පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු වන මොහොමඩ් ෆසල්, එම ප්‍රහාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් කර සිටියේය.
මොහොමඩ් ෆසල් පවසන පරිදි, මෙම ප්‍රහාරය ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය මෙහෙයවූවක් නොව, එය සම්පූර්ණයෙන්ම ඇමරිකානු ව්‍යාපෘතියක් වේ.
ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධ කර ගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් විසින් ‘අබූහින්’ නමැති ව්‍යාජ චරිතයක් නිර්මාණය කළ බව ඔහු සඳහන් කරයි.
මෙම අබූහින් මුලින්ම සහරාන්ගේ මල්ලි හරහා ඔහු සම්බන්ධ කරගෙන පසුව සහරාන්ව ප්‍රහාරය සඳහා පොළඹවා ඇති බව ෆසල්ගේ මතයයි.
මෙම සාකච්ඡාවේදී ඔහු කළ තවත් කැපී පෙනෙන හෙළිදරව්වක් වන්නේ, සහරාන් ඇතුළු පිරිසගේ මුල් සැලසුම තිබුණේ කිතුනු දේවස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට නොවන බවයි.
ඔවුන්ගේ මූලික ඉලක්කය වී තිබුණේ පොසොන් හෝ වෙනත් පෝය දිනක පැවැත්වෙන බෞද්ධ පෙරහරකට ප්‍රහාර එල්ල කිරීම බව ඔහු පවසයි.
බෞද්ධ ජනතාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රට තුළ විශාල කලබලයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වූ බව ෆසල් වැඩිදුරටත් කියා සිටියි.
ප්‍රහාරය එල්ල කිරීමට ඔවුන් අප්‍රේල් 14 වනදා පැවති අවුරුදු උත්සවයකට ද සැලසුම් කර තිබුණත්, ඒ වන විට පුපුරන ද්‍රව්‍ය නිසි ලෙස වේළී නොතිබීම හේතුවෙන් එම සැලසුම වෙනස් වූ බව ඔහු හෙළි කරයි.
මෙම පුපුරන ද්‍රව්‍ය කඩිනමින් වේළා ගැනීම සඳහා සහරාන්ගේ පිරිස වොෂින් මැෂින් එකක් පවා මිලදී ගෙන ඇති අතර, ප්‍රහාරයට පෙර බෝම්බ ප්‍රවාහනය කළ ලොරියේ මෙම වොෂින් මැෂින් එක ද තිබූ බව ඔහු පවසයි.
මෙම ප්‍රහාරයේ අවසන් අරමුණ වූයේ එවකට පැවති යහපාලන රජය පෙරළා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා නායකයෙකු බලයට ගෙන ඒම බව ෆසල් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට පිවිසීමට අවශ්‍ය පසුබිම මෙම ප්‍රහාරය හරහා නිර්මාණය වූ බවත්, ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ ලිපි ලේඛනවල පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් ෆසල් මෙහිදී කරුණු මතු කළේය.
දැනට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති ප්‍රධාන සැකකරුවන් 24 දෙනාගෙන් වැඩි පිරිසක් නිර්දෝෂී බව තමන් විශ්වාස කරන බවත්, ඔවුන් වෙනුවෙන් නීතිඥ ගාස්තු සහ ඔවුන්ගේ පවුල්වල නඩත්තුව සඳහා තමන් පෞද්ගලිකව වියදම් කරන බවත් ඔහු අනාවරණය කළේය. මේ සඳහා මේ වන විටත් තමන් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව ඔහු සඳහන් කරයි.
අසාධාරණයට ලක්ව ඇති මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, සැබෑ සැලසුම්කරුවන් සැඟවී සිටින බවත් පවසන ෆසල්, මෙම කරුණු පිළිබඳව සාක්ෂි සහිතව ඕනෑම තැනකදී කරුණු දැක්වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේය

චැනල් 4 නාලිකාවෙ ගිය වැඩ සටහන් හරහා සලෙට චොදනා ගොනු කළ ආකාරයෙන් ඇමරිකානු ව්‍යාපෘතිය පිළිබද සොයා බැලිය යුතු අතර මෙය සුළු කොට තැකිය නොහැකි චොදනාවක් බැවින් රහස් පොලිසිය ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු ආරක්ෂක අංශ සම්බන්ධීකරණය කර මෙය සොයා බැලිය යුතුය.
ReplyDeleteSIRIL GAMINIGE THAWA PILLIYAK
Deleteමූ තනිකරම බොරුවක් කියන්නේ.
හැබැයි ලංකාවේ CID එකට තමන්ගේ තිර පිටපතට ගැලපෙනව නම් මේ වගේ ගොබ්බයෙක් කියන ප්‍රකාශයක් උනත් ඇති සෑහෙන කාලයක් ඇදගෙන නරි නාටක නටන්න. සාක්කි ගන්න ප්‍රංශෙට ගිය රහස් පරීක්ෂකයොනෙ.
Deleteමොනවද චමුදිත මේ ගොන් පාට්
Deleteඒවා වැඩක් නෑ. රාජපක්ෂ...රාජපක්ෂ.
ReplyDeleteමෙකේ kadinalge දෙයක් නෑ ජවිපෙ ට අභියෝගයක් විය හැකි ප්‍රබල දේශපාලන චරිත ඉවත් කිරීම ප්‍රධාන හේතුව හා අරමුණ.
spot-on
DeleteRajapaksala ta kalisame gu gihilla wage, ratama dannawa kavda kare kiyala
ReplyDeleteරාජපක්ෂගේ ගු අඳුනගන්න උඛ උදවි කරොත් නරකද?
Deleteආරක්ෂාව සම්බන්ධ කෙනෙක් බලයට ගේන්න කෝටිපති මුස්ලිම් පවුල් පිටින් මැරිලා ??
ReplyDeleteආරක්ෂාව සම්බන්ධ කෙනෙක් බලයට ගේන්න....Who? Was it Ponseka?
Deleteindeed
DeleteFBI has already investigated and published its affidavit. What the FBI Affidavit Says
ReplyDeleteThe FBI affidavit is particularly important because it was produced as part of a criminal investigation in the United States after five Americans were killed in the bombings.
Main Conclusion
The affidavit explicitly identifies:
Zahran Hashim as the mastermind of the Easter Sunday attacks.
According to FBI Special Agent Merrilee R. Goodwin, Zahran:
Created and led the ISIS-aligned network in Sri Lanka.
Directed planning for the bombings.
Personally participated in the operation.
Served as the ideological and operational leader of the group.
Evidence Used by the FBI
The affidavit relied on:
Forensic examination of bomb sites.
Digital communications.
Social-media evidence.
Witness interviews.
Intelligence and financial records.
Statements from suspects and associates.
Other Key Individuals Identified
The affidavit discusses several surviving members and facilitators of the network, including:
Mohamed Naufar
Mohammad Anwar Mohammad Rizkan
Ahmad Milhan Hayatu Mohammad
The FBI alleged these individuals provided material support, recruitment, propaganda, training, and logistical assistance to the ISIS-linked organization.
FBI විසින් දැනටමත් පරීක්ෂණය සිදු කර එහි දිවුරුම් ප්‍රකාශය (Affidavit) ප්‍රකාශයට පත් කර ඇත.
DeleteFBI දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ කුමක්ද?
මෙම FBI දිවුරුම් ප්‍රකාශය විශේෂ වැදගත්කමක් දරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරවලදී ඇමරිකානු පුරවැසියන් පස් දෙනෙකු මිය යාමෙන් අනතුරුව එක්සත් ජනපදයේ ආරම්භ කළ අපරාධ පරීක්ෂණයක කොටසක් ලෙස එය සකස් කර තිබීම නිසාය.
ප්‍රධාන නිගමනය
මෙම දිවුරුම් ප්‍රකාශය පැහැදිලිවම පහත සඳහන් කරයි:
පාස්කු ඉරිදා ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරු (Mastermind) වූයේ සහරාන් හෂීම් බවයි.
FBI විශේෂ නියෝජිත Merrilee R. Goodwin ට අනුව, සහරාන්:
ශ්‍රී ලංකාවේ ISIS සංවිධානයට අනුබද්ධ ජාලය නිර්මාණය කර එය නායකත්වය දුන්නේය.
බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම මෙහෙයවීය.
මෙහෙයුමට පුද්ගලිකවම සහභාගී විය.
කණ්ඩායමේ මතවාදී සහ මෙහෙයුම් නායකයා ලෙස කටයුතු කළේය.
FBI විසින් භාවිතා කළ සාක්ෂි
මෙම දිවුරුම් ප්‍රකාශය පහත සඳහන් සාක්ෂි මත පදනම් වී ඇත:
බෝම්බ පිපිරීම් ස්ථානවල අධිකරණ වෛද්‍ය (Forensic) පරීක්ෂණ.
ඩිජිටල් සන්නිවේදන වාර්තා.
සමාජ මාධ්‍ය සාක්ෂි.
සාක්ෂිකරුවන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා.
බුද්ධි තොරතුරු සහ මූල්‍ය වාර්තා.
සැකකරුවන් සහ ඔවුන්ගේ සමීප සම්බන්ධිකයන් ලබා දුන් ප්‍රකාශ.
හඳුනාගත් අනෙකුත් ප්‍රධාන පුද්ගලයින්
මෙම දිවුරුම් ප්‍රකාශයේ ජාලයේ දිවි ගලවා ගත් සාමාජිකයන් සහ පහසුකම් සපයන්නන් කිහිප දෙනෙකු පිළිබඳවද සඳහන් වේ. ඔවුන් අතර:
මොහොමඩ් නවුෆර් (Mohamed Naufar)
මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (Mohammad Anwar Mohammad Rizkan)
අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් (Ahmad Milhan Hayatu Mohammad)
FBI චෝදනා කළේ කුමක්ද?
FBI ආයතනය චෝදනා කළේ මෙම පුද්ගලයන්:
ISIS අනුබද්ධ සංවිධානයට ද්‍රව්‍යමය සහාය සැපයූ බව,
නව සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතුවල නිරත වූ බව,
ප්රචාරක කටයුතු සිදු කළ බව,
පුහුණුව ලබා දුන් බව,
සහ මෙහෙයුම් සඳහා අවශ්‍ය ප්‍රවාහන හා සැපයුම් (logistical assistance) පහසුකම් සපයා ඇති බවයි.
CID එක අඩුතරමින් දැන්වත් FBI එක හෙළිදරව් කල දිවුරුම් ප්‍රකාශය පිළිඅරගෙන ශ්‍රී ලංකාවේ ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයෝ කිරීමට ඉඩ ඇති ත්‍රස්ත වැඩ ගැන හොයපල්ලා.
Deleteමූ තනිකරම බොරුවක් කියන්නේ. ඇමෙරිකාව මේකට කිසිම අයුරකින් සම්බන්ද නැහැ.. මූට ඔච්චර සාක්කි තියෙනවානම් කෙලිමනා අපරාද විමර්ශන එක්කකය්ට පැමිණිල්ලක් කරන්න තිබුන බොරුවට මද්යවෙදියෙක්ගේ චනෙල් එකක මදක් ප්‍රසිද්ද කරන්නේ නැතිව...දැන් මු මේ පැමිණිල්ල ඇමෙරිකාවට විරුද්දව කරපු නිසා, ඇමෙරිකාවට මූව අවශ්‍ය පුද්ගලයෙක් හැටියට ලංකා රජයෙන් ඉල්ලීමක් හෝ එනක් කිරීමට හැකි. ඇමෙරිකාව ලංකාව සමග ඇති සම්මුතීන්ට එකගව මොහුව ඇමෙරිකානු කදවුරකට ගෙනගොස වෝටර්බෝඩ් කරලා මුගේ අලගිය වලගිය ඔක්කොම හොයාගෙන නරියෙක් වගේ වෙඩි තියල දන්නා පුළුවන්.
ReplyDeleteඉහත කොමෙන්ටුව කොටා ඇත්තේ ඇමරිකන් හානාපති
Deleteලංකාවේ මිනිස්සු කොහොමත් රවට්ටන ලේසි....නැතිනම් මිනීමරු ත්‍රස්තවාදී කන්ඩායමක් නම වෙනස් කරලා බොරු කියුව පලියට චන්දෙ ගහල උන්ව පත්කරගන්නේ නැහැනේ මොලේ කලඳක් හරි තියෙබ්නවානම්. මහා ලොකුවට පම්පෝරි ගහනවා සාක්ෂරතාවය 99%, උපා තියෙනවා, ඩිප්ලෝමා තියෙන සහතික තියෙනවා අරවද මෙවවද...අමු ගොන් මැට්ටෝ. ඔක්කොම ඩිග්රි ඩිප්ලෝම සහතික අරන් තියෙන්නේ ඉංග්‍රීසියෙන්, පාසලේ හොඩි පන්තියෙන් ඉඳන් අවුරුදු 25ක් ඉංග්‍රීසි ඉගෙනගෙන...ඒවුනාට ඉංග්‍රීසි වචනයක් බැහැ...ත්‍රස්තවාදී සන්විදානයක් බලයට ගෙන්න චන්ද්දේ ගහන්න මුන් මිනිස්සු වෙන්න බැහැ ...සක්කිලියෝ කියල ඔප්පු කරලා ඉවරයි
ReplyDeletecouldn't said it better, Nothing but the whole truth. Sinhala idiot's suicidal move.
Deleteමොනවද චමුදිත මේ ගොන් පාට්? කොහෙහරි යන හාල්පාරුවෙක් අල්ලගෙන FBI ලොක්ක අල්ලගත්ත වගේ හුරේ දානව.
ReplyDeleteRajapaksata neme , thope ammage jangiya atha gala balapan hora minihage kari gawilada kiyala , wesige putha
ReplyDeleteඅනේ අම්මේ රටේ ආරක්ෂාව තර කිරීම වෙනුවෙන් ISIS කාරයෝ ආගමික ස්ථානවල බෝම්බ පුපුරවල උනුත් මැරුණ කියල පිළිගන්න කියලද මේ ඇහින්දාස් කියන්නෙ.
ReplyDeleteමේවට කොහෙන් හිනාවෙන්නද අප්පා.
චමුදිත.. මේ වගේ එක එකාගේ අවශ්‍යතා ඉෂ්ඨ කරන්න දඟලන ඉබ්රාහිම් නානගේ සෙට් එකේ කබ්බොන්ගෙ කතාවලට ඉඩ දීල ඉවරයක් වෙන්නෙ නැති පාස්කු නාඩගමට අළුතෙන් නළුවො දමන්න එපා. ඔයත් සවුත්තු වෙනව.
කාදිනල් රටින් නෙරපිය යුතුයි අහින්සකයින්ට හිරි හැර කරනවට. කතෝලික පර්ංගි රටට සාපයක්
ReplyDeleteමේ යකා කියන විදියට ISIS කාරයෝ ආයෙම සැරයක් බෝම්බ ගහයිද දන්නෙ නැහැ රටේ ආරක්ෂාව තර කිරීම වෙනුවෙන්, මොකද ඉතින් රටේ ආරක්ෂාවක් කියල දෙයක් දැන් නැතිනිසා. එක්කො උන් කරපු දේ තමන්ගේ ඇඟේ දාගෙන දඟලන ලංකාවේ මැට්ටො ගැන ISIS කාරයොන්ටත් දුක ඇති.
ReplyDelete🤣🤣🤣🤣
Deleteමේකා කෙබර කොටාගෙ බාප්පා වෙන්න ඕනැ.
ReplyDeletemuwa apahu danna ona athulata munta America arahan Gota beranna noyek buth athma enawa Muslim ayata USA kiyanne arahan FBI eka dala muwa hireta danna ona boru chodana karanawata Sale password denne neththe u witharak nemei rajapaksatha ahuwenawena nisa ethakota uge genitay lamainatai inna hamba wenne neha. Rajapakasalata baye mokek wath unta wiruddawa kiyanna bayay
ReplyDeleteඇමරිකාව ඉරානෙට ගහන්නෙත් ඉරානෙ ආරක්ෂාව තර කරන්න ලු! ඊශ්‍රයලය ගාසාවලට ගැහුවෙත් ඒ නිසාමයි. ලෝකයෝ ඒ අයට බනින ඒක කොච්චර වැරදිද?
ReplyDeleteදැන් ඉතින් අපේ බදු මුදල් නාස්ති කරලා තව පරීක්ෂණයක් පටන් ගනින්. තව එකෙක් මොකක්හරි කිව්වොත් ආයෙ තව එකක් පටන් ගනින්. දැන්වත් ඔය පාස්කු විනාශය හොයන එක නවත්වලා ඩෙංගු මදුරෝවෝ ටික හෙව්වොත් නරකද? ශානි අරෙහෙ මෙහෙ හිල්වලට ඇඟිලි දාලා බලන්න දක්ෂ නිසා වතුර වලවල් හොයන්න නියමෙට ගැලපෙනවා.
ReplyDeleteඅවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විසින් පනවනාලද කූඨ තහනම වහාම අහෝසි කරනු,.!
ReplyDeleteඵකල චීනය විණාශ කල පරිද්දෙන්ම අයිස්,හෙරොයින් වැනි විශ මතද්රව් ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර බටහිර මෙහෙයුම, ලංකාවතුල කන්සාතහනම පවත්වාගෙන යන බවට දැඩි අවධානය,.!
බටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා,..
''කන්සා තහනම''..
සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා නාසිවාදීන් විසින් පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
මණුසත්වයන්ගේ කාන්සාව නැනිකර,මානසික ඵ්කාග්‍රතාවය නිර්මාණශීළීතවය වර්ධනයකර රදවා ගැනීමට සවභාවධර්මයේ දේශීය කන්සාශාකයේ සියළුම භාවිතයන් ''අවුරැදු දහ අටට වැඩි පුරවැසියන් සඳහා වහාම නීත්‍යානු කූළව වහා තහවුරැ කරනූ,.!
මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!
උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
මහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!
AIOOO Walalenna epa ME Easter sunday attack eka thanikarama ISIS game ekak but wasiya gatte Gota , dan yanne kakille rajatumage nadu teenduwa ahaka inna ara saly wa mattu karla
ReplyDeletemekai US la thamai oya gotak Terrorist la create kale Alkaida, ISIS , us la thamai poshanaya kale ,
උන් වෙනුවෙන් උන්. උන් වෙනුවෙන් අපි. ඔන්න ඕකයි තත්වේ.
ReplyDeleteමේ සිද්දිය උන දවස් වලම මු_ස්ලිම් පල්ලිවල තිබිල හම්බුන ක*ඩු සහ අනෙකුත් ආ*උද වලට මොකද උනේ? ඒ ගැන කිසිම සදහනක් නැත්තේ ඇයි? ඒ වෙලාවේ සින්හල මිනිසුන්ව සමූල ගා*තනයකට නේද කටිටිය සෙට් වෙලා හිටියේ? ඒ පරීක්ශන නතරකලේ කවුද?
ReplyDelete