විනිසුරුවරු සේවා කාලය දීර්ඝ කිරීම ඉතා වැදගත්.. එය ඉක්මනින්ම කල යුතුයි..- වාසු


විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීමට අවස්ථාව සැලසෙන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, එමගින් කරුණු කිහිපයක් ඉටු වන බවයි.

විශේෂයෙන්ම තමන්ගේම සේවා කාලය දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ටම තීන්දු ගැනීමට සිදුවීමේදී ඇතිවන පරස්පරතාවය මින් මඟහැරෙන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන් වසර ගණනාවක් සේවය කර ලබාගෙන ඇති අත්දැකීම් සහ ඔවුන් සතු කෘතහස්තභාවය රටට අහිමි නොකළ යුතු බව ද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.

එවැනි අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම හරහා දැනට අධිකරණවල පවතින නඩු තොගය කඩිනමින් විභාග කර අවසන් කිරීමට විශාල සහයෝගයක් ලැබෙන බව ඔහුගේ අදහසයි.

කෙසේ වෙතත්, විපක්ෂය මෙම තීරණය රජයට පහර දීම සඳහා දේශපාලන අවියක් ලෙස භාවිත කරමින් සිටින බවට ද වාසුදේව නානායක්කාර මහතා මෙහිදී චෝදනා කළේය.





Former Minister Advocates for Extension of Judges' Tenure to Alleviate Court Backlog

Former Minister Vasudeva Nanayakkara has stated that extending the tenure of judges could provide a crucial opportunity to swiftly resolve the significant backlog of cases within the judicial system. He emphasized this point during a recent media briefing.

Highlighting the importance of prolonging judges' service, he asserted that such a move would fulfill several critical objectives.

Notably, Nanayakkara pointed out that the potential for judges to extend their own service would circumvent any inherent conflicts during decision-making processes related to their tenure.

He further stressed that the wealth of experience gained by judges in the Supreme Court and High Court over many years should not be lost to the country.

According to his perspective, continuing to leverage the expertise of seasoned judges would significantly contribute to expediting the examination and resolution of current caseloads within the courts.

However, Nanayakkara also accused the opposition of exploiting this decision as a political tool to attack the government.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Muta dan sudu kodi penawada koheda. Maruwa kiyawanawa.

    ReplyDelete
  2. ලප සාපේ ලබලා, පව්

    ReplyDelete
  3. පල පකයා

    ReplyDelete
  4. මූ මර ඇඳේ ඉඳගන නන් දොඩවනවා

    ReplyDelete
  5. මේ ගස් ගෙම්බා මේ ආණ්ඩුවට කඩේ යන හේතුව මුගේ අයියගේ පුතා තමයි දැන් ඉන්න අධිකරණ ඇමතියා ... මේ වගේ කාලකන්නි පහර බල්ලන්ගේ පාවා දීම තාම ඉවර නෑ.. පකයාගේ වම .... උගේ අයියට තිබුනේ අසාමාන්‍යය දිග එකක්.. ඒ නිසා ඌ හින්දට බදු ගැහුවා . දැන් මේ ඇමතියා උගේ මාධ්‍යය වද්ටට කියලා තියාගෙන ඉන්න කළු බඩුවට නෙලනවා වගේ තමයි උගේ අප්පත් කලේ ...

    ReplyDelete
  6. මේ ගස් ගෙම්බා මේ ආණ්ඩුවට කඩේ යන හේතුව තමයි මුගේ අයියගේ පුතා තමයි දැන් ඉන්න අධිකරණ ඇමතියා ... මේ වගේ කාලකන්නි පහර බල්ලන්ගේ පාවා දීම තාම ඉවර නෑ.. පකයාගේ වම .... උගේ අයියට තිබුනේ අසාමාන්‍යය දිග එකක්.. ඒ නිසා ඌ හොඳට බඩු ගැහුවා . දැන් මේ ඇමතියා උගේ මාධ්‍යය වැඩට කියලා තියාගෙන ඉන්න කළු බඩුවට නෙලනවා වගේ තමයි උගේ අප්පත් කලේ .... තුක් නොක්දකින් වාසුවා ... ගූ කාපන් .. එක ඔයිට වඩා නම්බුකාරයි

    ReplyDelete
  7. වේලිච්ච නාකි පකයා සුදු කොඩි උස්සනවා.

    ReplyDelete
  8. Making selfish, self serving comments in public has been a birth character of Vasu. No need to take any serious about it. Disgrace to old left.

    ReplyDelete
  9. Winisuruwarunge sevawa digukalath ketikalath godagahena nadu saha akasaya haraha wediwena jeewana wiyadame wenasak weida. Eiyai janatha apekshawa.

    ReplyDelete
  10. කිසිම ප්‍රතිපත්තියක් නැති මේ වගේ මිනිස්සු නිසා රටට අභසරණයි

    ReplyDelete
  11. ප# තමයි.. වයසට ගියාම විශ්‍රාම යන්න ඕන එකෙක😂😂😂 තාම මයික් ටයිසන් වගෙ එල්ලිලා ඉන්නව. එක සහොදරයෙක් අන්ත දනවාදි. අනිකා වමේ මු හැරෙන හැරෙන පැත්තට. හොදම එක අන්තජාති වාද් මහින්දගෙ කදවුරේ හිටියට විග්නෙස්වරම් උගෙ මස්සිනා😂😂😂😂😂 මැරෙනකම් ම සේවය කරනුන දෙන්න ඹ්නෙ ප#යට

    ReplyDelete
  12. අඩෝ මේ, කවුරුවත් අපේ පකේ අංකල්ට ඒව මේව කියාගෙන එන්න එපා හරිය?

    ReplyDelete
  13. පට්ට නාකි මයිනෙක් අනෙකුත් නාකි මයින්නු සම්බන්ධයෙන් සහය පළ කරනවා දැක්කම අනේ සුකේ නන්නානේ පරගලේ කියලා තමයි රට්ටුන්ට හිතෙන්නේ. අර පරගලේ හිටිය නාකි මායිනනුන්ව එලවන්න ඕනේ කියලා කට මැත දේඩෙව්ව නාට්ටි දෙක තුනක පේන්න හිටිය නිළිය මේ ගැන මොකැයි කියන්නේ.

    ReplyDelete
Previous Post Next Post