කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වයස අවුරුදු 75 සම්පූර්ණ වීමත් සමඟ, කතෝලික සභාවේ ශාසන නීතියට අනුකූලව සිය ස්වකීය විශ්‍රාම ගැනීමේ ලිපිය අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.
ලෝකයේ ඕනෑම කතෝලික පදවියක රදගුරු ප්‍රසාදීන් වහන්සේ නමකගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගැනීමේ ලිපිය පාප් වහන්සේ වෙත භාර දීම සාමාන්‍ය සම්ප්රදාය බවත්, එම ලිපිය පිළිගැනීම සහ විශ්‍රාම ගැන්වීමේ දිනය තීරණය කිරීමේ පූර්ණ බලය පාප් වහන්සේ සතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පාප් වහන්සේගෙන් ඒ සඳහා අවසර ලැබෙන තෙක් කාදිනල් හිමිපාණන් සිය ධුරයේ වගකීම් තවදුරටත් අඛණ්ඩව ඉටු කරනු ඇත.
කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු භාවිත කරන බවට ඇතැම් පාර්ශව සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
එවැනි ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය සහ ජනතාව නොමඟ යවන සුළු බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා උන්වහන්සේ දරන අවංක උත්සාහයට රදගුරු සම්මේලනයේ පූර්ණ සහය හිමිවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්රණකරුවන් හෙළිදරව් කර ගැනීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට කාදිනල් හිමිපාණන් සිදුකරන මෙහෙවර දේශීය මෙන්ම ජාත්‍යන්තර කතෝලික ප්‍රජාවගේ ඇගයීමට ලක්ව ඇති බව ද රදගුරු සම්මේලනය අවධාරණය කරයි.



Ko siril gaminige athsana
ReplyDeletemaster mind
ඇයි මුන් මෙහෙම අතේ මාට්ටු වෙන බොරු කියන්නේ?
Deleteමුන්ගේ අනුගාමිකයො එච්චරම මෝඩද?
මෙයාගෙ වයස දැන් 75 පැනලා අවුරුදු 2කටත් වැඩියි.
පාප්ප වහන්සේට අමාරුවක් නැහැනේ එහෙම උන් තියාගෙන ඉන්න. අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරේ පිටදාලා තමයි මූ සේවා දිගුව අරන් තියෙන්නෙ. පුදුම බල තන්හාවක් මුන්ට තියෙන්නෙ.
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අවංක චේතනාවෙන් කටයුතු කරා කියලා බයිබලේ අත තියලා දිව් රන්න පුලුවන්ද?
Deleteඇස්පනාපිටම චූදිතයන් බව දන්න ශානි රවි දෙන්න දාගෙන මොන යුක්තියක්ද ඕයි. මාස 6කට කලින් ලැක්ටොවත්තෙ බෝම්බ ෆැක්ටරිය අහු වුනේ. ශානි සහරාන්ව නිදහස් කරේ බලෙන්.
උන් වහසේගෙ නම් කිසිම බල තන්හාවක් පේන්නේ නෑ. හැබැයි කොමෙන්ට් කොටන උබලගෙ කොමෙන්ට් වලින් තේරෙනවා උබලගෙ බොසාගේ බල තන්හාව නිසා කෙළවෙලා දැන් බය බිරාන්ත වෙලා ඉන්න වග. අනික උබලගෙ කොමෙන්ට් වලින් පේන තව දෙයක් තමා බඩට වැටෙන ලංකට්බය රාජපස්සගෙ සහ උගෙ සනුහරෙන් උබලට ලැබෙන ගූ ආදායම නැති වෙන්න යන වග. ඔහොම යං... තොපිට කෙළවෙලා මස්තබාල්දු වෙලා යද්දි අපිටනම් හරි ෆන්
Deleteසක්කිලි පරංගියා කිව්වට පව් නැහැ කාලකන්නියා
Deleteමැල්කම් මැල්කම් රංජිත් කිව්වා බයිලා
Deleteඔහෙලා අපෙන් පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඕවා
වන සත්තු අපි නැව්බත් කරලා
"කතෝලික පදවියක රදගුරු ප්‍රසාදීන් වහන්සේ...." ලප පච කොටටත් ලබුනනනේ "ප්‍රසාදිනී" කියල කාර්ඩ් එකක් අර චිවරදරියෙක්ගෙන්...එතකොට මුන් දෙන්නටම ලැබිල තියෙන්නේ ප්‍රසාදිනී කියන ගෑනු නම් දෙක....මුන් දෙන්න එක වෙන්නැති තකට තක පොකට පුක එකට දෙකට නැවිලා ඇටේ කටේ වටේ යවාගන්නේ
ReplyDeleteමරු කතාව ඕයි
Deleteයකෝ දැන් කාඩිනලයගේ වයස අවුරුදු 78ක්. ඔය අවුරුදු 3 ඇද්දේ සහරාන්ට පින් සිද්ධ වෙන්න.
ReplyDeleteඉල්ලා අස්වීමේ ලියුම අතින් දීලා, ඊට පස්සේ අනේ මට තව අවුරුද්දක් දෙන්න කියලා පින්සෙන්ඩු වෙන්නේ කටින්.
එහෙම පින්සෙන්ඩු වෙද්දී කියපු හේතුව තමයි පාස්කු විමර්ශන කරලා මහමොලකරු හොයාගන්න ඕන කියන එක.
ඒ බව එලි කරෙත් පල්ලියේ උඹලමනෙ. මොකද අපිද කිව්වේ. අගරදගුරු තුමා දූරයේ රැඳිලා ඉන්නේ පාස්කු විමර්ශන කරන්න ඕන නිසාම කියලා උඹල පල්ලියේ යාතිකා මෙහෙයවන් වලදි කිව්වේ.
උඹලා පල්ලි ගියේ නැද්ද රදගුරු සම්මේලනේ සෙට් එක?
සිරාවට? මේ ලියුම කියවද්දී හිතුනේ අගරදගුරු තාම 74 වගේ, ලබන අවුරුද්දේ 75 ලැබුවම අනිවාර්යෙන් අස් වෙනවා වගේ හැඟීමක්.
Deleteමෙයාලා ලියුමෙන් කියන්න හදන්නේ පාප්ප වහන්සේ මූට හෙන ආදරෙයි ඒ නිසා මැරිලත් පැයක් යනකන් අගරදගුරු තනතුරේ තියනවා කියලනේ. එකෙක් නෑනේ පාප්ප වහන්සේට කියන්න මූ මෙහේ ඉඳන් ත්‍රස්ථවාදීන් නිදහස් කරලා හමුදාවෙ උන් අල්ලලා පුක බල බල ඉන්නව කියලා.
Deleteඉතින් දැන් අස්වෙයන්කො එහෙනං.
ReplyDeleteමූ මහමොලකරු හොයන්නේ එක එකාගේ පුක බලවලා.
ශානි එක්ක එකතු වෙලා රටට විහිලු සපයන්නෙ නැතුව පැත්තකට වෙලා පිනක් කරගෙන ඉන්නවා. රටටම පව් දෙන්නෙ නැතුව.
එහෙම අස් වෙලා කොහොමද, මීගමු ලෙල්ලමේ දවසට ආදායම ලක්ශ ගානක්.
Deleteසුද්දා යද්දි පල්ලියට දීපු වතු වල වැවෙන ඒවගේ ආදායම මාසෙට කෝටි ගානක්.
තේරුම් ගනින්කො පොඩ්ඩක්. මෙයාලගේ දරු පවුල් නඩත්තු කරන්නෙ කොහොමද අස් වුනොත්.
උබලට ඕන විදිහට නටන්න තිබ්බා මේක මයිනගෙ හරි ලංකට්බයගෙ හරි කජු මුත්තගෙ හරි රජයක් නම්. දැන් උබලට අපි පුකට පයින් ගහලා එලවෙන්නේ. තව ටික දවසයි. බලං හිටු
Deleteඒ කියන්නේ කොටින්ට කඩේ යන්නේ රදගුරු සම්මේලනේම එකතු වෙලා.
ReplyDeleteහොඳයි හොඳයි. අපිට තේරෙනවා සීන් එක. නමට බෞද්ධ කසිප්පු ගොන්නුන්ට නම් තේරෙන එකක් නැහැ. ඒත් මොලේ අබ ඇටයක් තරම් හරි තියෙනවා නම් උඹලගේ නාට්‍ය පිටපත තේරුම් ගන්න පුලුවන්.
ඔව් දැන් ඉතින් එහෙම පෙනී ඉන්න වෙනවනේ.
ReplyDeleteනැත්තන් මොකෝ අර මීගමු සෙට් එකට කටක් ඇරලා කියන්න පුලුවන්ද අපි නම් පාස්කු ප්‍රහාරේ වදින බව දැනගෙන හිටියා,
ඒවුනාට උඹලට කිව්වෙ නැහැ. උඹල හරක් අපි යහපත් එඪේරො. ඒක නිසා පුන්නක්කු ටිකක් කාලා බුදියගනින් කියලා.
උන් අනිවි උඹලගේ කෑලි ගැලවෙන්න.
කර්දිනල් පකයට ගෙදර යන්න මතක් වුනේ මගේ ඊමේල් එක දැකල උඋට සුළු දිය පහවෙන්න පටන් ගත්තට පස්සේ. LOL
ReplyDeleteඋබට දැන් සුළු දිය පහවෙන්නේ උබේ අම්මටයි ගෑණිටයි මං කෙළිනවා දැක්ක නිසානේ
Deleteහරි අපි දැන් රැවටුනා හොඳේ. ඔයාලා ඕක දිගටම කරගෙන යන්න.
ReplyDeleteවයිරය ආගම කරගත් රදගුරු. ලංකාවටත් එක්ක ලැජ්ජයි.
ReplyDeleteපාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැති සුරේශ් සලේ මැතිතුමාව හිරකරගෙන වධ දීමට ඔබත්, අගරදගුරු සම්මේලනයත් සම්පූර්ණ සහය දෙන බවත්, ඊබ්‍රහිම් නානා සහ ඔහුගේ පක්ශයේත්, ජව්හිත් තමාත් ත්‍රස්ථ පෙරමුණත්,ISIS සෙට් එකත් මී පැටියන් මෙන් අහිංසක බවත්, රාජපක්ශලා ඇතුලු බෞද්ධ දේශපාලනඥයන් රටෙන් අතුගා දමා කතෝලික රාජ්‍යයක් ගෙන යාමටත් අප සියලු දෙනාම එක්ව කටයුතු කර, LTTE සංවිධානයේ මියගිය සියල්ලන්ටම ඉහලින්ම සැලකිමට කටයුතු කරන බවත් තමයි ඔය ලියුමෙන් පැහැදිලි වෙන්නෙ. බොහොම ස්තුතියි ඔයාලගේ හෙලුව රටට පෙන්නුවට.
ReplyDeleteසුරේශ් සලේ ? මැතිතුමා ? පලයං ගොනෝ යන්න. උබේ මැති තුමාගේ ගුදේට ලැබෙයි වැඩේ ඉදිරි කාලෙදි ඇතුලෙදි. ඕනෙනම් කියපන් මනෝරි ගැන බලාගන්න ඕනෙ නම්
Deleteතොපිටත් හෙන ගහන්න ඕන, බොරු ඇදබාන තොපි අදහන ගොන් හැත්තට හෙන හතම ගහන්න ඕන.
ReplyDeleteඋඹලගේ බොරු තේරුම් අරන් ඉන්න කතෝලික ක්‍රිස්තියානි මිනිස්සුන්ට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබෙන්න ඕන.
OMALPE RAJAGURU PATHKARANU -
ReplyDeleteරටේම බෞද්ධයො මූට ගරු කරා.
ReplyDeleteමූ ඒ ගරුත්වය උදව් කරගෙන ජෙපි ආන්ඩුවක් හදාගෙන බුද්ධ සාසන අමාත්යාංශෙටත් කතෝලික පරයෙක් දා ගත්තා.
අධිකරණ කතෝලිකයන්ගෙන් පිරෙව්වා. ඇමති මන්ඩලේට බෝර්න් අගේන් උන් දාගත්තා.
මූ බෞද්ධයන්ට නොදැනෙන්න උන්ට කෙලෙව්වා. හොඳම වැඩේ මුන්ව විශ්වාස කරාට.
හොඳම වැඩේ කියන්නෙ බෞද්ධයන්ට වඩා හොඳට කතෝලිකයන්ව අන්දවපු එක.
මුන් සෙට් එක එකතු වෙලා ලස්සනට දේශපාලනේ කරනවා ආගම විකුනලා.
උබ ඔච්චර වැඩ්ඩෙක් නම් එළියට ඇවිත් මේ කෑල්ල මූන පෙන්නලා නම ගම එක්ක කියපන්කෝ "අධිකරණ කතෝලිකයන්ගෙන් පිරෙව්වා. ඇමති මන්ඩලේට බෝර්න් අගේන් උන් දාගත්තා." ආසද ගුද සලේගේ ට්‍රීට්මන්ට් එකට :D :D
Deleteඑතකොට අර කොටි හම්බෙලා අත ඉඹින එක බොරුද?
ReplyDeleteකොටි මහවිරු සමරු වල පල්ලියේ පාදිලි ඉන්න එක බොරුද?
ප්රභාකරන් කතෝලික කියන්නේ බොරුද?
ප්රභාකරන් කතෝලික පල්ලි වලට ඇරෙන්න අනිත් සියලු ආගමික සිද්ධස්තාන වලට ගැහුව නේද.
සිය ගණන් මැරුව නේද? මහින්ද හම්බුනා කියලා හින්දු පූසාරි කෙනෙකුත් මැරුවා උනාට කතෝලික පියතුමන්ලාට බැන්නේ වත් නෑ නේද? ඒ ඇයි?
උඹලගේ විකාර ඉවසගන්න බැරුව මීගමුවේ කතෝලිකයො නිරාගමිකයො වෙනව අන්න. ගිහින් ඒක හොයල බලපන්.
ReplyDeleteලංකාවේ ඉන්න සිංහල බෞද්ධයන්ට සහ රණවිරුවන්ට මේ පජාති කතෝලික පූජකයෝ, LTTE සහ JVP ත්‍රස්තවාදියෝ මොනතරම් නම් අපහාස කරනවද? අර්චුනාල වගේ පර දෙමළු උනත් ඉන්දියාවට සහ උන්ගේ බෙදුම්වාදීන්ට එකක් කියල සිංහලයට හුරතල් වෙන්න යනවා. සහජීවනය ඉස්සරහට දාගෙන බෙදුම්වාදයට ආවඩන සියළු දෙනාගේ අවසාන පරමාර්ථය රට බෙදීම බව නොතේරෙන අය ඉන්නවනම් ඔළුව අතගාල බලන්න අං තියේද කියල.
ReplyDeleteබෞද්ධ දර්ශණයෙන් ලැබුණ හික්මීම නිසා ඔය හැම කුඩුකේඩු කමක්ම ඉවසා ගෙන හිටියත්, නිතර නිතර මොවුන් බලුවැඩම කිරීමේ අවසානය ඉවසීමේ සීමාව පැන්න සිංහල බෞද්ධයන්ගේ නැගී සිටීම වෙන්න පුළුවන්. මේ රට යුද්ධම කීයකින් නම් බැට කෑවද? තවම ලේ පිපාසාව සංසිඳිලා නැති එකනේ පුදුමෙ කියන්නෙ.
වැරදි කාරයා මොකෙක් උනත් ඌට කෙළවනවම තමා.
DeleteDeviyan vahansela dededenekuta Avasthavak denna Datha kata Madagana Kade giya Maha Molakaru.....
ReplyDeleteApagathaweva !!!
Thanks Mr. Udaya Gammanpila.
ReplyDeleteදෙයියනේ කියලා රටට යහපතක්වෙයි...
ReplyDeleteපාස්කු දා බෝම්බ ගහන එක සැලසුම් කරලා තියෙන්නේ කාදිනල් වෙන්න බැරිද? ඌට ඉස්සර ඉදලම ලොකු උවමනාවක් තිබ්බා පෝප් තනතුර ගන්න. ගිය පාර බැරිවුන නිසා ඊළග පාර ගන්න දිගටම කාදිනල් කමේ ඉන්න බෝම්බ ගැහුවා වෙන්න බැරිද? දැන් ඉන්න පෝප් මැරුණ ගමන් වතිකානුවෙන් ආයි ජන්දයක් තියලා පෝප්ව තෝරන්න ගන්නවා, එතකොට කාදිනල් කමේ ඉන්න උන්ට විතරයි ඉදිරිපත් වෙන්න පුලුවන්. එතකොට තමන් කතෝලික ප්‍රජාව වෙනුවෙන් වැඩ කරනවා, කතෝලිකයන්ට සාදාරණය ඉටු කරනවා කියලා ලොකු ප්‍රචාරයක් ඇරලා මුළු කතෝලික ප්‍රජාවේම අවදානය ගත්තම ඊළගට පෝප් වෙන්න ලේසියි. එන්ජල්ස් ඇන්ඩ් ඩීමන් මූවි එකෙත් මේවගේ සීන් එකක් යන්නේ, අන්තිමට බෝම්බ ගහන එක සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා තියෙන්නේ පල්ලියේම පූජකයෙක්. මුන් බෝම්බ ගහන එකට මුස්ලිම් උන්ව සුද්ද කරන්නේ මුස්ලිම් උන් එක්ක ප්‍රශ්ණයක් දාගන්න බැරි නිසා. බෝම්බයට ගෝඨා සම්බන්ධයි කියන එක බොරු කථාවක්. ඊට කලින් මැතිවරණයේදි පොහොට්ටුව උඩින්ම දින්නා. එතකොට බෝම්බ ගහලා චොර කරගන්න ඕනේ නෑ. බෝම්බ වැදුන එකෙන් වැඩියෙන්ම වාසි උනේ කාදිනල්ට. කාදිනල්ට තව අවුරුදු කිහිපයක් තනතුරේ ඉන්න පුලුවන් උනා, ඕක තව ඇදගෙන ගියාම පෝප් තනතුර ගන්න තරග කරන්න පුලුවන්. මුළු ලෝකයේම අවදානය ගන්න පුලුවන්. බෞද්ධ නායකයෙක්ව බොරුවට අල්ලලා ඊට පස්සේ එන්ජල්ස් ඇන්ඩ් ඩීමන් එකේ වගේ වීරයා වෙන්න පුලුවන්.
ReplyDeleteමෙයාට විහිළුවක්වත් තේරෙන්නේ නෑ නේ
ReplyDeleteපාස්කු නාට්‍යය ඇදන් යන්න කාඩිනල් කම දීර්ඝ කර ගන්නෙයි කියලා කිව්වාම මෙයා ට දැන් ලැජ්ජා හිතිලා
හැබැයි වතිකානු ආරංචිමාර්ග නම් සඳහන් කරන්නේ කාඩිනල් කම දීර්ඝ කරන්න කරන්න කියලා කොච්චර ඉල්ලුවත් එහෙන් බෑ කියපු නිසා (මොකද ඇමෙරිකන් පෝප් අන්තිමට ඇහැවාලු එෆ්. බී. අයි. එකෙනුත් නෑ කියන ඒවා තියෙනවයි කියලා පිළිඅරගෙන ද දැන් මං වැඩ කරන්න ඕනේ කියලා) අන්තිමට කොල්ලා දැන් සටන අතෑරලා දාලා ලු. නැතිව අපි කියන ඒවා හින්දා ලැජ්ජා හිතිලා නෙමෙයි ලු. හැබැයි අර ගේ ගිනි ගත්තායින් පස්සේ නම් කොල්ලා ටිකක් බය වෙලාලු ඉන්නේ, දෙයියෝ කෝප වෙයි කියලා. දෙයියෝ දැන් කොහොමත් පල් වෙලා නිසා අමුතුවෙන් කෝප වුනයි කියලත් වෙනසක් නෑ ලු.
Ambo loku deyak. hadi gavila pala musalaya. Mey naki pakaya" Maha molakaru" kiyala ekek innawa kiyala lankawa gini thibba, LTTE ekata kadey gihilla rata dekata bedanna patta gama ekak play kala, Aragalaya thambi ekka akthuwela choon karala pimpiyo ralak ralak balayata genawa. Mey pakaya eki,noki hama siddiyak pasu pasa hitapu MAHAMOLAKARU. Mu marenney vidawala.
ReplyDeleteHe was supossed to retire in 2023. now he is almost 79.
ReplyDeleteCorrect. According to Wikipedia he has been born in 1947
DeleteBlast eka gana meyatath messege dala tiyenne ,,,, wade wal unata passe karanna deyak na ,,,, eka leeek wena eka waha ganne walan Shani da gatta
ReplyDeleteනොදකින් කාලකන්නියා තෝ අපායටම ඵල. රටට, සිංහල ජාතියට කෙලවන්න දගලපු ලෝගුවා.
ReplyDeleteඒ වුනත් තම විශ්‍රාම පඩිය සෑදෙන තුරු දශමයක් හෝ විශ්‍රාම සොමියට නතූ නොවීමට අගර දගර (සමාවෙන්න 'අගර දගුරු තුමා) දෑඩි තීරණයක සිටින බව වතිකානුවෙන් වාර්තා වේ.
ReplyDeleteසිරිල් ගාමිණී ජුඩ් පියතුමන්ලගෙ උප්පැන්න සහතික දෙක වහාම අධිකරණයේ භාරයට ගන්න.නැත්නමි බඩුම තමයි.
ReplyDeleteකෙලවෙගන එනකොට මාරුවෙන්න හද්දන්නේ
ReplyDeleteසිරිල් ව අග රද කරමු
ReplyDelete