දැන් ජනතාව බදු ගෙවන්නෙ හරි ආසාවෙන්..

 


වත්මන් රජය ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල්වලින් එක සතයක් හෝ නාස්ති නොකරන බවත්, එම විශ්වාසය නිසා ජනතාව දැන් කැමැත්තෙන් බදු ගෙවීමට ඉදිරිපත් වන බවත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසයි. 

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පෙර පැවති ආණ්ඩු මෙන් නොව, වත්මන් පාලනය යටතේ බදු මුදල් සොරකම් කිරීමක් හෝ අවිධිමත් ලෙස භාවිත කිරීමක් සිදු නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

"බදු ගන්නේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන්. පරණ ආණ්ඩු වගේ මේවා හොරකම් කරන්නේ නැති බව මිනිස්සු දන්නවා. ඒ නිසයි ඔවුන් අද කිසිදු අකමැත්තකින් තොරව බදු ගෙවන්නේ" යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ලෝක යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුවද, ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විටත් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. 

"පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරන කොට එහි වාසිය ජනතාවට ලැබෙනවා. අපි තවමත් ඉන්නේ අවශ්‍යම මට්ටමේ නෙවෙයි, ඉදිරියේදී තවදුරටත් ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා" යැයි ද ඔහු පැවසීය.

බදු අය කිරීමේ සැබෑ අරමුණ ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදීම බවත්, දූෂණයෙන් තොර පාලනයක් තුළ එහි ප්‍රතිලාභ සෘජුවම ජනතාවට හිමිවන බවත් ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


13 Comments

  1. Oww patta ආසාවෙන් ගෙවන්නෙ... Thopi ලාගේ දෙමාපියන් mathak kara කර.. Kalakanni හොරකම් කරනවා මදිවාට තව බොරු කියනව...

    ReplyDelete
  2. සතයක් හෝ නාස්ති නොකරන බවත්

    ReplyDelete
  3. Kawuda ban mey sathwaya??

    ReplyDelete
  4. ඔව් බං හරී ආසාවෙන් තමයි බදු ගෙවන්නේ.. හරී ආසාවෙන් තමයි වැඩි මිලට තෙල් ගහන්නෙ, බඩු ගන්නෙ , බස් ගාස්තු වැඩිවෙනකම් බලා ඉන්නෙ , විදුලි බිල වැඩිවෙනකම් බලා ඉන්නෙ.. හැබැයි ඒ ගෙවීම් කරනකොට උඹලා 159 දෙනාගෙම අම්මලා නම් මතක් වෙනවමයි....
    මිනිස්සු බදු සල්ලි ගෙවන කොට කියන්නෙම මුන්ගේ අම්මලට හැමිනෙන්න කියලයි...

    ReplyDelete
  5. ජනතාව කියන්නෙ තොගෙ අඹුවට හැමනෙන එවුන්ට ද?. අපි නම් නෙමෙයි.

    ReplyDelete
  6. තෝ අමු කාලද

    ReplyDelete
  7. අඬ අඬ හරි අමාරුවෙන් බදු ගෙවන්න පුළුවන්. මුන්ගේ මේ අසමජ්ජාති කතා තමයි ඉවසන්න බැරි.

    ReplyDelete
  8. Bath kana harakta kiyapan owa.

    ReplyDelete
  9. Apith puka denne harima asawen ane ------- meeta ,,,,, Api dobi union

    ReplyDelete
  10. ඈ පකෝ තෝ විතරයි වෙන්න ඇති දන්නේ බදු ගෙවන්නේ අසවෙන්ද නැද්ද කියයල

    ReplyDelete
  11. ඈ පකෝ තෝ විතරයි වෙන්න ඇති දන්නේ බදු ගෙවන්නේ අසවෙන්ද නැද්ද කියයල

    ReplyDelete
Previous Post Next Post