සැකකරුවන්ගේ මුදල් හුවමාරු කල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට..

 


උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටිය දී, සැකකරුවන්, පැමිණිලිකරුවන්, විත්තිකරුවන් සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වමින් බැංකු ගිණුම් වෙත නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මුදල් ගිණුම්ගත කර, එම මුදල් විශුද්ධි කරණය කිරීම යන චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු (වැඩ තහනම්) වූ මෙහොට්ටි ආරච්චිලාගේ ලහිරු ප්‍රමෝද යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.





Sub-Inspector Arrested for Alleged Corruption and Money Laundering

In a disturbing case of police misconduct, Lahiru Pramodh, a sub-inspector serving in the police force, has been arrested on allegations of maintaining illicit connections with suspects, complainants, witnesses, and accused individuals involved in criminal cases. The charges against him include the illegal transfer of funds to bank accounts and laundering those funds.

This investigation was conducted by officials from the Commission to Investigate Allegations of Bribery or Corruption, leading to his arrest while still serving in his capacity as a police officer.

Pramodh is scheduled to be presented before the Colombo Chief Magistrate's Court soon, where further legal actions will be determined.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 30, 2026 at 7:46 PM

    කොහොමද බොදු ගොවි රදල උත්තමයන්ගේ හැටි.

    ReplyDelete
    Replies
    1. මෙහොට්ටි ආරච්චිලාගේ ලහිරු ප්‍රමෝද නම ගොවි රදල නමක් නෙවේ ගොනෝ.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 30, 2026 at 9:01 PM

      මෙහෙමයි, "මොහොට්ටි" කෑල්ලෙන් ඕක හොයන්ඩ බෑ. (ගොවිගම කරාව දෙකම ඕක භාවිතා කරණවා, වැඩි හරියක් ඉන්නේ කරාව වුණාට.)

      "ආරච්චිගේ" කිව්වොත් (උඩරට) ගොවිගම නෙවේ.

      "ආරච්චිලාගේ" කිව්වොත් (උඩරට නොවුණත් පහතරට හරි) ගොවිගම.

      ගොඩක් වෙලාවට සී නිව්ස් එකේ දාලා තියෙන්නේ "ආරච්චිගේ" කියන නම "ආරච්චිලාගේ" කියලා වෙන්ඩ පුලුවන් වැරදීමකින්. හැබැයි ඇත්තටමත් "ආරච්චිලාගේ" නම් ගොවිගම තමා. රදල කිව්වේ නිකම්. ඇඩ් එකට.

      Delete
Previous Post Next Post