ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිගා සැමුවෙල් මහත්මියගේ ප්‍රධානත්වයෙන්,හපුතලේ ප්‍රදේශයේ පාසලක නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.
' ගම් දහසක වැඩ දහසක්' වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
අදාළ පාසල් පරිශ්‍රයේ පැවැති මෙම උත්සවයට පැමිණි මන්ත්‍රීවරියව, එම පාසලේ දරු දැරියන් විසින් තූර්ය වාදන කණ්ඩායම් මැද මහත් හරසරින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඕවත් කෙරෙන්න ඕන වැඩ තමයි. ලංකාවෙ කොළඹ හතේ පාසල්වලත් හරිහමන් වැසිකිලි නෑ. ගන්දස්කාරෙ බෑ. රටක් දියුණු නම් වැසිකිලි තිබීම වගේම පිරිසිදුව තියෙන්නත් ඕනෙ
ReplyDeleteඉස්සර නං කොළඹ හතේ පාසල්වල හොඳ පිරිසිදු වැසිකිලි තිබුණා
Deleteකපිල පෙරේරා උන්නැහෙ ලේකම් උන කාලේ තමා ජෙප්පොන්ගේ ළමයින් ලියුම් දීල ඔය ඉස්කෝලවලට දාන්ට පටන්ගත්තෙ
දැනුත් ජෙප්පොන්ගේ ළමයි ඕවට දානවා
කැලේ රුන්න උන් වැසිකිලි පාවිච්චි කරන්න දන්නවද ආයුබෝවන්ඩ
කුඩා මොලේ. වැඩිකිලි හදන්නත් තූර්‍යවාදක කනඩායම්. හදන්න සල්ලි දීලා නිරීක්ශනය කල යුතු සුලු වැඩ. නොදකින්.
ReplyDeleteමෝඩ චූන්
ReplyDeleteරෙන්න පස්සෙ මුකුත් නැහැ ඔවා හැදුවාට 🤣🤣🤣
ReplyDeleteUmbe bijja thiyanawada?
ReplyDeleteUmbe bijja thiyenawada?
ReplyDeleteමහින්දෝදය ප්‍රොජෙක්ට් වලට බැනපු ජෙප්පන්ට උන දෙයක්
ReplyDeleteමේ කක්කුස්සි හදල ඉවරවුනහම එව්වයෙ ඉස්සෙල්ලම රීල එව්ව විවෘත කරන්ඩත් මුන්දටම කියමු.
ReplyDelete