ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ දූෂණයට සහ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව නව දිල්ලියේ ක්‍රියාත්මක වන 'කැරපොතු' අරගලයට සහය පළ කරමින්, ඉන්දියාව පුරා වෙසෙන ජනතාව ආහාර බෙදාහැරීමේ ජංගම යෙදුම් හරහා අඛණ්ඩව ආහාර පාන සපයමින් සිටිති.
මෙය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය මෑත කාලයේ මුහුණ දුන් ප්රබලතම සහ නිර්මාණාත්මකම තරුණ විරෝධතාවක් ලෙස සැලකේ.
නව දිල්ලියේ ජන්තර් මන්තර් විරෝධතා භූමියට සෑම මිනිත්තු කිහිපයකට වරක්ම යතුරුපැදිවලින් පැමිණෙන ආහාර බෙදාහරින්නන් බර්ගර්, පීසා, කෙටි ආහාර සහ පානීය ජල බෝතල් රැගෙන එනු දක්නට ලැබෙයි.
මෙම ආහාර ඇණවුම් කරනු ලබන්නේ විරෝධතා භූමියට පැමිණීමට නොහැකි, නමුත් අරගලයට සහය දක්වන ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් විසිනි. ඔවුන් ජංගම යෙදුම් හරහා ආහාර ඇණවුම් කර, ඒවා එහි සිටින ඕනෑම විරෝධතාකරුවෙකුට ලබා දෙන ලෙස බෙදාහරින්නන්ට උපදෙස් දෙති.
වෛද්‍ය විද්‍යාල සහ රජයේ රැකියා සඳහා පවත්වනු ලබන ඉහළ මට්ටමේ තරඟ විභාගවල ප්‍රශ්න පත්‍ර දිගින් දිගටම පිටවීමට එරෙහිව මෙම අරගලය ආරම්භ විය.
මෙම දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් ඇතැම් තරුණයින් සියදිවි හානිකර ගැනීමත් සමඟ තත්ත්වය උග්‍ර වූ අතර, විරෝධතාකරුවන් දැන් ඉල්ලා සිටින්නේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
පසුගිය සඳුදා පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළද, ඔවුන් සිය ස්ථාවරය වෙනස් කර නැත. සිසුන්ගෙන් ආරම්භ වූ මෙම අරගලයට දැන් වෘත්තිකයන්, දෙමාපියන් සහ සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් එක්ව සිටිති.
ඇතැම් අවස්ථාවල විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාවට වඩා ලැබෙන ආහාර ප්‍රමාණය වැඩි වී ඇති බව ස්වේච්ඡා සේවකයෝ පවසති.
Indians Rally Against Corruption in Education as Support Swells for 'Kerapothu' Movement
In a striking example of grassroots activism, individuals across India are mobilizing to provide continuous food and beverage supplies through mobile applications in support of the 'Kerapothu' protest in New Delhi, which is fighting against corruption in the education sector and the leaking of exam question papers.
This protest is considered one of the most formidable and creative expressions of youth dissent against Prime Minister Narendra Modi's government in recent times.
At the Jantar Mantar protest site, food suppliers on motorcycles are frequently seen arriving with an array of snacks, including burgers, pizzas, and bottled water, every few minutes. These meals are ordered by supporters unable to attend the protests but wishing to lend their backing from various regions across India. They instruct the suppliers to distribute the food to any protester present at the site.
The movement was sparked by grievances over the leak of question papers in high-stakes competitive exams for medical colleges and government jobs. This corruption has led to tragic outcomes for some youth, exacerbating the situation and prompting protesters to demand the immediate resignation of Indian Education Minister Dharmendra Pradhan.
Last Monday, police attempted to disperse the protesters using tear gas and batons, but the demonstrators have remained steadfast in their position. What began as a student-led movement has since garnered substantial support from professionals, parents, and the general public.
Volunteers have noted instances where the amount of food received has at times exceeded the number of protesters present, highlighting the growing solidarity and support for the cause.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලංකාවෙ ජූලි චුන් කියල හුත්ත හලිනිගෙ අතුල්ලන ඇමරිකන් ලෙස්බියන් වේසියෙක් අරගල කාලකණ්නින්ට කෑම සප්ලයි කළා. ඉන්දියන් මෝඩයව පන්නන්න යන්නෙත් වලත්ත ඇමරිකන් ජූස් කුමන්ත්රණයකින්. රනිල් මැතිදු රට බේරගන්න පෙරට ආවෙ නැත්නම් සැනෙකින් ලංකාව ඇමරිකන් වේසලන්තයක් වෙනව ලිබියාවට උනා වගේ
ReplyDeleteගොං කථා කියන්ඩ එපා කැරි පකෝ. තෝ දන්න පකක් නෑ. අතේ පාරක් ගහලා බුදිය ගනින් කැරි වේසිගෙ පුතා.
Deleteලිංගික අසහනය ඇති බයියන්
Deleteponna kariyek....thopi wage GAY pakai nisa thamai samaja roga bo wenne...
Deleteරටවල් විනාස කරන්න අධිරාජ්‍යවාදී ඔට්ටු සේවා පාවිච්චි කරන්නෙම පහත් කුලේ උන්ව.
ReplyDeleteමැල්කම් රංජිත් ඉන්දියාවෙත් වැඩ
ReplyDeleteමෝදි ලොක්කා මෙහේ ඇවිල්ලා, ලංකාවත් ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න ප්ලැන් එක ඇඳල ගියේ!
ReplyDeleteඑක අතකට ලංකාව, බංගලා දේශය වගේ කාලම බලපල්ලා කොහොමද රඟේ කියල.
ReplyDeleteලංකාවෙ අරගල සෙට්එකටනම් මම දුන්නෙ බලුමස්දාල හදපු බුරියානි.
ReplyDeleteඑකඟයි, ඒක තමයි කොළඹ අවට විශාල වශයෙන් හිටපු බල්ලො එකපාරටම වඳවුනේ.
Deleteබටහිර අදිරජ්ජ්යවාදී කුමන්ත්‍රණ අරගල හැම එකක්ම ඉවර වෙන්නේ රටේ නායකයා රටින් පල යාමෙන්...උදාහරණ අරාබි වසන්තයට නතුවූ රටවල්,,,,,දකුණු ආසියානු රටවල්....හුන්දුලන්තේ ගෝතා, බංගලිදේශයේ බෙගම්කලිදශීය....වර්තමානයේ....මොඩියා දැන් හෙලිකොප්ටර් ලැහැස්ති කරනවාලු.
ReplyDelete