුත් දෙනව

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරා කියන්නෙ බල්ලෙක් ජාතක කරල බැල්ලියෙක් වදපු අවජාතකයෙක්.

      Delete
  22. සුරේෂ් සලේ රණවිරුවෙකු ලෙස හඳුන්වා දීමට දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කළ පෙරේරා මහතා, thaman shudda wu parangiyekugen pevathennek bavath, Harak Gonseka ge langama neyaku bawath wediduratath pevaseeya.

    ReplyDelete
Previous Post Next Post