අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රජය විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.
"අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියේදී එනවා. ඒකටත් අපි දිනයක් ගත්තාම විපක්ෂයට අලුතින් දේවල් කියන්න, අලුත් දේවල් හොයාගන්න සිද්ධ වෙයි. ඒ ව්‍යවස්ථා සංශෝධනයත් අපි ඉස්සරහට ගේනවා."
මීගමුව බන්ධනාගාර ගැටුම මුල් කරගනිමින් විපක්ෂය එල්ල කරන චෝදනා හමුවේ රජය නොසැලෙන බවත්, අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පැවැසීය.
Government to Propose Constitutional Amendment Extending Judicial Service Tenure
In a significant announcement in Parliament, Minister Vasanta Samarasinghe revealed that the government is planning to introduce a constitutional amendment aimed at extending the service tenure of judicial officers. This revelation came during a debate on a no-confidence motion presented against Minister of Justice, Harshan Nanayakkara.
Emphasizing the importance of this amendment, Minister Samarasinghe stated, "We have decided to bring forward a constitutional amendment concerning the extension of judicial officers' service tenure. Once we finalize a date, the opposition will need to find new grounds to contest this issue. We are committed to moving this constitutional amendment forward."
In light of the criticisms raised by the opposition following the recent Meegamuwa prison incident, the Minister underscored that the government remains steadfast and is prepared for structural changes within the judiciary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තොපේ කිසිම වෙනසක් නැහැ.
ReplyDeleteකරන්න පුළුවන් හැම පහර වැඩක්ම කරනවා
Ane ow..Okkoma Horu tika hire dammama okkoma iwarai...Sakkili Wipakshaye wada api dannawa
Deleteමුන් ගෙදර යන දවස එදා තමයි
ReplyDeleteBalagena Idapan
Deleteඑහෙමද හිතන් ඉන්නේ? පුක සුදුද දන්නේ නෑ
Deleteතොපේ හොරකම් වහගන්ඩ නෙවිය්නම් විශ්‍රාම කාලේ දික්කරෑන්ඩ ඕනේ නැනේ.
ReplyDeleteජාති ද්‍රෝහී, දේශද්‍රෝහී, අඩු කුලේ, නීච, තක්කඩි, පාහර, කප්පං වස්සා 😡😡😡🤮 තොපිට දිට්ටධම්ම වේදනීය කර්ම විපාක ඉතාම ආසන්නයි 😡 "කකුළුවා නටන්නේ හැලියේ වතුර උතුරනකං" කිව්වාලු නේ? නටපල්ලා, පාහර බල්ලෝ 🤮😡
ReplyDeleteඅපේ දූෂණ නඩු දැන් අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ඉදිරියේ විභාග වෙමින් පවතිනවා. තීන්දුවත් ළඟදීම එන්න පුළුවන්!
ReplyDeleteඒ නිසා, අනේ අපොයි! මේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් හැකි ඉක්මනින් විශ්‍රාම යවන්න ඕනෑ!
අලුතින් පත්වන විනිසුරුවරුන්ට නඩු ගොනු අධ්‍යයනය කරලා තේරුම් ගන්න තවත් අවුරුදු කිහිපයක් ගත වෙයි. එතකොට… අපට ටිකක් හුස්ම ගන්න පුළුවන්!
අනේ පලයන් පකෝ යන්න, ජේ.වී.පී. ත්‍රස්තවාදී ඩෝබියා 👍🤮
Deleteඅනේ පලයන් පකෝ යන්න, ජේ.වී.පී. ත්‍රස්තවාදී ඩෝබියා 👍🤮
ReplyDelete